03/04/2026
හැමෝම ගොඩයන තැන.. 2028 Accounting
New Sipma - Kandy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Accounting With Dushan Gonagama, Tutor/Teacher, Kandy.
03/04/2026
හැමෝම ගොඩයන තැන.. 2028 Accounting
New Sipma - Kandy
28/02/2026
හරබැර කතිකාව ගැන අපෙන් ඉගෙන ගත්ත ආදරණීය දරුවන් කිහිපදෙනෙකුගේ අදහස් කිහිපයක්.. ❤️
03/11/2025
100% ප්‍රතිඵල සහතික කරන හරබැර කතිකාවේ 2026 Revision පන්ති ආරම්භය.. නොවැම්බර් 07 උදේ 08ට නිව් සිප්මා - මහනුවර
30/05/2025
හරබැර කතිකාව... අවිනිශ්චිත ගිණුම් ආරම්භ වේ.. 🅰️
26/04/2025
සියලුම ප්‍රතිඵල ලේඛණය පසුව.. මේ කිහිපයක් පමණි.. 2022 වර්ෂයේ මෙන්ම මෙවරද සමත් ප්‍රතිශතය 100% කි.. මහනුවර 100% ප්‍රතිඵල සහතික කරන එකම ගිණුම්කරණ පන්තිය අප බව නැවතත් තහවුරු කළෙමු.. කිසිදු දරුවකු අසමත් වී නොමැත.. ( නෑ කියන්නේ ඉතිං කවුරුත්ම Fail නෑ 😁 )
27/03/2025
2027 - ගිණුම්කරණය - මහනුවර කණ්ඩායම් පන්ති ආරම්භය...
🥇 100% ප්‍රතිඵල සහතික කරන මහනුවර එකම ගිණුම්කරණ පන්තිය..
01/01/2025
30/11/2024
100% ප්‍රතිඵල සහතික කරන මහනුවර එකම ගිණුම්කරණ පන්තිය 2025 හරබැර කතිකාවේ පුණරීක්ෂණ පන්ති ( Revision Class ) ආරම්භ කරනු ලබයි..
වෙනස දකින්න එක් දිනක් ඇවිත්ම බලන්න ඕනේ.. කොච්චර අමාරු ගානක් උනත් ලේසියෙන්ම ගොඩ දාන්න අපි කියලා දෙනවා..
දක්ෂයින් මත පමණක් නොව අපි අදක්ෂයින් අති දක්ෂයින් කරමින් ඒ මත ප්‍රතිඵල වාර්තා කර ඇත..
ඇත්ත නැත්ත බලන්න දෙසැම්බර් 06 නිව් සිප්මා ආයතනයට උදේ 08ට එන්න..
#හරබැරකතිකාව
04/10/2024
2026 දෙවන කණ්ඩායම් ආරම්භය
09/09/2024
2026 - වාණිජ
නිව් සිප්මා මහනුවර
#හරබැරකතිකාව