PhoeniX MediA

PhoeniX MediA

Share

PhoeniX media crew

Photos 29/03/2013

alhelp.org වෙබ් අඩවියේ සාඩම්බර රචකයෙක් වන්නට අපෙන් ඇරයුම්

http://alhelp.org/apply

Photos 16/02/2013
Photos 03/02/2013

මේ යන විදිහට ගියොත්, ළඟදීම ජාතික කොඩියත් මෙහෙම වෙයි...

Photos 07/11/2012

☻/ღ˚ •。* ♥ ˚ ˚✰˚ ˛★* 。 ღ˛° 。* °♥ ˚ • ★ *˚ .ღ 。
/▌*˛˚ღ •˚ ˚…Like PhoeniX MediA Page ~♥~˚ ✰* ★
/ \ ˚. ★ *˛ ˚♥* ✰。˚ ˚ღ。* ˛˚ ♥ 。✰˚˚ 。✰˚* ˚ ★ღ

12/08/2012

Our fan of the week is... කානේශියා කුමරිය! Congratulations. Want to be our next fan of the week? Be active on our page and apply below.

PhoeniX MediA Fan of the Week PhoeniX media crew

MAHA PARE EKATA 16/07/2012

මහ පාරේ එකට ගයනා අපි හරිම අසරණයි,
මා නැගනි නුඹට අම්මා ගැන සිහිවෙතැයි සිතෙයි..

දුක් ගැහැට පිරී තිබුනත් අප පැතුම් පිවිතුරුයි,
මා සොයුර කුරිරු ලොවින් පිරුන දිවිය මට අගෙයි...

දැවෙනා දහවලේ වැයෙනා සත්සරේ,
ගී සිංදු බාල කාලේ ගැයූ සිත පහන් කලේ..

වැල්ලේ ගංතෙරේ දුවලා එක වරේ,
කෙළෙ දෙලෙන් ගෙවූ බාල කාලේ සිහිනයක් වගේ..

දුක සේ ජීවිතේ ගෙවුනත් මාවතේ,
ගී ගයන මගේ ‍රැජිණියක් වගේ...

අම්මා නැති දිනේ සොයුරේ ඔබෙ සෙනේ,
මගෙ පුංචි හිතට එළිය ගෙනෙන පහණ් වැට වගෙයි..

(http://www.youtube.com/watch?v=aB10JNNLqRA)
☻/ღ˚ •。* ♥ ˚ ˚✰˚ ˛★* 。 ღ˛° 。* °♥ ˚ • ★ *˚ .ღ 。
/▌*˛˚ღ •˚ ˚…Like PhoeniX MediA Page ~♥~˚ ✰* ★
/ \ ˚. ★ *˛ ˚♥* ✰。˚ ˚ღ。* ˛˚ ♥ 。✰˚˚ 。✰˚* ˚ ★ღ

MAHA PARE EKATA

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Address

Www. Phoenixmedia. Tk
Kandy