ලාංකීය රූපලාවන්‍යය ක්ශේත්‍රයට දක්ශ දූ දරුවන් සිය ගණනක් දායාද කරමින් brissbella academy graduation ceremony 2026 අති සාර්ථක ලෙස නෙලුම් පොකුණ මහින්ද රාජපක්ශ සම්මන්ත්රණ ශාලාවේදී සාර්ථකව නිමා කලා...
රූපලාවන්‍යය ක්ශේත්‍රයේ නව මං පෙත් විවර කරමින් එහි හිනිපෙත්තටම ගමන් කරන්න සෑම දරුවෙක්ටම ආශීර්වාද කරමින් , මීලඟ කණ්ඩායම සමඟ අත්වැල් බැඳ ගැනීමට ඔබටත් ආරාධනා....
අලුත් විදියට හිතන.. අලුත් දේවල් අලුත් විදියට උගන්වන brissbella academy අපගේ මීළඟ කන්ඩායම මැයි 7 සහ 8 දිනවලදී ආරම්භ වීමට නියමිතයි..
අනාගත ලෝකය ජයගන්න...ඔබගේ වෘත්තීය සිහිනය සැබෑවක් කරගන්න... එකතු වෙන්න අපත් සමඟ...
0777437130 අංකයට whatsapp පණිවිඩයක් එවා විස්තර ලබාගන්න.
ආසන 20ක් පමණි.. ඉක්මණ් කරන්න.
දැයේ ආදරණීයම රූපලාවන්‍යය තක්සලාව ❤️
නොමිලේ පැවැත්වෙන online සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට පහත whatsapp group එක හා සම්බන්ධ වන්න...
https://chat.whatsapp.com/F8cfJZkSIn51bKCXxEDJg7?mode=gi_t
Brissbella Academy
It includes everything you need to learn for becoming a professional Qualified Beautician.
Nail technician කෙනෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න.අඩු වියදමකින් ගෙදර ඉඳලම nails ගැන ඉගෙනගන්න කැමති ඔයාලට...brissbella online school වෙතින් nail technician online video series එක දාන් මිලදී ගන්න පුලුවන්.
අවශ්‍යය නම් physically සහභාගී වෙන්නත් පුලුවන්. එවිට ආයතනයෙන් සියලුම උපකරණ සහ අමුද්‍රව්‍යය සපයනු ලැබේ
Course content -
Nail anatomy
Nail disorders and diseases
Manicure
Pedicure
Body wax
Paraffin wax
Nail shapes
Gel extension / refill and removal
Acrylic extension / refill and removal
Nail drilling
Poly gel nail
Dip nail
Nail arts
Salon management
Online - කාලය මාස 2
Physical - කාලය මාස 3
අප්‍රේල් 30 ට පෙර ලියාපදිංචි වන්න. ආසන සීමිතයි..
20/04/2026
Brissbella online school… 🎓
නිවසේ සිටම රූපලාවන්‍යය සහ කේශලාවන්‍යය ගැන ඉගෙනගන්න කැමති ඔයාලට... දැනුම යාවත්කාලීන කරගන්න කැමති ඔයාලට හරියනම තැන...
ඔබගේ වටිනා කාලය මුදල් දෙකම ඉතිරිකරගෙන ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න එකතු වෙන්න අපිත් එක්ක...
වැඩි විස්තර සඳහා 0777437130 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.
Gel nails ගැන ගෙදරම ඉඳලා ඉගෙනගමුද?
මේ තියෙන්නේ අපේ nails ගැන online video එකක කොටසක්..මේ විදියට nails ගැන හැමදේම ගෙදරම ඉඳලා බලලා ඉගෙනගන්න පුලුවන් විදියට අපි ge nail extension course එකක් සූදානම් කරලා තියනවා.
Brissbella online school අපේ අලුත්ම nail course එකට එන ඔයාලට මේ හැම දෙයක්ම ඉගෙනගන්න පුලුවන්..
කාලය මුදල් දෙකම ඉතිරි කරගෙන ඔයාගෙම nail salon එකකට මූලික අඩිතාලම අපෙන්...
Content
✔ Nail anatomy & hygiene
✔ Nail preparation techniques
✔ Builder gel extension application
✔ Perfect nail shaping & apex structure
✔ Gel polish
✔ Refill and safe removal methods
✔ Express manicure
Date :- april 20
20,000/= වටිනා online video series එක 20 වෙනි දින පවත්වන පාඨමාලාවට සම්බන්ධ වන්නේ නම් 15000/= මෙම වීඩියෝ මාලාව මිලදී ගත හැක.
ඔබට අවශ්‍යය products and tools ද අවශ්‍යය නම් නිවසටම ගෙන්වාගත හැක.
Pdf ලෙස සහතිකපත්‍රයක්ද ලබා දෙනු ලැබේ.
සම්බන්ධ වීමට අවශ්‍යය නම්,
0777437130 අංකයට දැන්ම whatsapp පණිවිඩයක් එවන්න.
ඔයා salon එකක් කරන කෙනෙක්ද? Salon course එකක් කරපු කෙනෙක්ද?
Beautician and hairdressing ගැන දන්න ඔබ සඳහාම වෙන් වූ විශේෂ online lesson series එකට ඔයත් ලෑස්ති ද?
කාලය
Beautician - දින 7
Hairdresser - දින 14
මෙමඟින් beautician and hairdresser සියලුම basic lessons cover කරනු ලැබේ...
වීඩියෝ මාලාවන් ලෙස ලබා දෙන නිසා ඕනෑම වෙලාවක ඕනෑම වතාවක් බලා ඉගෙනගත හැක.
අලුත්ම updates සමඟින් උගන්වනු ලැබේ...
වටිනා සහතිකපත්‍රයක් ද ලබා දෙනු ලැබේ...
අප්‍රේල් 20 වන දිනට කලින් ලියාපදිංචි වන සිසුන් සඳහා රුපියල් 10,000/= ක මිල අඩු කිරීමක්.
රූපලාවන්‍යය ගැන දැනුමක් ඇති ඔයාගේ දැනුම වැඩි කර ගැනීමට ඔයත් අපේ brissbella online school එකට එන්න 😍😍😍
0777 437 130 අපගේ whatsapp අංකයට message එකක් එවා අදම ලියාපදිංචි වන්න.
14/04/2026
🌼🙏 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏🌼
ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සැමටත්
සාමය, සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි සුභම සුභ නව වසරක් වේවා!
Team brissbella ❤️
නොමිලේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට කැමති ද?
දිනය - මැයි 5 (online)
රූපලාවන්‍යය ක්ශේත්‍රයට එන්න බයෙන් ඉන්න ඔයාලට ඒ ගැන කියලා දෙන්න අපි සූදානම් 😍😍😍
මැයි මස 7 සහ 8 දින වල ආරම්භ කිරීමට සූදානම් අපගේ hairdresser and beautician diploma පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබත් කැමති නම් දැන්ම අපගේ whatsapp group එකට join වෙන්න.
https://chat.whatsapp.com/F8cfJZkSIn51bKCXxEDJg7?mode=gi_t
10/04/2026
🇱🇰 ශ්‍රී ලංකාවේ පිළිගත් Academy එකක් සමඟ ඔබගේ සිහිනය සත්‍යයක් කරගන්න අදම අවස්ථාව ලබාගන්න!
🌸 Brissbella Academy – Nugegoda Branch 🌸
🎓 Advanced Bridal Certificate Course එකට අදාලව Western Bridal Makeup Lesson එක අපි complete මෙහෙම.
ඔයාලත් අපිත් එක්ක join වෙලා සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න..
📅 Next Intake – 2026 May
⏳ මැයි 25ට කලින් Register වෙන්න..
🚨 Limited Seats Available!
✨ Professional bridal makeup artist කෙනෙකු වීමට ඔබගේ ගමන මෙතැනින් ආරම්භ කරන්න ✨
📩 දැන්ම Register වීමට අපගේ WhatsApp එකට message එකක් යොමු කරන්න!
0777437130
⸻
Brissbella academy අපේ press-on nails online video class එක වෙන්නේ කොහොමද කියලා ගොඩක් අය ඇහුවා..
මේ තියෙන්නේ අපේ course එකේ අතරේ වීඩියෝ කීයපක්...
ඔයාලත් කැමති නම් ගෙදට ඉඳලම ඉතාම පැහැදිලිව ලේසියෙන්ම nails ගැන ඉගෙනගන්න, වාඩි දෙනාගේ ඉල්ලීම මත අප්‍රේල් 10 වෙනිදා 2 වෙනි batch එක start කරනවා...
ඉක්මණින් ලියාපදිංචි වන්න...සීමිත සිසුන් ප්‍රමාණයකට පමණයි..
0777437140 ට මැසේජ් එකක් දාලා දැන්ම register වෙන්න.. 😍😍😍
06/04/2026
ලංකාවේ රූපලාවන්‍යය ආයතනයක් විසින් පවත්වන ලැබූ අති උත්කර්ශවත්ම රූපලාවන්‍යය සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය පසුගිය 3 වනදා නෙලුම් පොකුණ මහින්ද රාජපක්ශ රඟහලේදී සිය ගණනක් සිසු සිසුවියන් හට නව මංපෙත් විවර කරමින් සාර්ථකව නිමා විය..
මාගේ ආදරණීය සිසුන් ගේ වැදගත්ම දිනය විශේෂතම දිනයක්, අමතක නොවන දිනයක් කිරීමට මාගේ ආරාධනය පරිදි අප හා එක් වූ 4ever සමූහ ව්‍යාපාරයේ සභාපතිනී චාන්දනී බණ්ඩාර මහත්මිය, salon neesha manahari and academy අධ්‍යක්ෂිකා නීශා මනහාරී මහත්මිය,IAB ආයතනයේ අධ්‍යක්ෂිකා හසිනි ගුනසේකර මහත්මිය, ජ්‍යේශ්ඨ රූපලාවන්‍යය ශිල්පිනී රුචිරා ලියනගමනේ මහත්මිය ඇතුලු ආරාධිත අමුත්තන් හට මුලින්ම මාගේ ස්තූතිය.
Brissbella academy පළමු graduation එකේදී පටන් අද 4 වන වරටත් උත්සවයේ මුල සිට අග දක්වා සිසුන් හා දෙමාපියන්ගේ අවධානය එක ලෙස තබාගෙන උත්සවය හෙබ වූ මගේ මිතුරිය ශශිනි ටත්,
ඉතා අලංකාර නර්තන අංග වලින් උත්සවය වර්ණවත් කල indee Subasingha නර්තන කණ්ඩායමටත්,
එමෙන්ම LED wall, Sounds,Decors වලින් අපගේ උත්සවයේ උත්කර්ශවත් බව වැඩි කල zendee events ආයතනයටත්,
Photography සහ videography වලින් අප හට දායකත්වය ලබා දුන් lasindu maduwantha ටත්,
සිසුන්ගේ clock සහ scroll සඳහා SKD manufature ආයතනයටත්,
රසවත් snack and drink සැපයූ caravan fresh ආයතනයටත්,
Nelum pokuna කාර්යය මණ්ඩලයටත්,
මාගේ සියගණනක් සිසු සිසුවියන්ටත්,
Brissbella academy සම අධ්‍යක්ෂක ලසන්ත වික්‍රමසිංහ
වගේම මා හට නිරන්තර ශක්තිය දෙන මගේ brissbella කණ්ඩායමටත්,
ලංකාවේ මෙතෙක් පැවති උත්කර්ශවත්ම සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය පැවැත්වීමට මා හට ශක්තියක් වූ ඔබ සැම දෙනාට මාගේ ස්තූතිය...❤️
Brissbella වෙතින් අවුරුද්දට කලින් අපෙන් අවුරුදු තෑගි..
අප්‍රේල් 6,7 දෙදින තුල අපගේ online video පාඨමාලා මිලදී ගැනීමේදී අදහාගත නොහැකි මිල අඩු කිරීමක්...
වීඩියෝ පාඩම් කිහිපයක් එකවර ලබාගත හැකි නිසා මේ chance එක මිස් කරගන්න එපා...
* Nano keratin/ rebonding / perm
* normal facial/ high-frequency/ galvanic/ body wax
* hair cut
* hair colors
* kandyan bridal makeup and wester bridal makeup with hairstyles.
ඉක්මන් කරන්න
0777437130 whatsapp මඟින් පමණක් විමසන්න.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
No 360/7/C, Colombo Road, Peradeniya, Kandy
Kandy
20450
Opening Hours
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 09:00 - 19:00 |
| Sunday | 09:00 - 19:00 |