Maths With Hera

Maths With Hera

Share

Electrical Engineer ( OUSL ) , Tutor In Mathematics

22/04/2026

☝️ නුවර හොදම ගණිතය පන්තිය...

⭕ නව බදවා ගැනීම
☎️ 0772332083

31/03/2026

🎓Enrolling now
☎️- Supun sir - 0772332083
☎️- Dushan sir- 0773941764

28/03/2026

☝️ ලංකාවෙ අසමසම Maths class එක...

⭕ කොහෙන් බැරි වුනත් Maths ගොඩදාගන්න එන්න වෙන අන්තිම පන්තිය 📝

📌️නව බදවා ගැනීම් ආරමභ වුනා.. 🕐

06/11/2025

⭕ගණිතය අවසන් මෙහෙයුම

🏅අ.පො.ස සාමාන්‍යය පෙල ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තිය.

📌️B pass එක 📈 A pass 📝
📌️C pass එක 📈 B pass 📝
📌️F & S pass 📈 C pass 📝 කරගන්න එන්න ඔයත්

📚අන්තිම මාස තුනේ ගොඩයන්න ගොඩවෙන්න

☝️කොහෙන් බැරි වුනත් O/l Maths එක ගොඩදාගන්න එන්න වෙන අන්තිම පන්තිය

ඇතුලත් වීම සදහා
Call - 0772332083
Whatsapp- 0717667530

13/10/2025

👑️ ලංකාවේ අසම සම හොදම ගණිතය පන්තිය

📌️ තුන්වැනි වාරය සදහා නව බදවා ගැනීම්

⭕ 6/7/8/9/10 ශ්‍රේණි සදහා සිදුකෙරේ..

📚 සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය
📚 සෑම දිනකම ඒකක පරීක්ෂණ ප්‍රශ්න පත්තර
📚වාර විභාගයට පෙර විශය නිර්දේශය ආවරණය වන පරිදි ප්‍රශ්න පත්තර සාකච්ඡාව
📚 40% දරැවන් සදහා විශේෂ අවදානය යොමු කරනු ලැබේ...

👍 ආපු අයගෙන් එන අයගෙන් අහලම එන්න.. මේ වගේ එකක් ලංකාවේ කොහෙවත්නෑ...

☝️කොහෙන් බැරි උනත් ගණිතය ගොඩදාන්න එන්න වෙන අන්තිම පන්තිය කියන්නේ නිකන් නෙවෙයි..👑️

විමසීම්
☎ 0772332083
Whatsapp- 0717667530

14/08/2025

👑️ ලංකාවේ හොදම MATHS පන්තිය🏅

☝️කොහෙන් බැරි වුනත් ගණිතය ගොඩදාන්න එන්න වෙන අන්තිම ගණිතය පන්තිය🏆

📚 නව බදවා ගැනීම් 6-11 ශ්‍රේණි සදහා

⭕. HB Education - මහනුවර
⭕. HB Education - වත්තේගම
⭕. IMS - වලගෙදර

☎️ සියලුම විමසීම් - 0772332080
☎️ Whatsapp- 0717667530

28/07/2025

👑️කොහෙන් බැරි වුනත් ගණිතය ගොඩදාන්න එන්න වෙන අන්තිම ගණිතය පන්තිය

⭕2025/26 සාමාන්‍ය පෙළ ගණිතය පුණරීක්ශණ පාඨමාලාව 🏆

☝️භෞතික පන්තිය හා online පන්තිය ආරම්භ වුනා..

🏅 10/11 විශය නිර්දේශය ආවරණය
🏅අවුරැදු 8ක පසුගිය වසර වල පේපර් සාකච්ඡාව
🏅Model papers හා පලාත් ප්‍රශ්න පත්තර සාකච්ඡාව

⭕පාඨමාලාවට සහභාගි වීමට
0717667530 - whatsapp හෝ 0772332083 කතා කරන්න 😎

26/01/2025

කොහෙන් බැරි වුනත් ගණිතය ගොඩදාන්න එන්න වෙන අන්තිම ගණිතය පන්තිය 👑🎓

2025 නව වසර සදහා 6 - 11 සියලුම ශ්‍රේණි සදහා නවක සිසුන් බදවා ගැනීම ආරම්භ වුනා ... ❤️💯

නොම්මර 01

📞Contact No - 0717667530
or
0772332083

Location,

📍Kandy - 2nd Floor of Arts and Crafts

📍Wattegama - 3rd Floor of Senkadagala Finance

Maths With Hera Electrical Engineer ( OUSL ) , Tutor In Mathematics

20/01/2025

🔘 කොහෙන් බැරි වුනත් ගණිතය ගොඩදාගන්න එන්න වෙන අන්තිම ගණිතය පන්තිය 📚👑

🔘 ලංකාවේ හොදම, සාර්ථකම සාමාන්‍ය පෙළ ගණිතය පන්තිය.. 👑🎓

⭕️2025 නව වර්ශය සදහා නවක සිසුන් බදවා ගැනීම ආරම්භ වුනා...⭕️

🔘 දක්ශයින් නිර්මාණ කරන ක්ෂේම භූමිය. 💯🎓

🔘 ගණිතය ආසාවෙන් ඉගෙන ගන්න , තමන්ගේ මනසින් හැකියාවෙන් ගණිත ලෝකයේ පරතෙර සොයා යන්න.. එක පාරක් ඇවිල්ල බලන්න..🎓👑

Location,
📍Kandy - Infront of Peradeniya Seeth Pharmacy.

📍Wattegama - Senkadagala Finance 3rd Floor.

Maths With Hera Electrical Engineer ( OUSL ) , Tutor In Mathematics

07/10/2024

👑️ දිවයිනේ අසමසම සාමාන්‍ය පෙළ(2024/2025) ගණිතය පුණරීක්ශණ පාඨමාලාව

📌️. නව කණ්ඩායම බදවා ගැනීම ආරම්භ වුනා..

⭕. 10/11 ශ්‍රේණි වල ගණිතය විශය නිර්දේශය නිසියාකාරව ආවරණය නොවුන , කාල කලමනාකරනය ගැටලු හා සුලුකිරීමේ ගැටලු ඇති ඔබට💐

📌️. මෙම පාඨමාලාවට සාමාන්‍ය පෙළ ගණිතය
විශය සදහා දෙවෙනි වර හෝ තුන්වැනි වර පෙනී සිටින සිසුන්ටද , 11 ශ්‍රේණිය සිසුන්ටද , රැකියාවල නියුතු අයට ද සහභාගි විය හැක

📌️ හෞතික හා මාර්ගගත( online ) ලෙස පැවැත්වේ
⭕භෞතික පන්තියට සහභාගි වීමට හා තොරතුරු ලබා ගැනීමට 0717667530, 0772332083 අංක වලට ඇමතුමක් ලබා දෙන්න
⭕. Online පන්තියට සහභාගි වීමට 071766750 අංකයට whatsapp පණිවිඩයක් තබන්න

☝. කොහෙන් බැරි වුනත් ගණිතය ගොඩදාන්න එන්න වෙන අන්තිම ගණිතය පන්තිය 💪

නොම්මර බිංදුවයි එක

30/06/2024

😎 ලංකාවේ හොදම ගණිතය පුණරීක්ෂණ පාඨමාලාව ...

📌️. පලවෙනි වර ගණිතය විශය අසමත් ඔබට
📌️.10/11 විශය නිර්දේශය ආවරණය නොවූ ඔබට
📌️. ගණිතය විශය අවුල් කරගෙන ඉන්න් ඔබට

මේ පාඨමාලාව සදහා සහභාගි වෙන්න පුලුවන් .

☝. මේක නිකන්ම පාඨමාලාවක් නෙවෙයි ,ඔයාව ගණිතය විශය අනිවාර්යයෙන් සමත් කරදෙන බවට වග කියන පාඨමාලාවක්
☝. වසර 10ක් අත්දැකීම් සමගින් ඉංජිනේරු උපාධියක් සහිත ගුරුවරයෙකු ගේ මග පෙන්වීමක්
☝. ඔබ කුමන මට්ටමේ සිටියත් මේ පාඨමාලාව තුලින් ඔබට ලගා වෙන්න පුලුවන් හොදම ප්‍රතිඵලය ලබා ගන්න අවස්ථාව
☝. සියගනනක් දරුවන්ගේ හීන හැබෑ කල සමකල නොහැකි පාඨමාලාව..

නව කණ්ඩායම බදවා ගැනීම ආරම්භ වුනා...

📌️.Online පන්තිය සදහා - 0717667530 whatsup පණිවිඩයක් තබන්න.

📌️භෞතික පන්තිය සදහා අමතන්න - 0772332083
(Heart beat Education - kandy)

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

114/A, Assadduma Gedara, Walagedara, Wattappola
Kandy
20000