BLOOM BUDS EDU - Pack

BLOOM BUDS EDU - Pack

Share

English medium magazine for Primary Students.

14/02/2024
12/02/2024

*ආදරණීය දෙමාපියනි, දරුදැරියනි,🌸🌸🌸🌸🌸🌸🌸🌸
තරගකාරි අධ්‍යාපන රටාවට මුහුණ දීමට ඔබේ දරුවා සූදානම් ද?

ඉංග්‍රිසි මාධ්‍යයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන ඔබේ දුවාදරුවන්ට මෙන්ම දැනට සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන , ඉදිරියට ද්වීතික අධ්‍යාපනය ඉංග්‍රිසි මාධ්‍යයෙන් හැදෑරීමට බලාපොරොත්තු වන දරුවන්ටද ඔවුනගේ ස්වයං අධ්‍යයනයෙන් සහ ඔබගේ මග පෙන්වීමෙන් විශිෂ්ඨයෙකු වීමට මෙන්න මහගු අත්වැලක්...

🌷🌷🌷BLOOM BUDS 🌷🌷🌷 මාසික සගරාව..

සගරාවේ සුවිශේෂී බව...

❌ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගණිතය, පරිසරය හා ඉංග්‍රීසි විෂයන් ආවරණය වන ක්‍රියාකාරකම් හා අභ්‍යාස ඇතුළත් වීම.

❌දරුවන් හට තනිවම උවද සගරාවේ ඇති විශය කරුනු ධාරණය කර ගැනීමේ හැකියාව...

❌ ක්‍රමානුකූලව විශය කරුනු පෙලගැස්ම
❌ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන දරුවන් සදහා ඇති එකම මාසික සගරාව
🌸🌸🌸🌸🌸🌸🌸🌸

❌එමෙන්ම වාර පරීක්ෂණ වලදී ඉහළ ලකුණකට යාම සඳහා ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය ,පරිසරය හා ඉංග්‍රීසි විෂයන්හි නිපුණතාවය අත්‍යවශ්‍ය කාරණාවක් බව කවුරුත් දන්නා නොරහසකි.
මේ සඟරාව තුලින් ඔබේ දරුවන්ව ඒ සදහා බල ගැන්වීම ප්‍රධාන අරමුණ වේ.
🌸🌸🌸🌸🌸🌸🌸

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Kandy
20000