31/08/2022
ඉංග්‍රීසි කියන්නේ වටිනා වගේ ම විනෝද වෙන්නත් පුළුවන් භාෂාවක්.
අපි අද බලමු ඔයාට All, Glitters, Not, That, Gold, Is කියන සාමාන්‍යය වචන එක්වෙලා හැදෙන ප්‍රසිද්ධ quote එක හඳුනාගන්න පුළුවන්ද කියලා.
Quote එක identify කරගත්තා නම් අපිට ඒ quote එක මොකද්ද කියලා හරියටම comment කරන්නත් අමතක කරන්න එපා!
ඔයාගෙ English vocabulary & grammar improve කරගන්න අදම Vocab King App එක download කරගන්න.
https://play.google.com/store/apps/details?id=app.vocabking.lk