05/03/2026
🎙️ කන්ද උඩරට ට, අලුත් හඬක්! මාධ්‍ය ලෝකය ජයගන්න ඔබත් සූදානම්ද?
මාධ්‍ය ක්ෂේත්‍රයේ නිවේදක නිවේදිකාවන් හෝ වැඩසටහන් ඉදිරිපත් කරන්නන් වන්නට සිහින දකින ඔබට පමණක් නොවෙයි...
තමන්ගේ අදහස් නිවැරදිව හා විශ්වාසයෙන් යුතුව අන් අය වෙත ප්‍රකාශ කිරීමට අවශ්‍ය වෘත්තිකයින්ට, ව්‍යාපාරිකයින්ට මෙන්ම සබකෝලය ඇති පාසල් දරුවන්ටත් තම පෞරුෂය වර්ධනය කරගන්නට ලැබෙන කදිම අවස්ථාව මෙන්න! 🌟
Mediapulss Academy වෙතින් පවත්වනු ලබන:
Advanced Certificate in Special Program Hosting, News Reading & Speech Training
(සුවිශේෂී වැඩසටහන් ඉදිරිපත් කිරීම, ප්‍රවෘත්ති නිවේදනය හා කථන පුහුණුව පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව)
📍 දේශන පැවැත්වෙන ස්ථානයන්:
🔽 මහනුවර: කැප්පෙටිපොළ ශාලාව
🔽 මාතලේ: Hotel School ශාලාව
අපගේ පාඨමාලාවේ සුවිශේෂී විෂය නිර්දේශය:
✅ සජීවී වැඩසටහන් ඉදිරිපත් කිරීම: TV/Radio සජීවී මැදිරි අත්දැකීම්.
✅ ප්‍රවෘත්ති නිවේදනය: නිවැරදි ස්වර පාලනය හා ප්‍රවෘත්ති කියවීමේ කලාව.
✅ කථන පුහුණුව හා භාෂා හැසිරවීම: සිංහල සහ ඉංග්‍රීසි භාෂාව ආකර්ෂණීය ලෙස උච්චාරණය.
✅ උත්සව අවස්ථා (Events) මෙහෙයවීම: ඕනෑම වේදිකාවක් ජයගැනීමේ රහස්.
✅ හඬ කැවීම් හා පසුබිම් කථනය: චරිත හඬ කැවීම් (Dubbing) සහ පසුබිම් කථනය.
✅ වෙළඳ දැන්වීම් හඬ දායකත්වය: වාණිජ වෙළඳ දැන්වීම් සඳහා හඬ පුහුණුව.
✅ ශබ්ද පරිපාලනය: Adobe Audition ඇතුළු මූලික තාක්ෂණික දැනුම.
ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථා:
👨🏫 මගපෙන්වීම: ප්‍රවීණ නිවේදක උමංග රත්නායක මහතා (පාඨමාලා අධ්‍යක්ෂක) ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සෘජු අධීක්ෂණය.
🗣️ භාෂා මාධ්‍ය (Medium):
✅ සිංහල | English | தமிழ் (Tamil)
(ඕනෑම භාෂා මාධ්‍යයකින් සහභාගී විය හැක)
🎬 ප්‍රායෝගික පුහුණුව: පාඨමාලාව අතරතුර ප්‍රමුඛ ප්‍රදර්ශන, උත්සව සහ සම්මාන උළෙලවල් සඳහා සහභාගී වී ප්‍රායෝගික පුහුණුව ලැබීමේ අවස්ථාව.
🚌 ක්ෂේත්‍ර චාරිකා: දිවයිනේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන නිරීක්ෂණය සඳහා ක්ෂේත්‍ර චාරිකා.
🎓 පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් සහතික පත්‍රයක්.
වැදගත් තොරතුරු:
📅 පාඨමාලා කාලය - මාස 4 සති අන්ත පාඨමාලාවකි (දිනකට පැය 03ක්).
🧒 සුදුසුකම්: වයස අවුරුදු 12 ට වැඩි ඕනෑම අයකුට සහභාගී විය හැක.
“දැනගෙන කථා කරන්න....” ඔබේ හඬ නිවැරදිව හා නිරවුල්ව ලොවට ගෙන යන්න අදම අප හා එක්වන්න.
📌 සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ.
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අදම අමතන්න:
📞 076 7 950 951 / 077 4 427 773
💬 WhatsApp: 076 795 0951
Mediapulss Academy - "ඔබේ හඬට වෘත්තීය වටිනාකමක්!"
#නිවේදනපාඨමාලාව #කථනපුහුණුව #මහනුවර #මාතලේ
20/02/2026
"කැමරා කාචයෙන් එහා ගිය වෘත්තීය ගමනක ඇරඹුම!"📸
නිපුණතා පූර්ණ ජායාරූප ශිල්පීන් දේශයට දායාද කිරීමේ අරමුණින්, Mediapulss Academy අප ආරම්භ කළ Advance Certificate in Photography (2026) පාඨමාලාවේ මහනුවර ශාඛාවේ නවක සිසුන් බඳවා ගැනීම් සාර්ථකව අවසන් කළ වගයි!
අප කෙරෙහි විශ්වාසය තබා, ඔබේ වෘත්තීය සිහිනය ජය ගැනීමට අප හා එක්වූ සියලුම නවක සාමාජිකයින්ට අපගේ උණුසුම් සුභ පැතුම්! 📸✨
"සිහිනයකට පමණක් සීමා වූ ඔබේ Photography ආශාව, ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය නිපුණතාවයක් දක්වා ඔසවා තැබීමට අප සූදානම්."
Mediapulss පවුලට ඔබ සාදරයෙන් පිළිගනිමු!
20/02/2026
Photography හීනයට පියාපත් දෙන්න - පළමු දින නොමිලේ🎓📸
කාර්යබහුල ජීවිතයේ Stress එකෙන් මිදිලා, කැමරාවත් අතට අරන් ලස්සන ලෝකයක් දකින්න ඔබත් කැමතිද? 🤗 එන්න, විනෝදාංශයක් ලෙස පටන් අරන් Professional Photographer කෙනෙක් දක්වා යන ගමන අපිත් එක්ක ආරම්භ කරන්න.
ශ්‍රී ලංකා වෘත්තීය අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන ආයතනය අනුමත, දිවයින පුරා සිසුන් රැසකගේ විශ්වාසය දිනූ එකම ඡායාරූපකරණ පාඨමාලාව දැන් මාතලේ දී!
🌟 ඔබට ඉගෙන ගත හැකි ක්ෂේත්‍ර (Course Modules):
ඔබේ දක්ෂතාවය ඔප්නංවන්න අපි මේ හැමදේම කියලා දෙනවා:
✅Nature Photography
✅Portrait Photography
✅Fashion Photography
✅Wedding Photography
✅Commercial Photography
✅Product Photography
✅Landscape Photography
✅Street Photography
✅Macro Photography
✅Wildlife Photography
✅Lighting Techniques (ආලෝකකරණ ශිල්පය)
✅Editing & Retouching (ඡායාරූප සංස්කරණය)
✅ ඔබේම photography ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය කරන සියලු මග පෙන්වීම.
✅ ඔබේම Brand එකක් Build කරගැනීමට අවශ්‍ය කරන සියලු මග පෙන්වීම.
ඇතුලු තවත් බොහෝ පාඩම් මාලා ආවරණය කෙරේ.
🎓 ඔබ අපව තෝරාගත යුත්තේ ඇයි?
හුදෙක් ඉගැන්වීමකට එහා ගිය සුවිශේෂී වරප්‍රසාද රැසක්:
📜 රජයේ පිළිගත් සහතිකයක්: පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක්.
📷 කැමරා උපකරණ නොමිලේ: පුහුණුවීම් සඳහා අවශ්‍ය කැමරා සහ උපකරණ අපෙන්.
🛠️ ප්‍රායෝගික පුහුණුව: නොමිලේ ප්‍රායෝගික වැඩමුළු 10ක් (Free 10 Days Workshops).
🤝 ප්‍රවීණයන්ගේ මගපෙන්වීම: ක්ෂේත්‍රයේ ජනප්‍රිය සහ ප්‍රවීණ ශිල්පීන් මෙහෙයවන විශේෂ සැසි.
🖼️ ප්‍රදර්ශන සහ තරග: ඡායාරූප ප්‍රදර්ශන සහ ජාතික/ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව.
⏳ පාඨමාලා විස්තර:
කාලය: මාස 04
විශේෂ දීමනාව: පළමු දිනයේදීම ලියාපදිංචි වන සිසුන් සඳහා විශේෂ වට්ටමක්! 🎁
🛑 දැන්ම ලියාපදිංචි වන්න:
ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට අදම අමතන්න හෝ පණිවිඩයක් එවන්න:
📞 දුරකථන: 077 4 427 773
📱 WhatsApp: 076 795 0951
Media Pulss Academy - ඔබේ නිර්මාණාත්මක හීනයට වෘත්තීය මගපෙන්වීම!
27/01/2026
📸 කන්ද උඩරට අභිමානවත් සම්ප්‍රාප්තිය! | Mediapulss Academy 🇱🇰
Advanced Certificate in Videography Course 🎥️
Advanced Certificate in Photography Course 📸
සිහිනයකට සීමා වූ ඔබේ කැමරා ඇසට වෘත්තීමය වටිනාකමක් දෙන්න අප සූදානම්!
දිවයිනේ දක්ෂතම සිසුන් රැසක් බිහි කළ ලංකාවේ සොදුරුතම අධ්‍යාපන ආයතනය වෙතින් නව Videography පාඨමාලාව සමගින් මහනුවර පුරවරයට සම්ප්‍රාප්ත වන වගයි.. .📸💝🇱🇰
📌 ඔබ මෙම පාඨමාලාවන් තෝරාගත යුත්තේ ඇයි..
🎓 පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් සහතික පත්‍රයක්.
🎓 සිසුන් සදහා අවශ්‍ය කැමරා උපකරණ නොමිලේ ලබා දීම.
🎓 නොමිලේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ පුහුණු සැසි පැවැත්වීම .
🎓 ක්ශේත්‍රයේ ප්‍රවීණ හා ජනප්‍රිය දේශකයින්ගේ මෙහෙය වීම යටතේ පවත්වනු ලබන විශේෂ වැඩමුළු වලට නොමිලේ සහභාගි වීමේ අවස්ථාව.
🎓 ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මගපෙන්වීම යටතේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පුහුණුවක් ලැබීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.
🎓 ක්ශේත්‍ර චාරිකා සදහා සහභාගි වීමේ හැකියාව.(field trips)
👩🎓 පාඨමාලා කාලය - මාස 4
🌟 (පළමු දින ලියාපදිංචි වල සිසුන් හට විශේෂ වට්ටමක් ) 🌟
ඔබේ නිර්මාණශීලී ගමනේ හැරවුම් ලක්ෂය සනිටුහන් කරන්න අදම අප හා සම්බන්ධ වන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
076 7 950 951
077 4 427 773
📍 ස්ථානය: මහනුවර
Mediapulss Academy - කලාව සහ තාක්ෂණය මුසු වන ඔබගේ ආදරණීය නවාතැන...
13/01/2026
"කැමරාවක් නැති නිසාද ඔයාගේ හීන තවමත් හීන විතරක් වෙලා තියෙන්නේ...?" 📸🤔
දැන් ඒ ගැන දුක් වෙන්න එපා! අපි ඔබට කැමරාවත් ලබා දී, ලෝකය දකින විදිහ වෙනස් කරන 'ආලෝකයෙන් අඳින කලාව' කියා දෙන්න සූදානම්. ✨
Mediapulss Academy වෙතින් පවත්වනු ලබන - Advanced Certificate in Photography පාඨමාලාව සඳහා නවක සිසුන් දැන් බඳවා ගැනේ! 🎓
🔥 අපෙන් ඔබට ලැබෙන සුවිශේෂී වාසි:
✅ කැමරා නොමිලේ: පාඨමාලාව හදාරන කාලය පුරා ඔබට අවශ්‍ය කැමරා උපකරණ අප ආයතනයෙන් නොමිලේ සැපයෙයි. 📸
✅ රජයේ පිළිගත් සහතිකය: පාඨමාලාව අවසානයේ වෘත්තීය වටිනාකමකින් යුත් සහතික පත්‍රයක්.
✅ නොමිලේ වැඩමුළු 10 ක්: ප්‍රායෝගික පුහුණුව සඳහාම වෙන්වූ සුවිශේෂී සැසි 10ක්. (Free Workshops)
✅ ප්‍රවීණයන්ගේ මගපෙන්වීම: ක්ෂේත්‍රයේ ජනප්‍රිය ප්‍රවීණයන් සමඟ වැඩ කිරීමට අවස්ථාව.
✅ අතරමැදි ප්‍රදර්ශන: ඔබ ලබාගන්නා දක්ෂතා එළිදැක්වීමට ඡායාරූප ප්‍රදර්ශන සහ තරඟ සඳහා මගපෙන්වීම.
📸 අපි ආවරණය කරන විෂය පථය:
📸 Fashion Photography
📸 Wedding Photography
📸 Product Photography
📸 Commercial Photography
📸 Landscape photography
📸 Street Photography
📸 Macro Photography
📸 Wildlife Photography
📸 Indoor & Outdoor Practical Session
📸 Lighting Techniques
📸 Photography Law and Ethics
📸 Editing & Retouching සහ
✅ ඔබේම photography ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය කරන සියලු මග පෙන්වීම.
✅ ඔබේම Brand එකක් Build කරගැනීමට අවශ්‍ය කරන සියලු මග පෙන්වීම.
ඇතුලු තවත් බොහෝ පාඩම් මාලා ආවරණය කෙරේ.
📍 වැදගත් විස්තර:
📅 ආරම්භය: පෙබරවාරි 15 (ඉරිදා ) පෙ.ව. 8.00 ට
📍 ස්ථානය: මහනුවර කැප්පෙටිපොළ ශාලාව
⏳ කාලය: මාස 4 යි (සිංහල / ඉංග්‍රීසි මාධ්‍යයෙන්)
🎁 විශේෂ වරප්‍රසාද:
පළමු දින ලියාපදිංචි වන්නන්ට සුවිශේෂී වට්ටම්. 💸
පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම.
දැන්ම ඔබේ ආසනය වෙන් කරවා ගන්න! 🏃♂️💨
📞 අමතන්න: 077 4 427 773
📱 WhatsApp: 076 795 0951
06/01/2026
🎶🎻 සංගීත චිකිත්සාවෙන් අවදි කළ කලාත්මක ඡායාරූපකරණය 🎶🎻🎼📸🎼📸
MediaPulss Academy අප විසින් සංවිධානය කළ "සංගීත චිකිත්සාව, ඡායාරූපකරණයට සහ නිර්මාණශීලිත්වයට " වැඩමුළුව සාර්ථකව නිමාවට පත් විය!
මෙම වැඩසටහන තුළදී සංගීත චිකිත්සාවේ මූලික සංකල්ප, පරිසරයේ හඬ, නාද රටා සහ රිද්මය ඡායාරූපකරණය සමඟ එකතු කරමින් නිර්මාණශීලී චින්තනය අවදි කරගැනීම අපේ ප්‍රධාන අරමුණ විය.
සිසුන්ට තමන් වටා ඇති පරිසරය වෙනස් ඇසකින් දකින්න, හැඟීම් හඳුනා ගන්න, ඒවා රූපයකට පරිවර්තනය කරන්න ලැබුණු මෙම අත්දැකීම, ඔවුන්ගේ Creative Vision වර්ධනයට විශාල වශයෙන් ඉවහල් විය.
මෙවැනි විශේෂ වැඩසටහන් හරහා, කැමරාවක් භාවිතා කිරීමෙන් ඔබ්බට ගොස් සත්‍ය නිර්මාණකරුවෙකු ලෙස සිතීමට අපේ සිසුන් සූදානම් කිරීම MediaPulss Academy අපේ දැක්මයි.
📷 මේ ඒ අමතක නොවන මොහොතවලින් කිහිපයක්…
26/09/2025
Mediapulss Academy Editing Workshop 💻🖱️
26/09/2025
නිපුණතා සපිරි වෘත්තීමය ජායාරූප ශිල්පින් බිහි කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ආරම්භ වූ Mediapulss Academy අපි Advance Certificate in Photography පාඨමාලාවේ නවක සිසුම් බඳවා ගැනීමේ අදියර සාර්ථක නිම කරන ලදී.
Mediapulss Academy අප පවුල හා එක්වූ නවක සාමාජික ඔබට සුභ පැතුම් !!!
" සිහිනයකට පමණක් සීමා වූ ඔබේ Photography සිහිනය, යතාර්ථයක්ම කරනු පිණිස "
26/09/2025
Mediapulss Academy Fashion Photography Workshop 2025📸 (BTS )
26/09/2025
Mediapulss Academy Wedding Workshop 2025📸 (BTS )
Mediapulss Academy අපගේ මහනුවර ශාඛාවේ දරුවන් උදෙසා පවත්වනු ලැබූ Wedding Photography වැඩමුළුව මෙසේ සාර්ථක අන්දමින් අවසන් විය.
න්‍යායාත්මක දැනුම මෙන්ම ප්‍රායෝගිකව ඒ සියලු දේ අපගේ දරුන්ට හැදෑරීමට අවස්ථාව ලබා දීම අපගේ මූලික අරමුණයි.
බදවා ගැනීම් දැන් ඇරඹුණා 📸
Whatsapp - 0767950951