Rasu Motivation

Rasu Motivation This page creates Motivational conten by science and Motovation Speeches.

The meaning Of RASU :
"Rise above setbacks, Aspire for greatness, Stay resilient, and Unleash your true potential."

11/07/2026

Tution Chads 🗿

08/07/2026

සෝවාන් වුනා වගේ වැඩ කරන්න END GAME

07/07/2026

මැරීගෙන වැඩ කරාට කෙල වෙන්නෙ ඇයි?

All the credits Goes to Tharuka sir #ආසාවෙන්_ඉගෙනගන්න #ආසාවෙන්ඉගෙනගන්න #අමිලසර් FFF to AAA ගන්න ඔයාලත් ලෑස්ති වෙන්න. සිංහලmotivation,motivationvideos,2025al,2024al,2026al,2027al,bestmotivationsinhala,viral,trending,education,sudharmaramerilawa,kkbaisoncow,pappeproduction,rilawa,sudarmaramerilawa,tutuionclass,tutionclassvideo,motivationsuper,amilasir,amiladasanayaka,amilasirchemistry,chemistryamilasir,anuradhasir,anuradhaperera,echem,physics,chemistry,maths,bio,biology,muthugalasir,tissasit,ukuwelasir,dharshanaukuwela,charithasir

03/07/2026

You have to fail,

03/07/2026

Present is the Gift, That's why its called Present (Cristiano Ronaldo Motivation)

02/07/2026

#ආසාවෙන්ඉගෙනගන්න #ආසාවෙන්_ඉගෙනගන්න

02/07/2026

1%ක් විතරක් සාර්ථක වුනේ ඇයි? ඔයාටත් පුළුවන් | Amila Dasanayake | Chemistry | FFF to AAA

ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයලා දෙයක් ගත්තනම් හා ඒ ගත්ත එක තවත් කාට හරි දැන ගන්නවට කැමති අය වීඩියො එක Like කරලා, Comment එකක් දාලා Channel එකත් Subscribe කරගෙන යන්න.

• මේ වීඩියෝ එක GCE AL වලට අදාල එකක්. ඒත් මේක හැමදාටම වටිනවා.

මේ වීඩියෝ එකේ සම්පූර්ණ අයිතිය අමිල සර් සතු වේ.


SUBSCRIBE
LIKE
SHARE

#අමිලසර්
#ආසාවෙන්_ඉගෙනගන්න























#වැටිලාඉන්නඔයා

#අකිලවිමංග








අමිල සර්, ආසාවෙන් ඉගෙනගන්න, motivation, sinhala motivation, become the best version of yourself, always strive to be the best version of yourself, if you can dream it you can do it, dont fall, viral videos, viral motivation, rasu motivation, rasu tech hub, rasu tech paradise, rasu motivation returns, rasu always, sigma motivational, amila dasanayake, amila sir, chemistry exam, chemistry, 2025al, 2024al, 2026al, 2023al, 2022al, වැටිලා ඉන්න ඔයා, akila wimanga, අකිල විමංග, anuradha perera, amila sir chemistry, amila sir motivation, motivation amila sir, sudharmarame rilawa, rilawa, pappe production.

FFF to AAA

01/07/2026

නුවරට ආපු යක්කු (GTR R35)

30/06/2026

🔥 ONE DAY, YOU WILL REALIZE SOMETHING THAT CHANGES EVERYTHING...

Nobody is coming to save you.

Not your friends. Not your family. Not luck. Not the perfect opportunity.

Your future is being built by the decisions you make today. Every workout. Every hour of study. Every sacrifice. Every step forward.

Success doesn't belong to the smartest people. It belongs to those who keep moving when nobody is watching.

Stop waiting.
Stop wishing.
Stop making excuses.

The life you want starts the moment you decide.

💪 If this video inspired you, LIKE, COMMENT, and SUBSCRIBE to Rasu Motivation for daily motivation and success mindset content.

🔔 Turn on notifications so you never miss a motivational upload.

30/06/2026

අමිල සර්.... 🥹 | ඔබ වෙනුවෙන් උපහාර ගීතය | Official AI Song | Rasu Motivation

LYRICS:-

Verse 1
වැටුණු සිහින අතරින්,
නැගිටින්න කියූ හඬක්...
අඳුරු මාවත මැදින්,
එළියක් දැල්වූ සඳක්...

පරාජය ළඟ හිඳින විට,
හයියක් දුන් අතක්...
"නවතින්න එපා" යැයි කී වදන,
හදවතේ තවමත් රැඳී ඇත...

Chorus
අමිල සර්{sir}... ඔබේ වචන,
හදවතේ ගිණි නිවා දැමූවා...
අමිල sir... ඔබේ සිනහව,
බියවුණු හිතට හයියක් දුන්නා...

Verse 2
රසායනය පමණක් නොවෙයි sir,
වීරයන් හදන්නත් ඔබ ඉගැන්නුවා...
"ආසාවෙන් ඉගෙනගන්න" කියා,
අපේ ගමනට පාර පෙන්වුවා...

Final Chorus
අමිල sir... ඔබේ හඬින්,
අපේ බිය සියල්ල දුර ගියා...
කවදා හෝ අපි දිනුවොත්,
ඒ නම හදවතේ තියනවා...

ස්තූතියී අමිල සර්(sir)

අධ්‍යාපනයට, සිසුන්ගේ ජීවිතයට සහ අනාගතයට අමිල මෙහෙවරක් කළ අමිල සර් වෙනුවෙන් හදවතින්ම නිර්මාණය කළ උපහාර ගීතයකි.

මෙම ගීතය AI තාක්ෂණය හා නිර්මාණශීලීත්වය එක්කරමින්, ගෞරවය, ආදරය සහ කෘතඥතාවය ප්‍රකාශ කිරීම සඳහා නිර්මාණය කරන ලදී.

🎼 Song Credits
✨ Song : අමිල සර්.... - උපහාර ගීතය
📝 Lyrics : Rasu Motivation
🎨 AI Visuals : Rasu Graphics
🎤 Voice : SUNO AI

❤️ මෙම ගීතය ඔබගේ හදවතට දැනුනේ නම්,
👍 Like කරන්න
💬 Comment එකක් දාන්න
📤 Share කරලා තවත් අය වෙතත් ගෙනයන්න
🔔 Rasu Motivation Channel එක Subscribe කරන්න.

#අමිලසර්

Address

Online
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Rasu Motivation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category