08/05/2026
🇫🇷✨ FRENCH CLASSES ✨🇫🇷
Looking for quality French tuition with clear guidance and excellent exam preparation? 👨🎓👩🎓
Join our new intake for students from Grade 1 to A/L!
📚 Classes available for:
✅ Sri Lankan National Curriculum
✅ Cambridge French
✅ Edexcel French
✅ O/L & A/L French Preparation
✅ Beginners Welcome - No Age Limit
🎯 Focus Areas:
🗣 Speaking
✍ Writing
📖 Reading
📝 Grammar & Vocabulary
🎧 Listening Skills
📚 Past Papers & Revision Activities
🎲 Fun Learning Games & Interactive Activities
👩🏫 Conducted by a qualified school French teacher.
🎓 DELF Qualified Graduate
💯 Over 10 years of experience
🏫 Experience teaching at reputed international schools
💻 Online Classes
📍 Physical Classes
🏠 Home Visits around Colombo
🌟 Why choose us?
✔ Clear and student-friendly teaching
✔ Individual attention
✔ Exam-focused preparation
✔ Strong foundation for beginners
✔ School textbook guidance
📞 Call: 0771670073
📲 WhatsApp: 0771670073
⏳ Limited slots available - Register now!
✨ Build confidence, improve results & master French with us! 🇫🇷❤️
25/02/2026
O/L Japanese Language
අ.පො.ස සාමාන්‍ය පෙළ ජපන් භාෂාව 🇯🇵
🌸 2026 සහ 2027 O/L විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා මාර්තු මස නව පන්ති ආරම්භ වේ.
▪️පළමු දින නොමිලේ.
▪️තනි සහ කණ්ඩායම් පන්ති.
▪️ලියාපදිංචි ගාස්තු නොමැත.
▪️සෑම සිසුවෙකු කෙරෙහිම විශේෂ අවධානය යොමු කෙරේ.
▪️නවීන ක්‍රමවේද යොදාගනිමින් ඉගැන්වේ.
▪️සියලු විෂය කරුණු ආවරණය කෙරේ.
▪️ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කෙරේ.
ලියාපදිංචි වීමට ඔබගේ නම, ශ්‍රේණිය සහ පාසල වට්ස්ඇප් පණිවිඩයක් ලෙස එවන්න.
විමසීම් සදහා අපව අමතන්න. ☎️
077 16 700 73
#ජපන් #ජපන්භාෂාව
05/02/2026
පොඩ්ඩන්ට ජපන් 😍 1 සිට 5 ශ්‍රේණිය දක්වා මෙන්ම 6 සිට 11 ශ්‍රේණිය දක්වා 🇯🇵🌸
නව පන්ති ආරම්භය - පෙබරවාරි
පාඨමාලා කාලය - මාස 6
විදේශ භාෂාවන් ඉගෙනීම මිළ අධික වුවත් අප අය කරන්නේ මාසෙටම රු. 1000/= ක් පමණි. 😍
▪️ලියාපදිංචි ගාස්තු නොමැත.
▪️පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.
▪️නොමිලේ පාඨමාලා ද්‍රව්‍ය සැපයීම.
▪️Zoom හරහා Online ඔස්සේ රටටම.
▪️පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්.
▪️මුල සිටම සරලව ලිවීම, කියවීම, සවන් දීම සහ කථනය හුරු කිරීම.
▪️සෑම පන්තියකම රෙකෝඩින් ලබා දීම.
▪️සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන්.
දෙමාපියනි, ඔබේ දරුවා ජපන් භාෂාවේ විශිෂ්ඨයෙකු කිරීමට නම් දැන්ම සම්බන්ධ වෙන්න. 😍
සහභාගී වීමට අපගේ වට්සැප් සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/BD0rUaAp0CV752BkuNZOHQ
නැතිනම් ඔබේ දරුවාගේ නම සහ පන්තිය ජපන් භාෂාව ලෙස ටයිප් කර අපට වට්ස්ඇප් මඟින් එවන්න.
විමසීම් සදහා අපව අමතන්න. ☎️
077 16 700 73
අවසන් වූ පොඩ්ඩන්ගේ ජපන් පන්තියක පොඩ්ඩන් කිහිපදෙනෙක්ගේ අදහස් බැලීම සදහා පිවිසෙන්න. 😍👇
https://m.facebook.com/story.php?story_fbid=299549869261777&id=100076202983380&mibextid=Nif5oz
#ජපන් #ජපන්භාෂාව #ජපානය #ජපන්බස #පොඩ්ඩන්ටජපන්
12/11/2025
අ.පො.ස සාමාන්‍ය පෙළ ජපන් භාෂාව 🇯🇵
O/L Japanese Language
🌸 2026 සහ 2027 O/L විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා දෙසැම්බර් මුල් සතියේ නව පන්ති ආරම්භ වේ.
▪️පළමු දින නොමිලේ.
▪️තනි සහ කණ්ඩායම් පන්ති.
▪️ලියාපදිංචි ගාස්තු නොමැත.
▪️සෑම සිසුවෙකු කෙරෙහිම විශේෂ අවධානය යොමු කෙරේ.
▪️නවීන ක්‍රමවේද යොදාගනිමින් ඉගැන්වේ.
▪️සියලු විෂය කරුණු ආවරණය කෙරේ.
▪️ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කෙරේ.
ලියාපදිංචි වීමට ඔබගේ නම, ශ්‍රේණිය සහ පාසල වට්ස්ඇප් පණිවිඩයක් ලෙස එවන්න.
විමසීම් සදහා අපව අමතන්න. ☎️
077 16 700 73
#ජපන් #ජපන්භාෂාව #සාමාන්‍යපෙළ
12/11/2025
පොඩ්ඩන්ට කොරියන් 😍 1 සිට 5 ශ්‍රේණිය දක්වා මෙන්ම 6 සිට 11 ශ්‍රේණිය දක්වා පාඨමාලා 🇰🇷
නව පන්ති ආරම්භය - නොවැම්බර් අවසාන සතියේ
පාඨමාලා කාලය - මාස 6
විදේශ භාෂාවන් ඉගෙනීම මිළ අධික වුවත් අප අය කරන්නේ මාසෙටම රු. 1000/= ක් පමණි. 😍
▪️ලියාපදිංචි ගාස්තු නොමැත.
▪️පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.
▪️නොමිලේ පාඨමාලා ද්‍රව්‍ය සැපයීම.
▪️Zoom හරහා Online ඔස්සේ රටටම.
▪️පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්.
▪️මුල සිටම සරලව ලිවීම, කියවීම, සවන් දීම සහ කථනය හුරු කිරීම.
▪️සෑම පන්තියකම රෙකෝඩින් ලබා දීම.
▪️සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන්.
දෙමාපියනි, ඔබේ දරුවා කොරියානු භාෂාවේ විශිෂ්ඨයෙකු කිරීමට නම් දැන්ම සම්බන්ධ වෙන්න. 😍
සහභාගී වීමට අපගේ වට්සැප් සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/Gsnhu4Cpaa9C1AZcpc9Atu
නැතිනම් ඔබේ දරුවාගේ නම සහ පන්තිය කොරියානු භාෂාව ලෙස ටයිප් කර අපට වට්සඇප් මඟින් එවන්න.
විමසීම් සදහා අපව අමතන්න. ☎️
077 16 700 73
#කොරියන් #කොරියානුභාෂාව #පොඩ්ඩන්ටකොරියන්
12/11/2025
පොඩ්ඩන්ට ජපන් 😍 1 සිට 5 ශ්‍රේණිය දක්වා මෙන්ම 6 සිට 11 ශ්‍රේණිය දක්වා 🇯🇵🌸
නව පන්ති ආරම්භය - නොවැම්බර් අවසාන සතියේ
පාඨමාලා කාලය - මාස 6
විදේශ භාෂාවන් ඉගෙනීම මිළ අධික වුවත් අප අය කරන්නේ මාසෙටම රු. 1000/= ක් පමණි. 😍
▪️ලියාපදිංචි ගාස්තු නොමැත.
▪️පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.
▪️නොමිලේ පාඨමාලා ද්‍රව්‍ය සැපයීම.
▪️Zoom හරහා Online ඔස්සේ රටටම.
▪️පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්.
▪️මුල සිටම සරලව ලිවීම, කියවීම, සවන් දීම සහ කථනය හුරු කිරීම.
▪️සෑම පන්තියකම රෙකෝඩින් ලබා දීම.
▪️සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන්.
දෙමාපියනි, ඔබේ දරුවා ජපන් භාෂාවේ විශිෂ්ඨයෙකු කිරීමට නම් දැන්ම සම්බන්ධ වෙන්න. 😍
සහභාගී වීමට අපගේ වට්සැප් සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/BD0rUaAp0CV752BkuNZOHQ
නැතිනම් ඔබේ දරුවාගේ නම සහ පන්තිය ජපන් භාෂාව ලෙස ටයිප් කර අපට වට්ස්ඇප් මඟින් එවන්න.
විමසීම් සදහා අපව අමතන්න. ☎️
077 16 700 73
අවසන් වූ පොඩ්ඩන්ගේ ජපන් පන්තියක පොඩ්ඩන් කිහිපදෙනෙක්ගේ අදහස් බැලීම සදහා පිවිසෙන්න. 😍👇
https://m.facebook.com/story.php?story_fbid=299549869261777&id=100076202983380&mibextid=Nif5oz
#ජපන් #ජපන්භාෂාව #ජපානය #ජපන්බස #පොඩ්ඩන්ටජපන්
10/01/2025
On the occasion of World Hindi Day, let's celebrate the richness of the Hindi language and its power to connect millions of hearts globally. Happy Hindi Day! ♥️
25/12/2024
May your Christmas sparkle with moments of love and goodwill! Merry Christmas! ❤