14/04/2026
විද්‍යෝදය සරසවියේ පළමු පුරාවිද්‍යා උපාධිධරයා වූ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි.
නිවන් සුව ලැබේවා 🙏🤍
Archaeology online❣️
゚viralシfypシ゚viralシalシarchaeologyonline
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Archaeology online, Education Website, No 190. Nawagammanaya, Kuruduwatta, Kandy.
14/04/2026
විද්‍යෝදය සරසවියේ පළමු පුරාවිද්‍යා උපාධිධරයා වූ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි.
නිවන් සුව ලැබේවා 🙏🤍
Archaeology online❣️
゚viralシfypシ゚viralシalシarchaeologyonline
14/04/2026
ඔබ සැමට සාමය සතුට සපිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !🙏💝🌷
Wishing you peace, prosperity, and joy this Sinhala and Tamil New Year. May your home be filled with blessings. 🌾✨
Archaeology Online ❣️
゚viralシfypシ゚viralシalシarchaeologyonline
08/04/2026
ජපුර ප්‍රතිඵල සහතික කළ එකම පුරාවිද්‍යා පංති මාලාව 😍
ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දෙවන වසර විභාගය ඉලක්ක කරගත් සුවිශේෂී අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු සමගින් "අතිසාර්ථක දින 10 යේ පුරාවිද්‍යාව පුනරීක්ෂණ Online පංති මාලාව මෙවරත් සුපුරුදු පරිදි, " 💯 ❤️
නොමිලේම,
👉 සාරගර්භ දේශන
👉 දේශන සටහන්
👉රේකෝඩින් සමගින්
👉විභාග අනුමාන තිතටම❗
👩🎓🧑🎓උපාධි සිහිනයේ දෙවන කඩයිම් විභාගය ගොඩ දාන අපේ "පුරාවිද්‍යාව වැඩබිම" ආරම්භ වේ. 🧑🎓👩🎓
✅ දින 10 පුරාවිද්‍යාව පුනරීක්ෂණ Online පංති මාලාව හා සම්බන්ධ විමට පහත වට්සැප් අංකයට පණිවිඩයක් යොමු කරන්න 👇
076 981 2662 🪀
゚viralシfypシ゚viralシalシarchaeologyonline
"අභිලේඛන හෝඩිය " ඔබ කලින් ඉගෙන ගෙන නැහැ නේද? ❌
👇👇👇👇👇👇👇
➡️ ස්වර හා ව්‍යංජන අක්ෂර මාලාව
➡️ පිල්ලම් භාවිතය සම්බන්ධ නිති රීති
➡️ වචන උච්චාරණය
සමගින්, අභිලේඛන විද්‍යාවේ පළමු පියවර ගොඩ දාගන්න එකතු වෙන්න අපි හරියටම ඉගෙන ගමු 🧑🏫💯📄❤️
දේශන හා සම්බන්ධ විමට පහත වට්සැප් අංකයට පණිවිඩයක් යොමු කරන්න
076 981 2662 🪀
Archaeology Online ❣️
゚viralシfypシ゚viralシalシarchaeologyonline
31/03/2026
සම්පුර්ණ විෂය නිර්දේශය ආවරණ කරන සාර්ගර්භ Online (Live on Zoom) දේශන, සටහන්,රේකෝඩින්,මෙවර විභාගය ඉලක්ක කරගත් අනුමාන ප්‍රශ්න හා පිලිතුරු සාකච්ඡව තිතටම❗
දේශන හා සම්බන්ධ විමට පහත වට්සැප් අංකයට පණිවිඩයක් යොමු කරන්න - 076 981 2662 🪀
゚viralシfypシ゚viralシalシArchaeologyonline ♥️✨️
13/03/2026
අතීතයේ අපුර්වතම රස මුසු තැන් ගවේෂණයට එකතු වෙන්න 🫰❤️
https://www.facebook.com/share/16x72oGCTC/
සිංහල භාෂාවේ විකාශනය සහ අක්ෂර පරිණාමය අධ්‍යයන කරන ඔබට වටිනා කියන ලිපියක් 👉 ගැරඩිගල ශිලා ලිපිය 💯
මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් පුරාවිද්‍යා සාධකයකි.
➡️ පිහිටීම:
මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දමුණුමුල්ල ග්‍රාමයේ ගැරඬිගල පර්වතයේ මෙම ලිපි පිහිටා ඇත.
➡️ කාලවකවානුව:
මෙම සෙල්ලිපි තුන්වැනි කාශ්‍යප රජුගේ (ක්‍රි.ව. 732-738) රාජ්‍ය සමයට අයත් බව සැලකේ.
➡️ අන්තර්ගතය:
මෙහි ලිපි කිහිපයක් ඇති අතර, ප්‍රධාන වශයෙන් විහාරස්ථානයකට හෝ ආරණ්‍ය සේනාසනයකට අයත් කුඹුරු, වැව් සහ ඇළ මාර්ග පිළිබඳ විස්තර මෙහි සඳහන් වේ.
මහින්ද, බුද්ධ සහ මහාමල්ල යන අය විසින් විහාරයේ ලෙන් පවත්වාගෙන යාම සඳහා කළ පූජාවන් ගැන එහි විස්තර ඇතුළත් වේ.
තඩවතක වැව, කපුරගමිකන වැව සහ උහනිකත ඇළ වැනි වාරිමාර්ගවලින් ලැබෙන ආදායම විහාරයට පූජා කිරීම පිළිබඳවද සඳහන් වේ.
➡️ විශේෂ සලකුණු:
මෙම ශිලා ලිපිය අසල බල්ලෙකුගේ සහ කපුටෙකුගේ රුවක් කොටා ඇති අතර, එයින් අදහස් වන්නේ මෙම පූජාවන්ට හානි කරන්නන් මතු ආත්මයේ බල්ලන් හා කපුටන් වී උපදින බවට කෙරෙන ශාපයකි.
➡️ භාෂාමය වැදගත්කම:
සිංහල භාෂාවේ විකාශනය සහ අක්ෂර පරිණාමය අධ්‍යයනය කරන අයට මෙම සෙල්ලිපි බෙහෙවින් උපකාරී වේ.
Archaeology Online ❣️
゚viralシfypシ゚viralシalシarchaeologyonline
11/03/2026
පුරාවිද්‍යාව විෂය බාහිර උපාධිය සදහා හදාරන ඔබ සදහාම වෙන්වු ලංකාවේ අංක එකේ Online පංතිය 😍❤️
Archaeology online ❣️
Visit our page 👇
https://www.facebook.com/share/16x72oGCTC
ඉන්දීය අභිලේඛනයක් ගැන ඉගෙන ගමුද? 🤓
ඉන්දියාවේ පැරණිම කාලයට අයත් අභිලේඛනයක් වන,
"පිප්‍රාවා ධාතු කරඬු ලිපිය" ☸️
⛔ හැදින්විම
ඉන්දියාවේ පිප්‍රාවා ස්තූපය කැණීමේදී හමුවූ, ක්‍රි.පූ. 5-4 සියවස්වලට අයත් පැරණිතම බ්‍රාහ්මී අක්ෂරවලින් යුත් සෙල්ලිපියකි.
මෙය බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති බව තහවුරු කරන ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් ලෙස සැලකේ.
⛔ ප්‍රධාන කරුණු
පිහිටීම 🗺️ - ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි පිප්‍රාවා.
අන්තර්ගතය 📄 - බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ශාක්‍ය වංශිකයින් විසින් තැන්පත් කළ බව සඳහන්ය.
භාෂාව සහ අක්ෂර 📜 - ප්‍රාකෘත භාෂාව සහ පැරණි බ්‍රාහ්මී අක්ෂර.
ඓතිහාසික වැදගත්කම ✨ - බුදුන් වහන්සේගේ ඓතිහාසිකත්වය තහවුරු කරන ප්‍රධානතම පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලෙස සලකනු ලබයි.
සෙල්ලිපි පිටපත් ද ඔබේ අධ්‍යානය සදහා එකතු කර ඇත. ❤️
Archaeology Online ❣️
゚viralシfypシ゚viralシalシarchaeologyonline
පුරාවිද්‍යාව විෂය බාහිර උපාධිය සදහා හදාරන ඔබ සදහාම වෙන්වු ලංකාවේ අංක එකේ Online පංතිය 😍❤️
Archaeology online ❣️
Visit our page 👇
https://www.facebook.com/share/16x72oGCTC/
゚viralシfypシ゚viralシalシarchaeologyonline
06/03/2026
"සැම විටම ප්‍රමාණයට වඩා ගුණාත්මකභාවය තෝරාගන්න."
"Always choose quality over quantity."
Archaeology online ❤️
Visit our page 👇
https://www.facebook.com/share/16x72oGCTC/
゚viralシfypシ゚viralシalシarchaeologyonline
04/03/2026
අභිලේඛන කියන්නේ මොනවද ? 🤔
අභිලේඛන ගැන ඉගෙන ගන්න,කියවන්න ආසාවෙන් ඉන්න ඔබ වෙනුවෙන්....❤️ කලින් ඉගෙන ගෙන නැහැ නේද ? 🥹
එන්න හරියටම ඉගෙන ගමු.
👇👇👇👇👇👇👇👇
අභිලේඛන (Inscriptions) යනු - ගල් / මැටි පුවරු / ලෝහ තහඩු (තඹ,රිදී,රන්) / බිත්ති / ශාක පත්‍ර හෝ වෙනත් ස්ථිර මතුපිටක අතීතයේ කොටා හෝ ලියා ඇති පැරණි ලේඛන වේ. මේවා ඉතිහාසය,අක්ෂර පරිණාමය සහ සමාජ-ආර්ථික තොරතුරු අනාවරණය කරගැනීමට යොදාගන්නා විශ්වාසනීය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි.
අභිලේඛන 02 ක් නිදසුන් විදියට එකතු කරගෙන පෙල/ සිංහල අර්ථය ඉගෙන ගමු. 👩🏫 වැඩිදුර අධ්‍යනය කරන්න අපේ දේශන හා සම්බන්ධ වෙන්න.🥰
පහත වට්සැප් අංකයට පණිවිඩයක් යොමු කරන්න - 076 981 2662 🪀
Archaeology online ❣️
゚viralシfypシ゚viralシalシArchaeologyonline ♥️✨️