SRI Mahinda Daham pasala

SRI Mahinda Daham pasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SRI Mahinda Daham pasala, Education & Learning, sri mahinda dahampasala, ambulpura, nugawela, Kandy.

🌺 අප දහම් පාසලේ ආදරනීය දරුවන් සදහා දිවා භෝජනය ලබා දුන් අවස්තාවන්.
02/10/2022

🌺 අප දහම් පාසලේ ආදරනීය දරුවන් සදහා දිවා භෝජනය ලබා දුන් අවස්තාවන්.

🌺මල් කැකුලුවන් අප දරුවන් සැමදෙනාටම ආදරනීය ලෝක ලමා දිනයක් වේවා...🌺
02/10/2022

🌺මල් කැකුලුවන් අප දරුවන් සැමදෙනාටම ආදරනීය ලෝක ලමා දිනයක් වේවා...🌺

🌺2022 වසර ලෝකළමා දිනය නිමිත්තෙන් අද දින දරුවන්ගේ සිත් සතුටු කිරීම මූලික කරගනිමින් අප උදෑසන සිට දහවල දක්වා වැඩසටහන් අප දහ...
02/10/2022

🌺2022 වසර ලෝකළමා දිනය නිමිත්තෙන් අද දින දරුවන්ගේ සිත් සතුටු කිරීම මූලික කරගනිමින් අප උදෑසන සිට දහවල දක්වා වැඩසටහන් අප දහම්පාසලේ පැවැත්වුනි.

🌺උදෑසන දරුවන් සදහා දහම්දේශනා වැඩ සටහනක් පැවැත්වූ අතර දරුවන් සදහා දහවල ආහාරවේල ගුරුවරුන්ගේ සහබාගිත්වයෙන් සකසන ලදී.

🌺දරුවන් සතුටින් දර්මකරුනු බෙදාහදාගනිමින් එදින වැඩසටහන් සමග සතුටින් දවස ගතකරනලදී.

Address

Sri Mahinda Dahampasala, Ambulpura, Nugawela
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when SRI Mahinda Daham pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share