SACHI - 사지

SACHI - 사지 Welcome to learn Korean with me.

මුල සිට සරලව කොරියන් ඉගෙන ගමු - පාඩම 01 🇰🇷📖ඕනෑම භාෂාවක් ඉගෙන ගන්න කලින් ඒ භාෂාවේ හෝඩිය දැනගෙන ඉන්න එක අනිවාර්යයි. කොරියා...
03/05/2026

මුල සිට සරලව කොරියන් ඉගෙන ගමු - පාඩම 01 🇰🇷📖

ඕනෑම භාෂාවක් ඉගෙන ගන්න කලින් ඒ භාෂාවේ හෝඩිය දැනගෙන ඉන්න එක අනිවාර්යයි. කොරියානු හෝඩිය හඳුන්වන්නේ "හංගුල්" (Hangul) කියලා.

අද අපි මූලික ස්වර 10 ඉගෙන ගමු.

මේ පින්තූරයේ තියෙන අකුරු ටික ශබ්ද කරන විදිහත් එක්කම හොඳින් මතක තබා ගන්න. 💡✨

ඔයාලට තියෙන ප්‍රශ්න පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් පාඩම් ඉක්මනින්ම අරන් එන්නම්! ❤️

안녕하세요! (An-nyeong-ha-se-yo!) 👋ඔන්න අද ඉඳන් මම ඔයාලට කොරියන් භාෂාව සරලවම කියලා දෙන්න පටන් ගන්නවා. 🇰🇷✨භාෂාව විතරක් නෙවෙයි,...
03/05/2026

안녕하세요! (An-nyeong-ha-se-yo!) 👋

ඔන්න අද ඉඳන් මම ඔයාලට කොරියන් භාෂාව සරලවම කියලා දෙන්න පටන් ගන්නවා. 🇰🇷✨

භාෂාව විතරක් නෙවෙයි, කොරියාවේ ලස්සන සංස්කෘතිය, K-Drama වල එන වචන වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න මගේ පේජ් එකට එකතු වෙන්න. 📖🎬

මගේ YouTube චැනල් එකත් එක්කත් අදම එකතු වෙන්න:
📍 [https://www.youtube.com/@%EC%82%AC%EC%A7%80Sachi]

! ❤️

Address

317/18 Mhakandha, Hidhagala
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when SACHI - 사지 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category