Engineering Technology-Supun Hendurugoda

Engineering Technology-Supun Hendurugoda CREATIVE ENGINEERING

නැණස - තිත්තපජ්ජල | 2027 A/L ඉංජිනේරූ තාක්ෂණවේදය | නව පන්ති 2025 - 07- 31 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ වේ.සම්බන්ද වීමට පහ...
22/07/2025

නැණස - තිත්තපජ්ජල | 2027 A/L ඉංජිනේරූ තාක්ෂණවේදය | නව පන්ති 2025 - 07- 31 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ වේ.

සම්බන්ද වීමට පහත link එකෙන් whatsapp සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/IeR61tVnqLICAKZeY1L1g6?mode=ac_t

සියලු විමසීම්
0750919699
0764360156

TRANSISTOR ගණන් හදන්න අමාරු ළමයි අනිවාරෙන් මෙ විඩියෝ බලන්න.
14/06/2025

TRANSISTOR ගණන් හදන්න අමාරු ළමයි අනිවාරෙන් මෙ විඩියෝ බලන්න.

මෙවර උසස්පෙළ ඉංජිනේරු තාක්ෂණය හදාරන සිසුන් සදහා සිදුකරනු ලබන පාඩම් මාලාව. ...

TRANSISTOR ගණන් හදන්න අමාරු ළමයි අනිවාරෙන් මෙ විඩියෝ බලන්න.
14/06/2025

TRANSISTOR ගණන් හදන්න අමාරු ළමයි අනිවාරෙන් මෙ විඩියෝ බලන්න.

මෙවර උසස්පෙළ ඉංජිනේරු තාක්ෂණය හදාරන සිසුන් සදහා සිදුකරනු ලබන පාඩම් මාලාව. ...

TRANSISTOR ගණන් හදන්න අමාරු ළමයි අනිවාරෙන් මෙ විඩියෝ බලන්න.
14/06/2025

TRANSISTOR ගණන් හදන්න අමාරු ළමයි අනිවාරෙන් මෙ විඩියෝ බලන්න.

මෙවර උසස්පෙළ ඉංජිනේරු තාක්ෂණය හදාරන සිසුන් සදහා සිදුකරනු ලබන පාඩම් මාලාව. ...

https://youtu.be/-xlVcSvIl6k?si=hGjAMnCZCtUDsUoT
14/06/2025

https://youtu.be/-xlVcSvIl6k?si=hGjAMnCZCtUDsUoT

මෙවර උසස්පෙළ ඉංජිනේරු තාක්ෂණය හදාරන සිසුන් සදහා සිදුකරනු ලබන පාඩම් මාලාව. ...

තාක්ෂණයේ නව නැඹුරුව Robotics & Arduino තාක්ෂණය තුළින් ඔබේ නිර්මාණශීලී හැකියාවන් අවුස්සන්න. පොතට සිමා වූ අධ්‍යාපන රටාවෙන්...
05/07/2024

තාක්ෂණයේ නව නැඹුරුව Robotics & Arduino තාක්ෂණය තුළින් ඔබේ නිර්මාණශීලී හැකියාවන් අවුස්සන්න. පොතට සිමා වූ අධ්‍යාපන රටාවෙන් ඔබ්බට, ප්‍රයෝගික විෂයක නවමු ඇත්දැකීම විදීමට.

💠 මාස 4ක පාඨමාලා කාල සීමවක්.
💠මෙම පාඨමාලාවේ ඇති විශේෂත්වය
🔹ONLINE තාක්ෂණය ඔස්සේ පාඨමාලාව හැදෑරීමේ හැකියාව.
🔹පාඨමාලාව අවසන් වූ පසු PIONEER INTERNATIONAL CAMPUS එක මගින් පිලිගත් සහතික පත්‍රයක් ලබාදීම.
🔹 ONLINE SIMULATER ඔස්සෙ සියලුම PRACTICAL සිදුකිරීම.
🔹සියලුම RECORDING ලබාදීම.
🔹රොබො තාක්ෂණ තරග සදහා සම්බන්ද කරවීම.

💠රොබෝ තාක්ෂණවේදය ඉගන ගැනීමට කැමති ඕනෑම අයකුට මෙම පාඨමාලාව සදහා සම්බන්ද විය හැක.

පාඨමාලව සදහා සම්බන්දවීම සදහා අදම අයදුම් කරන්න.

🔘 Whatsapp Group link :

https://chat.whatsapp.com/EjD872WEzJF0h38IX1ZTDQ

🔘 Google Form :
https://docs.google.com/forms/d/e/1FAIpQLScnCq6dAutUbKT55HAfRlExiCvGraGZItMNKrI3_12KFrh4Sg/viewform?usp=sf_link

Pioneer International Campus
077 778 4784

O/L ඉවරද A/L ලියන්න කලින් රොබෝලා හදමුද ? Syllabus වල   නැති robotic ඉගෙනගන්න Pioneer International Campus එකට ජූනි 10 එන...
06/06/2024

O/L ඉවරද A/L ලියන්න කලින් රොබෝලා හදමුද ? Syllabus වල නැති robotic ඉගෙනගන්න Pioneer International Campus එකට ජූනි 10 එන්න.

💠💠💠තාක්ෂණයේ නව නැඹුරුව Robotics & Arduino තාක්ෂණය තුළින් ඔබේ නිර්මාණශීලී හැකියාවන් අවුස්සන්න. පොතට සිමා වූ අධ්‍යාපන රටාවෙන් ඔබ්බට, ප්‍රයෝගික විෂයක නවමු ඇත්දැකීම විදීමට.

💠 *Robotics*: වර්තමානයේම පමණක් නොව අනාගතයේද වැදගත් වන විෂයකි ! Robotics යනු යාන්ත්‍රික රොබෝවරු නිර්මාණය, නිෂ්පාදනය, ක්‍රියාත්මක කිරීම සහ භාවිතය අරමුණු කරගත් විශාල විද්‍යා ක්ෂේත්‍රයකි. මේ ක්ෂේත්‍රයේ මූලික දැනුමක් ලබා ගැනීම මඟින් ඔබට නව ලෝකයට ගැලපෙන, නව සංකල්ප නිර්මාණය කරන රෝබෝ තාක්ෂණ ඉංජිනේරුවරුන් වීමට අත්වැලක් වනු ඇත.

💠🚀 *ඔබේ අනාගතය ඔබම සකසගන්න*
රෝබෝ තාක්ෂණ ඉංජිනේරුවරුන් වීමට සිහින දකින ඔබ අදසිටම දැනුම හබා යන්න.අනාගතය වෙනුවෙන් තාක්ෂණික දැනුමෙන් පෝෂණය වන්න.A-Z ඉගෙනගන්න පළමු පියවර,

💠💡 *ආරම්භක එක් දින Robotics වැඩසටහන 2024 *: ජුනි 10 Pioneer International Campus හිදී .මෙම එක් දින වැඩසටහන තුළින් ඔබට මූලික රෝබෝ තාක්ෂණවේදය හා Arduino තාක්ෂණය පිළිබඳව මූලික දැනුමක් ලබා ගත හැක. මෙම වටිනා අවස්ථාව මග හැර නොගන්න!

💠🎉 *සම්පුර්ණයෙන්ම නොමිලේ *: ඔබටත් පළමු සම්මන්ත්‍රණය නොමිලේ ලබාගත හැකි මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට අදම සම්බන්ධවන්න!

💠👉 *සහභාගීවන්න*: වැඩසටහනට සම්බන්ධ වී, ඔබගේ හීන සැබෑ කර ගන්න.

මෙම වැඩසටහන, ඔබට Robotics හා Arduino පිළිබඳ මූලික දැනුම ලබා දී ඔබේ කුසලතා වර්ධනය කර ගැනීමට සහ නිර්මාණශීලි ඔබගේ අනාගතය සුරක්ෂා කරනු ඇත.

MODERATOE :-
Supun Hendurugoda.
BET (Hons)
In Electro-Mechanical Engineering
University Of Ruhuna.

LOCATION :-

Pioneer International Campus
077 778 4784
https://maps.app.goo.gl/oCGUzHcq8iAtLF1f9

ජුනි මාසයම නොමිලේ 🥺🥺🥺 ඇවිත් බලන්න.
01/06/2024

ජුනි මාසයම නොමිලේ 🥺🥺🥺 ඇවිත් බලන්න.

30/05/2024

Address

No 28A, Ambaruppa, Harankahawa
Kandy
20092

Telephone

+94714878575

Website

Alerts

Be the first to know and let us send you an email when Engineering Technology-Supun Hendurugoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Engineering Technology-Supun Hendurugoda:

Shortcuts

Share