10/04/2026
2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ධර්මපාල දූපුතුන් වෙනුවෙන් සංවිධානය කළ සූර්ය මංගල්‍යය
Dharmapala college Kandy
10/04/2026
2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ධර්මපාල දූපුතුන් වෙනුවෙන් සංවිධානය කළ සූර්ය මංගල්‍යය
29/01/2026
අපේ හීන ජයගන්නට ඉස්කෝලෙට අපි ආවා.....මප/මහ/පාහේ/ධර්මපාල විද්‍යාලය 2026 පුංචි දුවා දරුවන් පාසල් ආ අපූර්ව....
02/10/2025
ලෝක ළමා දින සැමරුම 2025
21/08/2025
විදුහල්පති තුමා, ආචාර්ය මණ්ඩලය , සහෝදර සිසු කැලගෙ උණුසුම් සුබ පැතුම් ඔබට...
19/06/2025
ගුණ ජය සතුට පදනමෙ අනුග්‍රහය සහිතව පාසලෙ සියලුම දරු දැරියන් සදහා පාසල් බෑග් සහ පාවහන් වවුචර් පත් බෙදා දීම අද දින සිදු කරන ලදි
10/06/2025
පොසොන් පොහොය නිමිති කොටගෙන දෙමාපියන්, ගුරු භවතුන් හා දරු දැරියන් එක්ව සංවිධානය කළ සව් දන්සල.
10/06/2025
පොසොන් පොහොය නිමිති කොටගෙන උදෑසන බුද්ධ පූජාව හා භාවනා වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට යෙදුණු අවස්ථාව.
26/04/2025
නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල 2025.
11/04/2025
දම්පල් විදුබිමෙ සූර්ය මංගල්‍යය 2025
11/04/2025
ධර්මපාල විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම 2025
01/02/2025
අලුත්ම මුතුකැට දම්පල් බිමට පැමිණි අයුරු