Dream BIG Lanka

Dream BIG Lanka

Share

Dream Big Japanees Language Institute
🚀 ඔබේ ලොකුම හීනය සැබෑ කරගන්න හරි පාරෙන් ජපන් යන්න✈️

19/05/2024

✅ හරි පාරෙන් ජපානයට යන්න.... ✈️✈️✈️
මෙන්න ඔබට අපෙන් ශිෂ්‍යත්වයක් !!!

⭕ JLPT 4 සහ JLPT 5 යන අදියර 2ම එකම පාථමාලාවක් ලෙස ලංකාවේ පළමු වරට අපෙන් විතරමයි!....

⭕ ඔබ හැකි ඉක්මනින් අප ආයතනයේ ජපන් භාෂා පාථමාලා සදහා සහභාගි වන්නේ නම්
ඔබට අපෙන් වට්නා ශිෂ්‍යත්වයක් හිමිවේ..! සහභාගි වන පළමු සිසුන් පස් දෙනාට පමණමයි ❗ඒ නිසා හැකි ඉක්මනින් මේ දැන්ම අපට කතා කරන්න ...

☎ 0759973915
Whats app 0761614417

(කොන්දේසි සහිතව )

🔅දැනට අප ආයතනයෙන් පවත්වන පාථමාලාවන් .......

✅ SSW FOOD SERVICE
✅ Japanees JLPT 5
✅ Japanees JLPT 4
✅ JFT

🔅දැනට මෙම පාථමාලාවන් පවත්වන ස්ථානය !

✅ Digana
✅ Teldeniya
✅ Kandy

වැඩි විස්තර සදහා අමතන්න
☎ 0759973915
Whats app 0761614417

07/05/2024

ඔන්න ඔයාලට අප ආයතනයෙන් පවත්වනු ලබන මාස 03 Online Spoken Japanees class එකට සම්බන්ධ වෙන්න පුලුවන් . මේක සම්පූර්ණ practicle japanees spoken class එකක් විතරයි. තනි තනිව හැමෝටම සරලව ජපන් කතාකරවන පංතියක් . ඉතිං දැනට ලංකාවේ ඉන්න දක්ශම ජපන් ගුරුවරයෙක් තමයි ඔයාලට ජපන් උගන්වන්නේ. ඒකට ඉතිං පංතියට ඇවිල්ලා ම බලන්න කියලා අපි ඕගොල්ලෝ හැමෝටම අපි ආරාධනා කරනවා !
මේ පාථමාලාවෙන් පස්සේ ඔගොල්ලන්ට ජපන් භාෂාව හොදින් හැසිරවීමේ හොද හැකියාවක් ලැබෙනවා. ජීවිතේට ඉගෙන ගත්තේ නැති ජපන් අන්න එදාට ඔයාට ඉගෙනගන්න්න පුලුවන් ! ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා exam pass උනාට ජපන් කතා කරන්න බැරි එක....! මේකට හොද විසඳුමක් ඔයාට මේ පංතියෙන් ලැබෙනවා. ඒ වගේම ජපන් දන්න නොදන්න හැමෝටම මේ පංතියට එන්න කියලා විශෙෂ ආරාධනයකුත් අපි කරනවා! ජපන් උපාධියක් තිබ්බත් කමක් නෑ ඒ තරම්ම වටින class එකක් කිව්වොත් මම නිවැරදියි.!
ඉතිං අපි බලමු. ඔයාලට උගන්වන sense ට මොනවගේ සුදුසුකම් ද තියෙන්නේ කියලා....🙏

👉 ජපානයේ වසර 20 කට වැඩියෙන් ජීවත් වී මනා වූ පරිණත අත්දැකීම් සමුදායකින් සමන්විත වීම.

👉ජපන් විශ්වවිද්‍යාලයෙන් භාෂා උපාධයක් ලබා තිබීම .

👉N3,N2,N1,(JLPT 4,5) (NAT 4,5) යන සියලුම අදියරයන් සමත්වීම!

👉Jetwin Travels ආයතනයේ ජපන් භාෂා සංචාරක මග පෙන්වන්නෙක් ලෙස වසර 20 කට වැඩි ඉතා පලපූරුදු අත්දැකීම් ඇති.

👉දැනට ලංකාවේ ඉහල පෙලේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වල ජපන් භාෂා ගුරුවරයකු වශයෙන් කටයුතු කිරීම .

👉දැනට ශ්‍රි ලංකාවේ සිටින හොඳම සහ අතිදක්ශ ජපන් භාෂා ප්‍රවීණයකු වීම.
(ඇවිත් වටිහා ගන්න)

ඉතිං දැන් ඔයාලට ජපන් භාෂාව කතාකරන්න ආසාවක්, ඕනකමක් තියෙනවානම් ජූලී මාසේ 10 වෙනිදාට කලින් මේ පාථමාලාවට සම්බන්ධ වෙන්න පුලුවන් !!! අපි උපරිම ළමුන් 50 දෙනෙකුට අවස්ථාව ලබා දීල තියෙනවා !
ඉතිං පමාවෙන්නෙ නැතුව ඉක්මනින් class එකට ඇතුලත් වෙන්න....!❤️

කොහොමද class එකට Join වෙන්නේ ?🤔

👉 මාස 03 ටම. අපි ඔයාගෙන් අය කරන්නේ රුපියල් 35000 පමනයි. ඉතිං කැමති අයට මේ ඒවගේම අපි ඔයාව Life Time whats app group එකටත් add කරගන්නවා! මේ group එක හරහා ඔයාට ජපන් වලින් කතා කරන්න අලුත් දැනුම ලබාගන්න පුලුවන් ! ඒවගේම ජපානයට එන්නත් මේ group එක හරහා ඔයාට ලැබෙන තවත් එක chance එකක්... ඉතිං තවත් බලන් ඉන්න එපා! පුලුවන් ඉක්මනින් මේ පාථමාලාවට සම්බන්ධ වෙන්න! ඔයා මුලින්ම කරන්න ඕනේ!
මුලින් පහත දී ඇති whats app අංකයට ඔයාගේ 1) මුල් අකුරු සමග නම.
2) දුරකථන අංකය
3) ලියාපදිංචි ලිපිනය
076 161 4417 යන අංකයට whats app කරන්න . පසුව හැකිනම් ඇමතුමක් ලබා දෙන්න.... (වැඩි විස්තර සදහා )
ඉන් පසුව ගෙවීම් විස්තර අපි ඔබට ලබා දෙනවා...! මෙහිදී සම්පූර්ණ මුදලම ගෙවිය යුතු අතර වාරික ගෙවීම් නොමැති බව කරුණාවෙන් සලකන්න !!!
එහෙමනම් ඔයාලගේ ජපන් හීනය සෑබෑවෙන්න කියලා අපි ඔයාට සුභපතනවා.
ඒ වගේම මේ දීර්ඝ ලිපිය කියවන්න ඔබගේ වටිනා කාලය කැප කළාට ගොඩාක් ස්තූතියි!!!🙏🙏🙏
වැඩි විස්තර සදහා අමතන්න
👉 075 9973915
මෙහෙය වීම
ක්‍රිශාන් සංජුල .

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Kandy Street
Kandy
20000