පුහුණුව සමග රැකියාව

  • Home
  • පුහුණුව සමග රැකියාව

පුහුණුව සමග රැකියාව HDI Group is a dedicated education and career guidance organization affiliated with HDI CAMPUS.

HDI Group is an education and career guidance organization affiliated with HDI CAMPUS, supporting students and professionals through academic pathways, career planning, and skill development for global career success. We support students and professionals with academic pathways, career planning, and skill development to achieve globally relevant qualifications and sustainable career success.

21/08/2026
Bachelor of Psychology (මනෝවිද්‍යා උපාධිය)මානව හැසිරීම්, චින්තනය සහ හැඟීම් ගැඹුරින් අධ්‍යයනය කරමින්උපදේශනය, මානව සම්පත් ...
18/04/2026

Bachelor of Psychology (මනෝවිද්‍යා උපාධිය)
මානව හැසිරීම්, චින්තනය සහ හැඟීම් ගැඹුරින් අධ්‍යයනය කරමින්
උපදේශනය, මානව සම්පත් සංවර්ධනය ඇතුළු උසස් වෘත්තීය අවස්ථා වෙත පිවිසෙන්න.
• LMD ක්‍රමයට සකස් කළ උපාධි වැඩසටහන
• UGC අනුමත වූ විශ්වවිද්‍යාල සම්බන්ධතාව
• ඔන්ලයින් දේශන පහසුකම්
• වෘත්තීය කුසලතා හා පුහුණු අවස්ථා
ඔබේ අනාගතය සඳහා නිවැරදි තෝරාගැනීම
Bachelor of Psychology
Explore human behavior, thinking, and emotions in depth
and open doors to global career paths such as counseling, HR, and community development.
• LMD-aligned degree program
• Affiliated with a UGC-recognized university
• Online lecture delivery
• Practical training and professional skill development
Apply today and build your future with confidence.
HDI CAMPUS – Humanity, Discernment & Innovation
WhatsApp: 071 155 7878
වෙබ්: www.hdicampus.edu.lk
HDI CAMPUS – Humanity, Discernment & Innovation
Registrations Now Open
WhatsApp: 071 155 7878
වෙබ්: www.hdicampus.edu.lk

Certificate in Digital Marketing & AI✅ 100% FREE Online Course (100% නොමිළේ පැවැත්වෙන පාඨමාලාව)SEO, Social Media, AI Too...
04/04/2026

Certificate in Digital Marketing & AI
✅ 100% FREE Online Course (100% නොමිළේ පැවැත්වෙන පාඨමාලාව)
SEO, Social Media, AI Tools වගේ in-demand skills Earn කරන්න.
✔️ WhatsApp Business
✔️ Facebook, Instagram, Tiktok
✔️ Clowdflare, Wordpress Basics
✔️ Content Creation, Livestraming, Email Marketing
✔️ Chatgpt, Gemini, Copilot
ඇතුළු තවත් බොහෝ දේ....
beginners ලෙස start කරන අය සඳහාම design කළ පාඨමාලාවක්.
✔️ No prior knowledge needed
✔️ Online learning
✔️ Recognized Certificate
ඔබේ Career එක Digital Future එකට Upgrade කරගන්න!
🔔 Register today – Tomorrow starts today!
පාඨමාලා විස්තර ලබාගන්න මෙතැනින් යන්න
https://www.hdicampus.edu.lk/.../certificate-in-digital.../
නොමිළේ ලියාපදිංචි වන්න. අපට WhatsApp පණිවිඩයක් දෙන්න.
071 155 7878
අපගේ WhatsApp සමූහයට එක්වන්න : https://chat.whatsapp.com/IEdYXvs9JlH6mN9RzZRmvG



Certificate in WordPress Web Design පාඨමාලාව, නවීන ඩිජිටල් පරිසරයේ වෙබ් තාක්ෂණයන් පිළිබඳ වෘත්තීයමය දැනුම හා කුසලතා ලබාදී...
29/03/2026

Certificate in WordPress Web Design පාඨමාලාව, නවීන ඩිජිටල් පරිසරයේ වෙබ් තාක්ෂණයන් පිළිබඳ වෘත්තීයමය දැනුම හා කුසලතා ලබාදීම අරමුණු කරගත් විධිමත් කෙටි කාලීන අධ්‍යාපන වැඩසටහනකි. WordPress යනු ලෝකයේ ප්‍රමුඛ Content Management System (CMS) වැඩසටහනක් වන අතර, ව්‍යාපාරික, අධ්‍යාපනික හා වාණිජමය වෙබ් අඩවි සංවර්ධනය සඳහා පුළුල්ව භාවිතා වේ.
මෙම පාඨමාලාව තුළින්, සිසුන්ට WordPress පදනම් කරගත් වෙබ් අඩවි සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, පළ කිරීම සහ නඩත්තු කිරීම පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාදේ. එමෙන්ම, Theme Customization සහ Basic Custom Theme Development පිළිබඳ මූලික වෘත්තීය දැනුමක් ද ලබාදීමට මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.
Programme Structure
Duration: මාස 2 (සති 08)
Schedule: සෑම ඉරිදා දිනකම
Time: රාත්‍රී 7.30 – 9.30
Delivery Mode: Online (Live Interactive Sessions)
Course Content
මෙම පාඨමාලාව සංකල්පමය හා ප්‍රායෝගික අංග එකට ඒකාබද්ධ කරමින් පහත මූලික අධ්‍යයන කොටස් ආවරණය කරයි:
1-Domain and Hosting Registration
2-cPanel Management
3-Webmail Configuration
4-Local Environment සහ Live Server Setup
5-Theme and Plugin Management
6-Website Design and Content Management
7-Website Deployment and Publishing
8-Fundamentals of Search Engine Optimization (SEO)
මෙම පාඨමාලාව පහත පිරිස සඳහා නිර්දේශ කරනු ලැබේ:
1-වෙබ් අඩවි සංවර්ධනය පිළිබඳ මූලික සිට වෘත්තීය මට්ටම දක්වා දැනුමක් ලබාගැනීමට කැමති පුද්ගලයින්
2-Freelance Web Development හෝ Digital Entrepreneurship ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට අපේක්ෂා කරන අය
3-තම ව්‍යාපාර සඳහා ස්වයංක්‍රීයව වෙබ් අඩවි නිර්මාණය හා කළමනාකරණය කිරීමට කැමති ව්‍යාපාරිකයින්
4-WordPress Theme Development සහ Digital Product Development ක්ෂේත්‍රය වෙත යොමු වීමට කැමති අය
මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු, සිසුන්ට පහත හැකියාවන් ලබාගත හැකිය:
1-WordPress භාවිතයෙන් සම්පූර්ණ ක්‍රියාකාරී වෙබ් අඩවියක් ස්වාධීනව නිර්මාණය කිරීම
2-Domain සිට Deployment දක්වා වෙබ් සංවර්ධන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් කළමනාකරණය කිරීම
3-Themes සහ Plugins භාවිතයෙන් Website Customization කිරීම
4-SEO මූලික ක්‍රමවේද භාවිතයෙන් වෙබ් අඩවියක් ප්‍රවර්ධනය කිරීම
5-Freelance Web Developer ලෙස හෝ Digital Service Provider ලෙස වෘත්තීය අවස්ථා සලසා ගැනීම
මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන සිසුන්ට HDI CAMPUS විසින් පිළිගත් Certificate in WordPress Web Design සහතිකය ප්‍රදානය කරනු ලැබේ.
විමසීම් 071 155 7878
Course Details : https://www.hdicampus.edu.lk/.../certificate-in.../


INFORMATION TECHNOLOGY – Online Programs 💻🌐HDI CAMPUSIT ක්ෂේත්‍රයට ඔබගේ වෘත්තීය අනාගතය ගොඩනඟන්න අදම අප සමඟ එක්වන්න.📌 පාඨ...
01/02/2026

INFORMATION TECHNOLOGY – Online Programs 💻🌐
HDI CAMPUS
IT ක්ෂේත්‍රයට ඔබගේ වෘත්තීය අනාගතය ගොඩනඟන්න අදම අප සමඟ එක්වන්න.
📌 පාඨමාලා කාලසීමා
• Certificate Program – මාස 03
• Diploma Program – මාස 06
📌 විශේෂත්වයන්
✔️ Online / Distance Learning
✔️ Beginner සිට Advanced මට්ටම දක්වා
✔️ Practical + Industry-oriented content
✔️ LMD / Credit-based academic structure
📌 ලියාපදිංචිය සඳහා
වැඩි විස්තර සඳහා WhatsApp මගින් අපව සම්බන්ධ කරගන්න
071 155 7878










Address

05 Rajapihilla Mawatha

20000

Opening Hours

Monday 09:00 - 03:00
Tuesday 09:00 - 03:00
Wednesday 09:00 - 03:00
Thursday 09:00 - 03:00
Friday 09:00 - 03:00

Telephone

+94704444141

Website

Alerts

Be the first to know and let us send you an email when පුහුණුව සමග රැකියාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share