30/05/2026
CGFX Multimedia Studio and Institute
The Way To Create The Future
(The Best Multimedia Institute in Sri Lanka)
30/05/2026
Full Course in Architectural Designing ගෘහ නිර්මාණ සැලැසුම් කරණයේ අංගසම්පූර්ණ පාඨමාලාව : https://cgfxtech.com/courses/full-course-in-architectural-designing/
08/05/2026
2D Game Development Course
වෘත්තීය පරිගනක ක්‍රීඩා නිර්මාණ කරුවෙකු වීමට කැමතිද?
මෙම පාඨමාලාවෙන්:
- මූලික දැනුමේ සිට උපරිමයට.
- 5 වසරේ සිට ඕනෑම කෙනෙකුට සහභාගි වීමේ හැකියාව.
- පාඨමාලා මාර්ගගත (Online) ක්‍රමයට ඉගැන්වීම.
- එක් මාසයක් සඳහා රු 1000ක් වැනි අඩු මුදලක් වැයවීම.
- මාසිකව රු 1000 බැගින් ගෙවා පාඨමාලාව කරගන යාමේ හැකියාව සහ එකවැර ගෙවීමේදී වට්ටම් හිමිවීම.
- Games සඳහා Graphics නිර්මාණය.
- Games සඳහා Animation නිර්මාණය.
- ක්‍රීඩා 50ක් නිර්මාණය කිරීම.
- ක්‍රීඩා මගින් මුදල් ඉපැයිමේ ක්‍රම සියල්ලම ආවරණය කිරීම.
- පාඨමාලා අවසන් වීමට පෙර ක්‍රීඩා මගින් මුදල් ඉපැයිමට හැකිවීම.
- සියල්ලම අංගසම්පූර්ණව ආවරණය කිරීම.
- ඉංග්‍රීසි හෝ කෝඩින් දැනුමක් අවශ්‍ය නොවීම.
- කුඩා පරිගණකයක් තිබීම ප්‍රමාණවත් වීම.
- කැමති ඕනෑම වෙලාවක කැමති වාර ගණනක් පාඩම් නැරඹීමට හැකිවීම.
- වෘත්තීය මට්ටම සඳහා පහසුම පාඨමාලාව වීම.
- පරිගනක ක්‍රීඩා ලොකු ආදායම් මාර්ගයක් වීම.
- CGFX ආයතනයෙන් සහතික පතක් හිමිවීම.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න : https://cgfxsrilanka.net/2d-game-development-course/
CGFX Multimedia Studio and Institute
[email protected]
070 657 5331
05/05/2026
Full Course in Architectural Designing
ගෘහ නිර්මාණ සැලැසුම් කරණයේ අංගසම්පූර්ණ පාඨමාලාව
Rs 4,900/= (පළමු සිසුන් 100 දෙනාට පමණයි)
- වාස්තු විද්‍යාව (Free).
- දළ සැලැස්ම ඇඳීම.
- AutoCAD මූලික දැනුම සහ සැලැස්ම නිමකිරීම.
- වර්ණවත් සැලැස්ම සැකසීම.
- 3Ds Max මූලික දැනුම සහ ත්‍රිමාන නිවස නිර්මාණය කිරීම.
- Lumion 3D මූලික දැනුම සමඟ ත්‍රිමාන නිවස අංග සම්පූර්ණව නිමකිරීම.
- අවසාන නිමැවුම ලෙස වීඩියෝපට සහ ඡායාරූප ලබාගැනීම.
https://cgfxtech.com/courses/full-course-in-architectural-designing/
30/04/2026
14/04/2026
Google Play :
Download : https://play.google.com/store/apps/details?id=com.cgfx.aurudukrida
08/04/2026
"Aurudu Krida අවුරුදු ක්‍රීඩා" Game එකටම අලුත් Game දෙකක්: https://play.google.com/store/apps/details?id=com.cgfx.aurudukrida
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
79/C, Kurundeniya, Akurana
Kandy
20850