Cambridge College Of English Language Training

Cambridge College Of English Language Training

Share

We prepare for Cambridge English qualifications. Provide internationally certified certificates.

15/03/2026

♦ ඔබේ ආදරණීය දරුවාට ඉංග්‍රීසි භාෂාවට හොද අඩිතාලමක් ලබා දෙන්න හොදම තැන හොයනවද ? අපි ලග තියෙනවා ඔබ හොයන පන්තිය. අපි පොඩ්ඩන්ගේ ඉංග්‍රීසි ලිවීම , කියවීම වගේම කථනය, සවන්දීම යන භාෂා හැකියාවන් මනා වර්ධනය.

♦ පන්තිය හා සම්බන්ධ වන්න දැන්ම දරුවාගේ නම ශ්‍රේණිය WhatsApp කරන්න.

09/03/2026

We prepare for Cambridge English Qualification ..... !!!

♦ Cambridge YLE - Age 6-12
Starters / Movers / Flyers

♦ Cambridge English Tests - Age 13-19
KET / PET / FCE

Join your child with one of the leading Cambridge ESOL exam preparation centres in the island.
We are located in Kandy / Kegalle / Gampaha / Polgahawela

Click on WhatsApp button to participate the Placement test.

02/03/2026

♦ Are you seeking a better English course after your o/L's ..

♦ Here is the best opportunity to improve your knowledge, skills and to get an internationally recognized Cambridge ESOL certificate.

♦ We prepare students for Cambridge English Qualifications ....

♦ A2 KET / B1 PET / B2 FCE = Equals 6.5 in IELTS

♦ One of the leading Cambridge ESOL exam preparation centers in the island.

♦ For more details WhatsApp your name , and town 077 840 0808

02/02/2026

♦ ඔබේ ආදරණීය දරුවාට පාසල් වියේදීම Cambridge විශ්ව විද්‍යාලයෙන් පිරිනමන ජාත්‍යන්තර සහතිකය සමග ක්‍රමවත් ප්‍රයෝගික ඉංග්‍රීසි භාෂා පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාවක්.

Cambridge YLE
Starters / Movers / Flyers
For age 7-12

Cambridge English Tests for schools
KET / PET/ FCE
For ages 13-19

♦ (International Language Teaching methods) ජාත්‍යන්තර භාෂා ඉගැන්වීම් ක්‍රමවේදයන් හරහා කෙරෙන Cambridge Syllabus එක තුලින් ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් (Listening/Reading/Writing/Speaking) මනා වර්ධනයක්.

♦ ආදරණීය දෙමපියනී, සාම්ප්‍රදායක පන්ති වල Local syllabus හරහා කෙරෙන ඉගැන්වීම් ක්‍රමවේදයන් තුලින් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් විශේෂයෙන් Speaking & Listening වර්දනය නොවන බව ඔබ හොදින්ම දන්නා කාරණාවකි. ඉගැන්වීම් රටාව ප්‍රයෝගික වන තුරු වසර ගණනාවක් භාෂාව හැදෑරුවද ඉංගිසි කතන හැකියාව ලබා ගැනීම අසීරු දෙයකි. ඒසදහා ප්‍රයෝගික ඉංග්‍රීසි පුහුණුව (Practical English Language Training) හරහා ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් මනා වර්ධනයක් අපට බලාපොරොත්තු විය හැක.

♦ Cambridge university ඉංග්‍රීසි භාෂා අද්යන අංශය හදුන්ව දෙන ESOL language teaching methods, syllabus හරහා මෙම පාඨමාලාවන් සිදු කරන අතර සිසුන්ගේ භාෂා හැකියාවන් වර්ධනය කෙරෙහි ප්‍රමුකතව ලබා දෙනු ලැබේ.

♦ මෙම පාඨමාලාවන් ලොව වැඩිම සිසුන් පිරිසක් හදාරන ඉංග්‍රීසි පාඨමාලාවන් වන අතර පාසල් සිසුවෙකුට ලබා ගත හැකි ලොව එකම විශ්විද්‍යාල සහතිකය ලෙසද හැදින්විය හැක.

♦ පාඨමාලාව අවසානයේ Cambridge university Language Assessment මගින් පවත්වන විභාගයට සහබාගී වන ඔබේ දරුවට Cambridge විශ්ව විද්‍යාලය මගින් පිරිනමන CEFR Level සහිත ලෝකයේ ඕනෑම රටක විශ්විද්‍යාල , බහුජාතික සමාගම් විසින් පිළිගන්නා වටිනා සහතිකය ලබාගැනීමේ හැකියාව.

♦ සෑම සිසුවෙකු කෙරෙහිම 100% පෞද්ගලික අවදානය යොමු කරන බැවින් එක් කණ්ඩායමකට ළමුන් 15 දෙනෙක් පමණක් බදවා ගන්නා නිසා ආසන සීමිත බව කරුවන්වෙන් සලකන්න.

♦ පාඨමාලාවට ඔබේ දරුවා සම්බන්ද කිරීමට ඔබේ දරුවාගේ නම , වයස හා සම්බන්ද කරගත හැකි දුරකථන අංකය 0778400808 අංකයට WhatsApp කරන්න

12/01/2026
09/01/2026

We prepare for Cambridge English Qualification ..... !!!

♦ Cambridge YLE - Age 6-12
Starters / Movers / Flyers

♦ Cambridge English Tests - Age 13-19
KET / PET / FCE

Join your child with one of the leading Cambridge ESOL exam preparation centres in the island.

We are located in Kandy / Kegalle / Gampaha

Click on WhatsApp button to join the free introduction seminar.

31/12/2025

Cambridge College of English Language Training wishes ..........

25/12/2025

♦ ඔබේ දරුවටත් ජාත්යන්තර විෂය නිර්දේශයකින් අධ්‍යාපනය හදාරන්න අවස්ථාව සලසන්න ඔබ බලාපොරොත්තු වෙනවා නේද ?
♦ ලෝකයම පිළිගත් Peasron edexcel විෂය නිර්දේශය හරහා ඔබේ දරුවට ස්ද්යපනය ලබා ගැනීමේ අවස්ථාව දැන් කෑගල්ල Cambridge International School හිදී
♦ පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා.
♦ Edexcel විෂය නිර්දේශය සදහා විශේෂ පුහුණුව ලත් ගුරු මණ්ඩලය
♦ එක පන්තියක් සදහා අවම සිසුන් සන්කය්වක් ඇතුලත් කරගන්නා බැවින් සෑම සිසුවෙක කෙරෙහිම 100% පුද්ගලික අවදානය.
♦ ඉංග්‍රීසි දැනුම අඩු සිසුන් සදහා නොමිලේ පැවැත්වෙන after school English language development classes.
♦ මාසික පරීක්ෂණ, හා වාර විබාග
♦ Chess ඇතුළු තවත් ක්‍රීඩා පහසුකම්
♦ අවම ඈතුලත් වීමේ ගාස්තු හා මාසික ගාස්තු.
♦ ඔබේ දරුවාගේ දීප්තිමත් අනාගතය සදහා අදම අප හා එක්වන්න.
076 712 1525 / 0778400808 / 071 1 400 808

19/12/2025

♦ ඔබේ දරුවටත් ජාත්යන්තර විෂය නිර්දේශයකින් අධ්‍යාපනය හදාරන්න අවස්ථාව සලසන්න ඔබ බලාපොරොත්තු වෙනවා නේද ?

♦ ලෝකයම පිළිගත් Peasron edexcel විෂය නිර්දේශය හරහා ඔබේ දරුවට ස්ද්යපනය ලබා ගැනීමේ අවස්ථාව දැන් කෑගල්ල Cambridge International School හිදී

♦ පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා.

♦ Edexcel විෂය නිර්දේශය සදහා විශේෂ පුහුණුව ලත් ගුරු මණ්ඩලය

♦ එක පන්තියක් සදහා අවම සිසුන් සන්කය්වක් ඇතුලත් කරගන්නා බැවින් සෑම සිසුවෙක කෙරෙහිම 100% පුද්ගලික අවදානය.

♦ ඉංග්‍රීසි දැනුම අඩු සිසුන් සදහා නොමිලේ පැවැත්වෙන after school English language development classes.

♦ මාසික පරීක්ෂණ, හා වාර විබාග

♦ Chess ඇතුළු තවත් ක්‍රීඩා පහසුකම්

♦ අවම ඈතුලත් වීමේ ගාස්තු හා මාසික ගාස්තු.

♦ ඔබේ දරුවාගේ දීප්තිමත් අනාගතය සදහා අදම අප හා එක්වන්න.

076 712 1525 / 0778400808 / 071 1 400 808

16/12/2025

♦ 3 month System Changed Spoken English Course by Ravi Sir

♦ උසස් පෙළින් පස්සේ ඉංග්‍රීසි ටික හදාගන්න ඕන නේද, එන්න හොඳම තැනට

♦ දිවයිනේ ප්‍රවීණ ඉංග්‍රිසි දේශක ග්‍රන්ථ රචක, Cambridge College of English Language Training හි අධ්‍යක්ෂක Ravi sir විසින් මෙහෙයවන System Changed Spoken English පාඨමාලාව දැන් ගම්පහ, මහනුවර, කෑගල්ල යන නගරවලදී හැදෑරීමේ අවස්ථා.

♦ ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම් ක්‍රමවේදයන් හරහා අලුත්ම විදිහකට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරගන්න, මුල සිට සරලව ප්‍රායෝගිකව ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන 100% ප්‍රතිඵල සහිත System changed Spoken English පාඨමාලාව ඔබේ දැනුම මට්ටම මොන තැනක තිබුණත් ඔබව විශිෂ්ට ඉංග්‍රීසි කථිකයකු කරන බව නොඅනුමානයි.

♦ ඒ විතරක්ම නෙවෙයි UK visa approved, CEFR level සහිත Spoken English වලට ජාත්‍යන්තරව පිළිගත් ජාත්‍යන්තර සහතිකයක් ලබා දෙන ලංකාවේ එකම තැන. ඒ කියන්නෙ ඇත්තටම local certificate එකක් නෙමෙයි international UK certificate එකක්

ඇවිත් බලන්න මේක අලුත්ම විදිහක් සුපිරිම පාඨමාලාක්

♦ එක් කණ්ඩායමක් සඳහා සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගනු ලැබ ඒ නිසා ඔබ අදම පාඨමාලාව හා සම්බන්ධ වීමට ඔබගේ නම හා පාඨමාලාව හදාරය හැකි නගරයේ WhatsApp කරන්න.

♦ අමතක කරන්න එපා ඔයාගේ සීට් එක අදම බුක් කරගන්න එහෙම නැත්නම් ඊළඟ බැජ් එක පටන් ගන්නකං ඔයාට තව මාස තුනක් ඉන්න වෙයි.

11/11/2025

# Do you wish to prepare your students for Cambridge ESOL Exams .... ?

♦ Join with us today and start your journey with one of the leading Cambridge Exam preparation center networks in the island ...

# Proper training & and useful guide to prepare students for 6 Cambridge ESOL stages ( Starters / Movers / Flyers / KET / PET / FCE )

# supplying all needed materials

# Exam registration

♦ Course Duration 3 months
♦ Both physicals and online sessions
♦ Only Rs.25,000/=

To more details and register WhastApp your name, Institute name ( if have ) and town. 077 840 0808

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Peradeniya Rod
Kandy
20000