25/08/2026
A/L වලින් පස්සේ හරියනම වෘත්තීය පාර තෝරාගන්න තවමත් ලෑස්ති වෙනවාද?
දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළඳපොළේ ඉහළම පිළිගැනීමක් සහිත වෘත්තියකට අඩිතාලම දමන්න දැන්ම පියවර ගන්න! Chalmway International වෙතින් පිරිනමනු ලබන NVQ Level 4 පාඨමාලාවේ නවක කණ්ඩායම සඳහා සිසුන් ඇතුළත් කරගැනීම දැන් ඇරඹුණා.
💥 පාඨමාලාවෙන් ඔබට ලැබෙන වාසි
✅ රාජ්‍ය අනුමැතිය: TVEC ආයතනය විසින් පිළිගත් NVQ Level 4 පූර්ණ සහතිකය.
✅ නොමිලේ ලබාදෙන අමුද්‍රව්‍ය: ප්‍රායෝගික පුහුණුව සඳහා අවශ්‍ය 4rever, dermaPro සහ Vigour O5 නිෂ්පාදන නොමිලේ සැපයීම.
✅ විශේෂ වට්ටම්: පාඨමාලාවෙන් පසුවත් ජීවිත කාලය පුරාම ඉහත සන්නාමවල නිෂ්පාදන සඳහා විශේෂ මිල සහන.
✅ රැකියා පුහුණුව: මාස 14ක පාඨමාලාව තුළ මාස 6ක පූර්ණ ප්‍රායෝගික රැකියා පුහුණුව (OJT).
💥 විශේෂ දීමනාව: සැප්තැම්බර් 17ට පෙර ලියාපදිංචි වී පාඨමාලා ගාස්තුවෙන් 20%ක වට්ටමක් ලබාගන්න. සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් බැවින් අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න.
දුරකථන: 071 967 8037