Sanjaya Rathnayake

Sanjaya Rathnayake English Classes. Online & Physical. Primary to Advanced Level students and Adults.

⭕2025 අ. පො. ස. සාමාන්‍යපෙළ විභාගයට  මුහුණ දෙන සිසු සිසුවියන් සඳහා ඉංග්‍රීසි භාෂා පුනරීක්ෂණ සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කරන...
08/12/2025

⭕2025 අ. පො. ස. සාමාන්‍යපෙළ විභාගයට මුහුණ දෙන සිසු සිසුවියන් සඳහා ඉංග්‍රීසි භාෂා පුනරීක්ෂණ සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කරන පාඨමාලාව.

✒️ඔබගේ අරමුණ "A" සාමාර්ථයක් නම් ඒ සඳහා අවශ්‍ය ඉංග්‍රීසි දැනුම ඔබට මෙම පාඨමාලාව හැදෑරීමෙන් ලබාගත හැකිය.

✒Online පන්තිය සඳහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අයට සහභාගි විය හැක. නිවසේ සිටම සහභාගි විය හැක. zoom භාවිතයෙන් ඉගැන්වීම් සිදුකෙරේ.

✒️මහනුවර අවට නිවසට පැමිණ ඉගැන්වීම.

✒️කණ්ඩායම් සහ පුද්ගලික පන්ති සදහා අමතන්න වැඩිපුර විස්තර දැනගැනීම සඳහා: 0716506105, 0774789443

✒️නැතිනම් මෙම whatsapp group එකට එකතු වන්න. https://chat.whatsapp.com/KqwJQwxVsjlIkmiuihJZTb

⭕වෙනත් පන්ති

✒️ප්‍රාථමික සිට උසස්පෙළ දක්වා සිසුන්ට පාසල් විෂය නිර්දේශය සහ ඉංග්‍රීසි භාෂාව පංති.

✒️වැඩිහිටියන් සදහා පංති.

✒️උසස්පෙළ සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය සහ වෙනත් ඉංග්‍රීසි මාධ්‍ය උසස් පාඨමාලාවන් හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් සහ දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඕනෑම පාඨමාලාවක් හදාරන ඉංග්‍රීසි දුර්වල සිසුන් සඳහා..

✒️විශ්ව විද්‍යාල බාහිර උපාධිය හදාරන අය සඳහා ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්ණ පත්‍රයට ලිවීම පුහුණු කරන පාඨමාලාව.

✒️තරග විභාග වලට මුහුන දෙන ඕනෑම අයෙකුට, රැකියාවන්හි නිරත අය සදහා..

✒️ඉංග්‍රීසි කියවීම, ලිවීම, කථනය, සවන්දීම යන සෑම දෙයක්ම මුල සිට සරලව ඉගෙන ගන්න....

⭕පාඨමාලා අන්තර්ගතය.
English grammar, Active voice, passive voice, Tenses, Conjunctions, relative clauses, complex sentences, phrasal prepositions, prepositions, phrasal verbs, reported speech, modal verbs, prefixes, suffixes, essay writing, personal and official letters writing, email writing, making presentations etc...

Writing, Reading, Listening and spoken Classes

My happiness  🥰
11/07/2025

My happiness 🥰

⭕අ. පො. ස. උසස්පෙළ විභාගයට  මුහුණ  සිසු සිසුවියන් සඳහා ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කර ගැනීම සඳහා පාඨමාලාවකි.✒️ඔබ උසස් අධ...
29/04/2025

⭕අ. පො. ස. උසස්පෙළ විභාගයට මුහුණ සිසු සිසුවියන් සඳහා ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කර ගැනීම සඳහා පාඨමාලාවකි.

✒️ඔබ උසස් අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීමට සිටින අයෙක්නම් නම් සඳහා අවශ්‍ය සියලුම ඉංග්‍රීසි දැනුම ඔබට මෙම පාඨමාලාව හැදෑරීමෙන් ලබාගත හැකිය.

✒️මේ සඳහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අයට සහභාගි විය හැක. නිවසේ සිටම සහභාගි විය හැක. zoom භාවිතයෙන් ඉගැන්වීම් සිදුකෙරේ.
✒️මහනුවර, අනුරාධපුර අය සඳහා නිවසට පැමිණ ඉගැන්න්

✒️කණ්ඩායම් සහ පුද්ගලික පන්ති සදහා අමතන්න වැඩිපුර විස්තර දැනගැනීම සඳහා: 0716506105, 0774789443

✒️නැතිනම් මෙම whatsapp group එකට එකතු වන්න. https://chat.whatsapp.com/KqwJQwxVsjlIkmiuihJZTb

⭕වෙනත් පන්ති

✒️ප්‍රාථමික සිට උසස්පෙළ දක්වා සිසුන්ට පාසල් විෂය නිර්දේශය සහ ඉංග්‍රීසි භාෂාව පංති.

✒️වැඩිහිටියන් සදහා පංති.

✒️විශ්ව විද්‍යාල බාහිර උපාධිය හදාරන අය සඳහා ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්ණ පත්‍රයට ලිවීම පුහුණු කරන පාඨමාලාව.

✒️නීති විද්‍යාල ප්‍රවේශය ඇතුලු තරග විභාග වලට මුහුන දෙන ඕනෑම අයෙකුට, රැකියාවන්හි නිරත අය සදහා..

✒️ඉංග්‍රීසි කියවීම, ලිවීම, කථනය, සවන්දීම යන සෑම දෙයක්ම මුල සිට සරලව ඉගෙන ගන්න....

⭕පාඨමාලා අන්තර්ගතය.
English grammar, Active voice, passive voice, Tenses, Conjunctions, relative clauses, complex sentences, phrasal prepositions, prepositions, phrasal verbs, reported speech, modal verbs, prefixes, suffixes, essay writing, personal and official letters writing, email writing, making presentations etc...

Writing, Reading, Listening and spoken Classes

"Here’s to a successful and fulfilling 2025! May this year bring new achievements and opportunities for growth."
01/01/2025

"Here’s to a successful and fulfilling 2025! May this year bring new achievements and opportunities for growth."

✒️ ඉංග්‍රීසි විෂයට "A" සාමාර්ථයක් ගන්න අවශ්‍ය හැමෝටම එකම පන්තියක්.  කතා කරන්න 071-650 6105📚
14/12/2024

✒️ ඉංග්‍රීසි විෂයට "A" සාමාර්ථයක් ගන්න අවශ්‍ය හැමෝටම එකම පන්තියක්. කතා කරන්න 071-650 6105📚

06/12/2024

📚Active Voice and Passive voice Lesson for G.C.E. O/L, A/ L Students and others.
✒️Contact for Theory, Revision and paper discusion classes.
✒️individual or group.
✒️ Grammar and Spoken Claases for adults.
✒️Whatsapp or Call: 071 650 610 5.
✒️Online Zoom Classes- All island.
✒️Home visiting Classes around Kandy.
✒️All theories from the begining.

05/12/2024

Reported speech question discussion.
Test 10 G.C.E. O/L paper 2019.
✒️Foror G.C.E. O/L, A/ L Students and others.
✒️Contact for Revision and paper discusion classes.
✒️Online - All island.
✒️Home visiting Classes around Kandy.
✒️Whatsapp or Call: 071 650 610 5.

01/12/2024

✒️Discussion and explanation of G.C.E O/ L 2020 exam paper. Test 12 (Verb forms)
✒️For G.C.E. O/L, A/ L Students and others.
✒️Contact for Revision and paper discusion classes.
✒️Online - All island.
✒️Home visiting Classes around Kandy.
✒️Whatsapp or Call: 071 650 610 5.

29/11/2024

✒️Discussion and explanation of G.C.E O/ L 2020 exam paper. Test 10 (Making questions in English)
✒️For G.C.E. O/L, A/ L Students and others.
✒️Contact for Revision and paper discusion classes.
✒️Online - All island.
✒️Home visiting Classes around Kandy.
✒️Whatsapp or Call: 071 650 610 5.

11/11/2024

මෑත කාලයේ ඇසුන හිතට දැනුන මිහිරිම ගීතයක් ගායනා කරන්න හිතුනා.
ගීය පද : නාරද විජේසූරිය
තනුව සහ සංගීතය: කපිල අපරැක්ක.
මුල් ගායනය : සුනීර සුමංග
මේ වචන, සංගීතය, මුල් ගායනය හරිම මිහිරියි. ගීතයේ මුල් හිමිකරුවන්ට මාගෙ ප්‍රණාමය.
❤️🎶🎸🎼🎵🎹
Use a handfree for a better sound. 🎧

05/11/2024

⭕අ. පො. ස. සාමාන්‍යපෙළ 2024 විභාගයට මුහුණ දෙන සිසු සිසුවියන් සඳහා ඉංග්‍රීසි භාෂා පුනරීක්ෂණ සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කරන පන්තිය.
✒️මහනුවර අවට

✒️කණ්ඩායම් සහ පුද්ගලික පන්ති සදහා අමතන්න වැඩිපුර විස්තර දැනගැනීම සඳහා: 0716506105 අංකය අමතන්න හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

⭕වෙනත් පන්ති

✒️ප්‍රාථමික සිට උසස්පෙළ දක්වා සිසුන්ට පාසල් විෂය නිර්දේශය සහ ඉංග්‍රීසි භාෂාව පංති.

✒️වැඩිහිටියන් සදහා පංති.

✒️උසස්පෙළ සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය සහ වෙනත් ඉංග්‍රීසි මාධ්‍ය උසස් පාඨමාලාවන් හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් සහ දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඕනෑම පාඨමාලාවක් හදාරන ඉංග්‍රීසි දුර්වල සිසුන් සඳහා..

✒️විශ්ව විද්‍යාල බාහිර උපාධිය හදාරන අය සඳහා ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්ණ පත්‍රයට ලිවීම පුහුණු කරන පාඨමාලාව.

✒️තරග විභාග වලට මුහුන දෙන ඕනෑම අයෙකුට, රැකියාවන්හි නිරත අය සදහා..

✒️ඉංග්‍රීසි කියවීම, ලිවීම, කථනය, සවන්දීම යන සෑම දෙයක්ම මුල සිට සරලව ඉගෙන ගන්න....

⭕පාඨමාලා අන්තර්ගතය.
English grammar, Active voice, passive voice, Tenses, Conjunctions, relative clauses, complex sentences, phrasal prepositions, prepositions, phrasal verbs, reported speech, modal verbs, prefixes, suffixes, essay writing, personal and official letters writing, email writing, notice, notes etc...

Writing, Reading, Listening and spoken Classes

English Classes. Online & Physical.
Primary to Advanced Level students and Adults.

Address

Kandy

Telephone

+94716506105

Website

Alerts

Be the first to know and let us send you an email when Sanjaya Rathnayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sanjaya Rathnayake:

Shortcuts

Share

Category