Rumesha Herath with Media

Rumesha Herath with  Media

Share

ලාවට වෙනුවට ලේවලට ම කලාව

13/03/2026

.








*
* #නාවලපිටිය
* #ගිනිගත්හේන
*
*
* #සිංහලපන්තිය
* #මීඩියාපන්තිය
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
* #අධ්‍යාපනය
* #දැනුම

10/03/2026

Are you redy?
#මීඩියාපන්තිය #නාවලපිටිය

Photos from Rumesha Herath with  Media's post 10/03/2026

පහත රූපරාමු සහිත අපූරු සිංහල චිත්‍රපට විවරණයක් මම දැක්කා මුහුණු පොත තුළ. ඇත්තට ම මේ films හතර ගැන මට ඇත්තේ ද එවැනි ම කියවීමක් නිසා මේ films හතරට අනුපූරකයක් දෙන්න මටත් හිතුනා.

බලන හැම වාරෙකදි හරි ම සංවේදී සිතුවිල්ලකින් අපිව වෙලා ගන්න "ඝර සරප" film එකත් හරි ම නිවුණු හැගීමකින් අපිව වෙලා ගන්න film එකක් වුණ "බිම්බා දේවී" film එකත්. "පත්තිනි" film එකත්
"සමනල සංධ්වනිය" film එකේ music එකත් අපිව වෙන ම ලෝකයක අතරමං කරනවා කියන එකයි මගේ හැගීම.

කොච්චර බැලුවත් ආයේ ආයෙමත් බලන්න පුලුවම් සහ විදින්න පුලුවම් හැගීමක් එක්ක මේ films හතර ම තව කාලයක් අපිත් එක්ක ම හුස්ම ගනීවි.

පින්තූර අයිතිය -

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Kandy