ඔයාගෙ කකුල් දෙකට වඩා ඔළුව වයසයි 😌🤫
Gangitha Kalutara Physics
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gangitha Kalutara Physics, Tutor/Teacher, 6 th Lane, Kandy.
Gangitha Kalutara | Triple P Physics
BSc (Hons) in Electronic & Telecommunication Engineering – University of Moratuwa
Theory අඩුවක් නැතුව, සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරන ශ්රි ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන A/L Physics පාඨමාලාව
හිතේ හැටියට වැස්ස හදමු 🤫
Google Maps වැඩකරන විදිය 🧐
Phone දිහා බලන් ඉඳල ඇස් රිදෙනවද ? මෙන්න විසඳුම 😊
Gen Z, Gen Alpha බෙදෙන විදිය 🤗
01/04/2026
අම්පාරේ අපේ paper class එකට මුල ඉඳන්ම ආපු ළමයෙක් තමා පලවෙනියටම Results කිව්වේ ♥️
ඉදිරි අනාගතේට සුබ පැතුම් පුතේ !
මේ ප්රතිඵල වල 100%ම අයිතිය මේ ළමයිගේ. අඩුපාඩුකම් පෙන්නලා Guide කරපු එක විතරයි අපි කරේ.
Elon musk සහ අඟහරු 👽
මතක මකන තාක්ෂණය 😱🔥
ලෝකේ ලොකුම අභිරහසක් ❗😱
22/03/2026
අවුරුදු ගාණකට පස්සෙ සුමියුරු ds බලන්න ගියා , Asinsana Bandara - එක්ක. Mahesh Bajjala ට එන්න බැරි උනා class එකක් නිසා❤️
කතා දෙකක් නෑ මෙච්චර කාලෙකට බලපු හොඳම සුමියුරු DS එක මේක. අම්පාරෙම වැඩ්ඩො ටික ඉන්න තැන නේ කොහොමත්. සුමියුරු ds කියන්නෙ singing, dancing, playing විතරක්ම නෙවේ කියල පොඩි නංගිලා, මල්ලිලා ටික පෙන්නුවා. DS එකට ජය 💚
Einstein ගේ මොළයේ තිබ්බ වෙනස් දේවල් 🤫
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Kandy
32000