27/06/2025
සවි ශක්තිමත් තට්ටු ඇද
ඝණකම් යකඩ යොදා නිමවා ඇත.
අඩි 6*5 පහල ඇද
අඩි 6*3 ඉහල ඇද
ගලවා ප්‍රවාහනය කල හැක
රෝද සහිත අඩි 5*2 ලාච්චු 2ක් ද සහිතයි.
රු : 60,000/=
බලා මිල ගනන් සාකච්චා කර ගත හැක.
බලගොල්ල, කුණ්ඩසාලේ
077-8133775
06/03/2025
🔥 Bollywood Dance Workshop 🔥
✨ Let’s Dance to the Rhythm of Bollywood! ✨
📍 Venue: SiyoSip Learning Hub
📅 Date: 9th (Sunday)
⏰ Time: 3:00 PM - 5:00 PM
👩🦰 Open to: Women & Kids (All Levels Welcome!)
📞 Reserve Your Spot Today!
📲 Call/WhatsApp: 077 60 32 645 | 077 8133775
14/05/2024
Genesis Kids paying gratitude and showing love & care on Mothers Day !
29/04/2024
During the Sinhala and Tamil New Year, as the nation celebrates new beginnings, it also embraces the earth by planting trees ,a beautiful tradition that fosters environmental consciousness and sustains our planet. 🌱🌿
And this is how our Genesis kids did their duty during their vacation
06/04/2024
Genesis Sinhala & Tamil New Year Celebrations !
As the nostalgic memories once again disperse in our hearts through the melodic songs of the Koel and the beating drums , we as Genesis international Montessori, Pre-school & Child Day- care celebrating Sinhala & Tamil New Year 2024 !
03/02/2024
76th National Independence Day Celebrations with PAN ASIA BANK !!!
"Diversity in all its forms is the path to greatness."
"அதன் அனைத்து வடிவங்களிலும் பன்முகத்தன்மை மகத்துவத்திற்கான பாதை."
"සියලු ආකාරවල විවිධත්වය ශ්‍රේෂ්ඨත්වයේ මාවතයි."
04/10/2023
Every day is a Children's Day!
ஒவ்வொரு நாளும் குழந்தைகள் தினமே!
සෑම දිනක්ම ළමා දිනයක්!
20/09/2023
Genesis International මොන්ටිසෝරි, පෙර පාසල් සහ ළමා දිවා සුරැකුම් ආයතනය දැන් වයස අවුරුදු 2 සිට 4 දක්වා නවක සිසුන් සඳහා අයදුම්පත් කැඳවයි.
ළමා දිවා සුරැකුම් පහසුකම් ද පරිශ්‍රයේ ඇත.
අප ඉගෙනුම් පරිසරය තුල බහුභාෂා සහාය ඇත.
Genesis International Montessori, Pre-school & Child Day-care இப்போது 2 முதல் 4 வயது வரையிலான புதியவர்களுக்கான விண்ணப்பங்களை அழைக்கிறது.
குழந்தைகள் தினப்பராமரிப்பு வசதியும் வளாகத்தில் உள்ளது.
நாங்கள் பன்மொழி ஆதரவுடன் கற்றல் சூழலை வழங்குகிறோம்.
Genesis International Montessori, Pre-school & Child Day-care is now calling applications for freshers from ages 2 - 4.
Child-daycare facility is also available at the premises.
We provide the learning environment with multilingual support.