Econ with Supun

Econ with Supun

Share

Join us to learn A/L Economics in a simple and systematic way, and achieve your highest 'A' grade.

02/07/2026

Economics EP4
The main branches of economics.





28/06/2026

ආර්ථික විද්‍යාවේ ප්‍රධාන අංශ දෙක වන "සූක්ෂම ආර්ථික විද්‍යාව" (Microeconomics) සහ "සාර්ව ආර්ථික විද්‍යාව" (Macroeconomics) අතර වෙනස ඉතාම සරලව රූපයෙන් පැහැදිලි කරලා තියෙනවා. බලන්න, දැනගන්න! 📈💡





18/06/2026

Economics EP 3
The Importance of Economics 2





16/06/2026

Economics EP 2
The Importance of Economics 1




09/06/2026

ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීම වැදගත් වෙන්නේ ඇයි? 🤔

අද අපි මේ පිළිබඳව මූලික කරුණු 7ක් මෙම පින්තූරයෙන් සාකච්ඡා කරනවා. මෙය කියවා අවබෝධ කරගන්න. මේ මාතෘකාව පිළිබඳ සවිස්තරාත්මක වීඩියෝවක් ඉදිරියේදී ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්න!

ඔබේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා! 👇




07/06/2026

Economics EP 1
Introduction to Economics

with Supun

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Kandy
Kandy