Sewing with Anuradha

Sewing with Anuradha

Share

හීන හඹායන මැහුම්පන්තිය ..sewing tutoring in sinhala .sewing academy
for beginners ..
0711244485

Photos from Sewing with Anuradha's post 24/04/2026

අවුරුදු කාපු තරම පේනවනේ... 🥹😆 තඩිවෙලා කියන්ඩ ඔට්ටු නෑ ඕං....
අද live එකේ මහපු එක...

24/04/2026

ඊලඟ ඇඳුමට දාලා බලන්න..ලස්සනම අත් මෝස්තරයක්

23/04/2026

අඟල්, සෙන්ටිමීටර් අවුල ලිහාගමු...

23/04/2026

අඟල්, සෙන්ටිමීටර් අවුල ලිහාගමු...

Photos from Sewing with Anuradha's post 23/04/2026

පාඨමාලාව ඔස්සේ උගත් දැනුම යොදාගෙන දස්කම් දක්වා, ජයග්‍රහණය කල දක්ශ සිසුවිය කවීතා සහ ඇගේ නිර්මාණය ..
පහත ලින්ක් එකෙන් ඇගේ තවත් නිර්මාණ බලන්න..👇👇

https://www.facebook.com/share/p/18J8skhABi/

14/04/2026

දිරියෙන් නැගිටින දිරිමත් දූ දරුවන්ට,උදාවූ නව වසරේ සියලු යහපත් පැතුම් ඉටුවේවා!!!!!

04/04/2026

Designer කෙනෙක් හිතන්නෙ කොහොමද ?
නිකංම නිකං ටේලර් කෙනෙක් වෙන්න එපා..

03/04/2026

🚨 LIMITED INTAKE – NOW OPEN 🚨

🎓 NVQ Level Pathway
🧵 Professional Sewing & Pattern Making Program

✨ From First Stitch to Couture Mastery ✨



❗ ඔබට fashion field එකේ professional career එකක් හදාගන්න අවශ්‍යද?
❗ Zero knowledge ඉදලා expert level එකට යන්න කැමතිද?

👉 මේක තමයි RIGHT START එක 🔥



📅 Start Date: May 11 ( මැයි 11 වන සඳුදා සිට සෑම සතියකම, සඳුදා , අඟහරුවාදා , බදාදා , බ්‍රහස්පතින්දා දිනවල ආයතනය තුල පන්ති පැවැත්වෙන අතර ඔබට පහසු එක් දිනක් තෝරා ගන්න)

⏰ Time: 9.00 AM – 3.00 PM
📆 Duration: 8 Months
📍 Location: ICAA Kandy

💻 Mode: Physical + Online+ LMS
(සෑම සිකුරාදා දිනකම උදේ 9 සිට 12 දක්වා සියලුම සිසුන් සඳහා එම සතියට අදාළ "ඔන්ලයින් සැසිය "පැවැත්වෙන අතර, LMS එක හරහා වීඩියෝ පාඩම් නැවත නැරඹීමට හැක.)



💎 What you get:
✔️ සියලුම ආකාරයේ industrial මහන මැශින් භාවිතය සහ නඩත්තුව( ආයතනය තුලදී සියලු මැශින් වර්ග තනි තනිව පුහුණුව ලබාදේ)
👉 Straight Stitch | Overlock | Zigzag | Buttonhole Attachment | Flatlock | Double Needle | Industrial Iron | Etc.

✔️ Pattern making and dressmaking from basic to advanced 👉මූලික දැනුමේ සිට, පන්තිය තුලදී මිමි ගැනීමේ සිට කපා මසා ගැනීම දක්වා ප්‍රායෝගිකව ඉගැන්වේ, casual pattern making / kids wear / advance bridal saree jacket. යන පාඨමාලා වල අන්තර්ගත සියලුම කොටස් සහ පිරිමි කලිසම සහ කමිසය ඇතුලත්ව)

✔️ Bridal & basic saree jacket techniques
✔️ One-to-one guidance (limited students only)
✔️ 8 months video access
✔️ NVQ pathway opportunity


🔥 Why students choose ICAA:

✅ Practical training (not just theory)
✅ Step-by-step teaching method
✅ Personal attention for every student
✅ Real industry skills with NVQ pathway



⚠️ SEATS ARE STRICTLY LIMITED

📲 Call / WhatsApp NOW: 0711 244 485

👉 Message “NVQ” now to reserve your seat
👉 Don’t miss this intake – next batch fills fast!

🛑ඉක්මන් කරන්න.බඳවාගැනීම් ඉතාමත් සීමිතයි 🛑





#මහනුවර_මැහුම්පන්ති

01/04/2026


පාඨමාලා සඳහා නව කණ්ඩායම් වලට තවමත් ඔයාට එන්න පුලුවන් ..ඉක්මනින් whatsapp මැසේජ් කරන්න 071244485

27/03/2026

මහන්න භාරගන්න හැම ඇඳුමක් ගානෙම, "කොහොමද කරන්නෙ" කියලා හිතාගන්න බැරුව පැය ගනන් කාලේ නාස්ති කරනවද?😔🙄
එහෙම වෙන්නෙ ඔයාගෙ මූලික දැනුම මදි නිසයි.

Youtube එකේ වීඩියෝ බල බලා ආසාවට තනියෙන් ඉගෙනගන්න උත්සාහ කරාද?
ගොඩක් හොඳයි.හැබැයි හරියටම නිරවුල් නැති ප්‍රශ්න ගොඩක් එක්ක "කමෙන්ට් "අස්සෙ උත්තර හොයන්න වෙලා නම්,😩😔
ඒ ඔයාට වගකියන, හරි ගුරුවරයෙක් නැති නිසා.....

✅ඒ ප්‍රශ්න ඔක්කොටම පිලිවෙලකට විසඳුම් හොයාගෙන,

✅එහෙන් මෙහෙන් අහුලපු දැනුම එක පෙලකට හදාගෙන,

✅ මුල ඉඳලාම පිලිවෙලකට, හරිම විද්‍යානුකූල ක්‍රමවේදයක් එක්ක
✅මිමි ගන්න තැන ඉඳලාම , රෙදි මත කපලා මහලා ඇඳලා සජීවී පන්තියෙම බලන්න.
✅ලෝකෙ කොහෙ හිටියත් නැවත නැවත වීඩියෝ බලමින් ඉගෙනගන්න
✅ කිසිම මූලික දැනුමක් තියා...
ටේප් එකක් අතින් අල්ලලා නැති ඔයාටත්....
අවසාන මැහුම් පන්තිය,
#අනුරාධා_මිස් ගෙ
#ඔන්ලයින්_මැහුම්පන්තිය තමයි..☝☝☝👌👊👍

අලුත් කණ්ඩායම ඔන්න පටන්ගත්තා..
සිකුරාදා හවස 6.00 ට..
තවමත් ඔයාට ඉඩ තියෙනවා ..ඉක්මන් කරන්න.

ලංකාවේ හොඳම
ඔන්ලයින් ඇකඩමි එකෙන් ඉගෙනගන්න.

👇👇👇👇මේ අංකට කෝල් කරන්න..
#අනුරාධා_මිස් අනිවාර්යයෙන් ඔයාට "ආන්ස්වර්" කරනවාමයි..

WhatsApp 0711244485 මැසේජ් එකක් තියන්න. නැත්නම් ඔයාට පහලින් කමෙන්ට් කරන්නත් පුළුවන් 👇👇👇👇

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Kandy

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00