Japanese by Turŭ

Japanese by Turŭ ජපානයේ අධ්‍යාපනය ලබාගැනීමට උනන්දුවක් දක්වන ඔබට උසස් මට්ටමේ භාෂා පුහුණුව හා විශ්වාසදායක මඟපෙන්වීම! Reg No: PV00359224

Helping students study in Japan 🇯🇵 with quality language training, trusted guidance, proudly maintaining a 100% visa success rate.

JLPT N 4 පාඨමාලාව "Serious කට්ටියට විතරයි"පූර්ණ කාලීන මාසික ගාස්තුව රු 50,000. N1 සුදුසුකම් ලත් ගුරුවරියක් ජපන් භාෂාවෙන්...
04/10/2026

JLPT N 4 පාඨමාලාව "Serious කට්ටියට විතරයි"

පූර්ණ කාලීන මාසික ගාස්තුව රු 50,000.

N1 සුදුසුකම් ලත් ගුරුවරියක් ජපන් භාෂාවෙන් මෙහයවනු ලැබේ

ඔක්තෝබර් 07 සිට ඇරබේ. ඉඩකඩ සීමිතයි!

WhatsApp Now 070 285 0606

Location📍 නුවර

🇯🇵 *ඔබේ ජපන් භාෂා ගමනේ මීළඟ පියවර මෙතැනින් ආරම්භ කරමු.**Japanese by Turu — N3 සෙනසුරාදා පන්තිය*📍 *මහනුවර*N1 සුදුසුකම් ලත...
29/09/2026

🇯🇵 *ඔබේ ජපන් භාෂා ගමනේ මීළඟ පියවර මෙතැනින් ආරම්භ කරමු.*

*Japanese by Turu — N3 සෙනසුරාදා පන්තිය*
📍 *මහනුවර*

N1 සුදුසුකම් ලත් ගුරුවරුන් සමඟ, ක්‍රමවත් හා ගුණාත්මක ඉගෙනුම් අත්දැකීමක්.
ජපානයෙන් පැමිණෙන ආරාධිත දේශකයන් සමඟ ජපන් භාෂාව තවත් සමීපව අත්විඳින්න.

*N3 ආරම්භ කිරීමට ඔබ සූදානම් නම්,*
📲 *දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න.* 070 285 0606

පාඨමාලා විස්තර සහ ලියාපදිංචිය සඳහා අප හා සම්බන්ධ වන්න.

*Japanese by Turu*
Learn. Experience. Discover You.

N1 ගුරුවරියක් යටතේ, ජපානයේ සැබෑ අත්දැකීම් සහිත ගුරු මණ්ඩලයක් මෙහෙයවන මෙම පාඨමාලාවට අදම එක්වන්න!   #ජපන්භාෂාව
26/06/2026

N1 ගුරුවරියක් යටතේ, ජපානයේ සැබෑ අත්දැකීම් සහිත ගුරු මණ්ඩලයක් මෙහෙයවන මෙම පාඨමාලාවට අදම එක්වන්න!

#ජපන්භාෂාව

18/06/2026

Learning is fun!

#ජපන්භාෂාව

🇯🇵 ජපන් භාෂා ගුරුවරියක් අවශ්‍යයි – මහනුවර 🇱🇰🌸 Japanese by Turu සමඟ ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න! 🌸ජපානයේ අධ්‍යාපනය සහ රැක...
12/06/2026

🇯🇵 ජපන් භාෂා ගුරුවරියක් අවශ්‍යයි – මහනුවර 🇱🇰

🌸 Japanese by Turu සමඟ ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න! 🌸

ජපානයේ අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා සිසුන් සූදානම් කිරීමට කැමති, උද්යෝගිමත් **ජපන් භාෂා ගුරුවරියක්** අප සමඟ එක්වීමට ආරාධනා කරමු.

✅ අවශ්‍ය සුදුසුකම්

* JLPT N3 හෝ ඊට ඉහළ සුදුසුකම
* හොඳ සන්නිවේදන හා ඉගැන්වීමේ හැකියාව
* සිසුන්ගේ සාර්ථකත්වය සඳහා කැපවීම
* කාන්තා අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය
* පෙර ඉගැන්වීම් අත්දැකීම් තිබේ නම් වාසියක්

📍 සේවා ස්ථානය: මහනුවර නගර මධ්‍යස්ථානය
📅 වැඩ කරන දින:සඳුදා සිට සිකුරාදා දක්වා
🕐 සෙනසුරාදා: අර්ධ දින සේවය
🏠 නවාතැන් පහසුකම් නොමිලේ
🍽️ ආහාර පහසුකම් සපයනු ලැබේ
💰 ආකර්ෂණීය වැටුපක් – සුදුසුකම් හා අත්දැකීම් අනුව සාකච්ඡා කළ හැක

ජපන් භාෂා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගැනීමට මෙය අනර්ඝ අවස්ථාවකි.

📩 ඔබගේ CV එක අදම එවන්න.
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න.

#මහනුවර #ජපන්භාෂාව #රැකියාඅවස්ථා 🇯🇵✨

10/06/2026

Learning is fun!!

🇯🇵✨ JAPAN DREAM එක සැබෑ කරගන්න ඔබත් සූදානම්ද?

🎓 Yokohama හි Top Rated Japanese Language School එකක Principal Interview එකට සෘජුවම සහභාගී වීමට ඔබටත් අවස්ථාව!

📅 Interview Date: July 12
📍 Location: Kandy

Register Now!
https://calendar.app.google/4UGeRu7fTacMTDhv8

🇯🇵 JAPAN STUDY OPPORTUNITY – YOKOHAMA TOP RATED SCHOOL INTERVIEW for 2027 INTAKE! 🇯🇵🎓 ජුලි 12 වනදා Yokohama හි Top Rated...
10/06/2026

🇯🇵 JAPAN STUDY OPPORTUNITY – YOKOHAMA TOP RATED SCHOOL INTERVIEW for 2027 INTAKE! 🇯🇵

🎓 ජුලි 12 වනදා Yokohama හි Top Rated Japanese Language School එකක Principal Interview එකට සහභාගී වීමට අවස්ථාව!

📍 Location: Kandy

✅ Interview Selection එක සමත් වූ පසු පමණක් ගෙවීම් ආරම්භ කරන්න!

💰 මුලින් ගෙවන්න ලක්ෂ 3.5ක් පමණයි
📅 ඉතිරි ලක්ෂ 27 ක් 2027 මාර්තු මාසයේදී ගෙවීමේ පහසුකම

🌟 විශේෂ වාසි:
✔️ Direct School Principal Interview
✔️ Scholarship Opportunities Available
✔️ Flexible Payment Options
✔️ Ongoing Student Support
✔️ Trusted & Experienced Guidance

🛡️ Visa Success Rate 100%
💯 Visa එක අනුමත නොවුණහොත් Money Back Guarantee!

🚀 ඔබගේ ජපාන සිහිනය අදම සැබෑ කරගන්න!
📞 Seats Limited – Register Now!



*Terms & Conditions Apply. Visa eligibility and documentation requirements must be fulfilled by the applicant.

10/06/2026

🇯🇵 **JAPAN STUDY OPPORTUNITY – YOKOHAMA TOP RATED SCHOOL INTERVIEW 2027 INTAKE!** 🇯🇵

🎓 **ජුලි 12 වනදා Yokohama හි Top Rated Japanese Language School එකක Principal Interview එකට සහභාගී වීමට අවස්ථාව!**

📍 **Location: Kandy**

✅ Interview Selection එක සමත් වූ පසු පමණක් ගෙවීම් ආරම්භ කරන්න!

💰 **මුලින් ගෙවන්න ලක්ෂ 3.5ක් පමණයි**
📅 **ඉතිරි ලක්ෂ 27 ක් 2027 මාර්තු මාසයේදී ගෙවීමේ පහසුකම**

🌟 විශේෂ වාසි:
✔️ Direct School Principal Interview
✔️ Scholarship Opportunities Available
✔️ Flexible Payment Options
✔️ Ongoing Student Support
✔️ Trusted & Experienced Guidance

🛡️ **Visa Success Rate 100%***
💯 **Visa එක අනුමත නොවුණහොත් Money Back Guarantee!**

🚀 **ඔබගේ ජපාන සිහිනය අදම සැබෑ කරගන්න!**
📞 Seats Limited – Register Now!



*Terms & Conditions Apply. Visa eligibility and documentation requirements must be fulfilled by the applicant.

Call now to connect with business.

🇯🇵 Toyota Automobile වැනි ජපානයේ ප්‍රමුඛ පෙළේ සමාගම්වලට රැකියා අවස්ථා ලබාගැනීමට මග පාදන Top Rated Japanese Language Scho...
09/06/2026

🇯🇵 Toyota Automobile වැනි ජපානයේ ප්‍රමුඛ පෙළේ සමාගම්වලට රැකියා අවස්ථා ලබාගැනීමට මග පාදන Top Rated Japanese Language School එකකට ඇතුළත් වීමට ඔබත් කැමතිද?

🎓 ජපානයේ ප්‍රසිද්ධ සෙන්මොන් ගක්කෝ (専門学校) සහ විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශ වීමට අවශ්‍ය භාෂා පදනම නිර්මාණය කරගන්න.

📅 ජූලි 12 – විදුහල්පතිතුමා සමඟ විශේෂ Interview Day
✅ සීමිත ආසන සංඛ්‍යාවක්
✅ Scholarship අවස්ථා
✅ Financial Aid පහසුකම්
✅ Top Rated Language School
✅ Student Support from Start to Finish

💯 වීසා අනුමැතිය නොලැබුණහොත් — ඔබ ගෙවූ මුදල් ආපසු!

ජපානයේ අධ්‍යාපනික හා වෘත්තීය අනාගතයක් සඳහා අදම ලියාපදිංචි වන්න.

📞 වැඩි විස්තර සඳහා Inbox කරන්න හෝ අදම අමතන්න.

Address

150A, DS Senanayake Veediya
Kandy
20000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 10:00 - 15:00

Alerts

Be the first to know and let us send you an email when Japanese by Turŭ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share