Sanka Rathnayake

Sanka Rathnayake "කැපවීමෙන් තොර ජයග්‍රහණයක් නොමැත"

19/08/2026

අපි එක අතකට හැරිලා බලනකොට අපිට අමුතු ලස්සන ළමා කාලයක් තිබිලා තියෙනවා 🥹❤️

2028 උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය.සංඛ රත්නායක සර්ගේ නව ONLINE  පන්තිය ආරම්භ වේ!•නියමිත  විෂය නිර්දේශ විභාගයට මා...
17/08/2026

2028 උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය.

සංඛ රත්නායක සර්ගේ නව ONLINE පන්තිය ආරම්භ වේ!

•නියමිත විෂය නිර්දේශ විභාගයට මාස 2කට පෙර සම්පූර්ණයෙන් ආවරණය කරනු ලැබේ.

•සියලුම නිබන්ධන නිවසට ලැබීමට සලස්වනු ලැබේ.

• වාර විභාග හා ඒකක පරික්ෂණ වලට අදාල ප්‍රශ්න පත්‍ර ලබා දෙනු ලැබේ.

"එන්න අපි වැඩ කරමු.."

පන්තියට සම්බන්ධ වීම සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

📞 070 600 6 901


No Caption 🙂‍↔️
13/08/2026

No Caption 🙂‍↔️

13/08/2026
සදාදරණිය මිත්‍රයා 💀❤️
11/08/2026

සදාදරණිය මිත්‍රයා 💀❤️


10/08/2026

චුම්බක පටි ගැන දන්නවා ද 😎


09/08/2026

උතුම් වූ දළදා සමිදුන්ගේ ආශිර්වාදයෙන්
උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක්
ලබා ගැනීමට හැකි වේවායි
ප්‍රාර්ථනා කරමි.

ජය වේවා ළමයි ❤️

ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු මය්හං

බුදුරජාණන් වහන්සේ මාර පරාජය කොට බෝධිරාජයාණන් වහන්සේ ඉදිරිපිටදී ජය ලබා අති උතුම් වූ බුද්ධත්වයට පත්වූයේ ය. එයින් සියලු දෙවියෝ සතුටට පත්වූහ. ඒ සත්‍යානුභාව බලයෙන් මට ද ජයක්ම අත්වේවා...!

07/08/2026

අක්කගෙ නමයි,නංගිගෙ නමයි පැටලෙනවා හැමදාම 😒


04/08/2026

Stress වැඩි වෙලාවට කරලා බලන්න 😎

03/08/2026

🥹❤️

දිනලම වරෙල්ලා උබලට පුළුවන් ❤️

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Sanka Rathnayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share