05/06/2026
🌿🇱🇰 This World Environment Day, let’s protect the forests, rivers, wildlife, and oceans that make Sri Lanka unique. Every small action today helps build a greener tomorrow.
Post by - Sandun Geethanjana
03/06/2026
සම්බුදු තෙමඟුල නිමිතිකොටගෙන,
පේරාදෙණිය විශ්ව විද්‍යාලීය භූගෝල විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ආශිර්වාදාත්මක පිරිත් සජ්ඣායනය..!
🤍🙏🪷
01/06/2026
" _වසත් කල මැයි වැස්ස_
_සිසිල් කල මිහිතලය_
_මෝරනා පුරා පෝ සඳ_
_දම් ගුණෙන් සුසැදෙමින්_
_ගහකොලද මල්ද_
_සිහිකරයි ආමිසය නිතැතින්ම._ .." 🏮🪷
සම්බුදු තෙමඟුල නිමිතිකොටගෙන,
පේරාදෙණිය විශ්ව විද්‍යාලීය භූගෝල විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන ආශිර්වාදාත්මක පිරිත් සජ්ඣායනය අද දින (ජූනි1 )සවස 5.00 සිට 6.30 දක්වා භූගෝල විද්‍යා අධ්‍යනාංශයේදී පැවැත්වේ.
පිං සිත් වඩන්නට ඔබ සැමට ආරාධනා 🙏✨
Post by - Sandun geethanjana
Caption by - Udara Aravindhi
01/06/2026
🪸🌊 International Coral Reef Day 🌊🪸
From the coral-rich waters of Sri Lanka’s southern and eastern coasts to the world’s oceans, reefs are vital coastal protectors and biodiversity hotspots.
Let’s protect our marine heritage and ensure healthy oceans for future generations. 🇱🇰🌍
Post by - Sandun Geethanjana
30/05/2026
වෙසක් දිනයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශය🪷
30/05/2026
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔
"සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධාන සාසනං"
_ නොපමාව කුසල් දහම් රැස් කරමු _
බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිපත් කරමින්, සියලු සත්වයා වෙත කරුණාව , මෛත්‍රීය පතුරුවන මේ වෙසක් පොහොය දිනය ඔබ සැමට ආශිර්වාදයක් වේවා!
Caption by - Malinda Eranga
Post by - Sandun Geethanjana
28/05/2026
May Allah accept the prayers and sacrifices of all pilgrims on this blessed Hajj journey. 🤍🕋
Wishing everyone peace, mercy, and countless blessings on this sacred day.
Post by - Sandun Geethanjana
27/05/2026
" _වසත් කල මැයි වැස්ස_
_සිසිල් කල මිහිතලය_
_මෝරනා පුරා පෝ සඳ_
_දම් ගුණෙන් සුසැදෙමින්_
_ගහකොලද මල්ද_
_සිහිකරයි ආමිසය නිතැතින්ම._ .." 🏮🪷
සම්බුදු තෙමඟුල නිමිතිකොටගෙන,
පේරාදෙණිය විශ්ව විද්‍යාලීය භූගෝල විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන ආශිර්වාදාත්මක පිරිත් සජ්ඣායනය ජූනි මස 1 වන දින සවස 5.00 සිට 6.30 දක්වා භූගෝල විද්‍යා අධ්‍යනාංශයේදී පැවැත්වේ.
පිං සිත් වඩන්නට ඔබ සැමට ආරාධනා 🙏
Post by - Sandun geethanjana
Caption by - Udara Aravindhi
22/05/2026
"Small Actions, Global Change" ✨
Every unique species plays a vital role in keeping our ecosystems healthy, balanced, and resilient. Protecting this rich tapestry of life requires more than global agreements—it needs local commitment. 🍃
On this International Day for Biological Diversity, we embrace the 2026 theme: "Acting locally for global impact." It serves as an urgent reminder that guarding the ecosystems in our immediate reach is the only way to build a sustainable collective future. 🌏❤️
Let’s unite to protect our local environment today to secure a thriving planet tomorrow. 🌳