12/07/2024
IAS Kandy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IAS Kandy, Education, 524/1/1, Peradeniya road, Kandy.
12/07/2024
07/06/2024
Call or WhatsApp 074 111 4448
22/05/2024
✅ මොකක්ද මෙ Marketing?
✅ අමාරුයිද?
✅ තේරෙන්නෙ නැද්ද?
✅ දැනගන්න ආසයිද?
✅ ඔයා Business එකක් කරනවද? Next Level එකට යන්න බලාගෙනද ඉන්නෙ?
✅ A/L වලට Marketing කරමුද?
✅ Marketing Lectures අතඇරුනද?
✅ Assignment හිර වුනාද?
එන්න එහෙනම් දවස් පහෙන් ප්‍රශ්ණ ඔක්කොම තෝරමු…
පල්ලෙහා තියෙන Chat Group එකෙන් Join වෙලා බලන්න
දවස් පහයි Rs 5000/=
https://chat.whatsapp.com/Bm78gXCueO9Cw8XYPwT0kz
14/05/2024
ප්‍රාථමික දරුවන් සඳහා වන මනෝමය ගණිත පාඨමාලාව .
මෙම ගණිත පාඨමාලාව යටතේ ප්‍රාථමික දරුවන්ගේ මනෝමය ගණිත හැකියාවන් වර්ධනය කිරීම සිදු කරනු ලැබේ .
දරුවන් තුළ සංඛ්‍යා හා මූලික ගණිත කර්ම පිළිබඳව ප්‍රාථමික වයසේදී ඇතිවන අනිසි බිය හා ව්‍යාකූල බව ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ඍජුව බලපානු ලබයි.
එම තත්වය මඟහැර
දරුවන් ගණිත අධ්‍යාපනයට නවමු හා ක්‍රියාශීලි අයුරින් සූදානම් කරලීම මෙම පාඨමාලාව මඟින් සිදුකෙරේ .
ඒ යටතේ
☑මනෝමය එකතු කිරීම.
☑මනෝමය අඩුකිරීම.
☑මනෝමය ගුණ කිරීම .
☑ගුණන වගු මතකය ඇතිකරවීම සිදු කරනු ලබයි.
මේ සඳහා
🔴ඍජු සම්මුඛ පුහුණුව (වාචික පුහුණුව )
🔴ඉගෙනුම් ආධාරක භාවිතය .
🔴ගණිත ක්‍රීඩා .
උදා:- දාදු කැට.
සංඛ්‍යා කාඩ්පත්
( මෙම ක්‍රීඩා වලදී ජයග්‍රාහකයින් තෝරාගැනීමක් සිදු නොවන අතර සියලු දරුවන් ක්‍රමානුකූලව පරිසාධන මට්ටම වෙත එළැඹවීම සිදු කරනු ලබයි.)
🔴වැඩ පත්‍රිකා (Work sheets) හා වේග පරීක්ෂණ ( speed tests )
හරහා පරිසාධන මට්ටම මැන බැලීම .
සිදු කරනු ලබයි.
උපරිම සිසුන් 5 දෙනෙකුගෙන් යුතු කුඩා කණ්ඩායම් ලෙස පංති පැවැත්වේ .
සති 8 ක කාලයක් පුරා ක්‍රියාත්මක පාඨමාලාවකි.
පාඨමාලා කාලය පුරා දරුවාගේ පරිසාධන තත්ත්වය පිළිබඳව දෙමව්පියන් දැනුම්වත් කිරීම සිදුකෙරේ .
ඔබේ දරුවාගේ අධ්‍යාපන අභිවෘද්ධිය අපගේ ජයග්‍රහණයයි ...!
11/05/2024
මනෝමය ගණිත පාඨමාලාව... ඔබේ පොඩ්ඩන් වැඩ්ඩන් කරන්න, අදම අමතන්න. Limited seats 074 111 4448

Speak English in 3 months.... Call us on 074 111 4448 for more details. First day FREE, see you all on 25th May at 10 am....
https://chat.whatsapp.com/DEqTwlB9Ha7EvfUXD2dUvQ
07/05/2024
....
22/04/2024
පළමු දින ආරම්භක සම්මන්ත්‍රණයට ඔබට නොමිලේ සහභාගී විය හැකිය.
✅දිනය : අප්‍රේල් 28 වන දින උදෑසන 11 ට
✅ස්ථානය : IAS අධ්‍යාපන ආයතනය - මහනුවර
✅IELTS EXAM එකට යන ඔයා දැනගෙන ඉන්න ඕන, ඉගෙනගන්න ඕන හැම දෙයක්ම සරලව, ඉතාමත් පැහැදිලිව සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකන්ම කියලා දෙන අපේ පන්තියට ඇවිත් බලන්න. ඔබට මුල් දිනයේම වෙනස වැටහේවි...👍👍👍
13/04/2024
Science in English or Sinhala, We make it easy with Chandana Weerakoon , Call or WhatsApp via 074 111 4448 . Reserve your seat by filling the form forms.gle/iqGcyJmGCmRJDpi38 . Special group classes at IAS Kandy
13/04/2024
LOGIC in Logical way with Logic Panthiya . Call or WhatsApp over 074 111 4448. Special group classes IAS Kandy . Reserve your seat forms.gle/iqGcyJmGCmRJDpi38
Click here to claim your Sponsored Listing.
Location
Category
Culinary Team
Attire
Telephone
Address
524/1/1, Peradeniya Road
Kandy
20400