Mango Tec

Mango Tec Advanced Level Technology Stream

🚀 2028 A/L Technology කරන අයටම හදපු Game එකක්!🔗 https://the1stgame.vercel.app/පාඩම් කරන එකත් game එකක් වගේ fun විදිහට tr...
13/06/2026

🚀 2028 A/L Technology කරන අයටම හදපු Game එකක්!

🔗 https://the1stgame.vercel.app/

පාඩම් කරන එකත් game එකක් වගේ fun විදිහට try කරලා බලන්න.
**Tech Future Adventure** game එක play කරලා ICT, ET, SFT, BST, AGRI වගේ Technology stream subjects ගැන අලුත් experience එකක් ගන්න.

🎮 Character එක තෝරන්න
⚡ Skills collect කරන්න
🏆 Level complete කරන්න
📚 ඔයාගේ Tech Future Path එක ගැන දැනගන්න

2028 A/L Technology කරන ඔයාට මේ game එක play කරලා බලන්නම ඕනි!

The First Kandy
මහනුවර තාක්ෂණ බලකාය

🚀 අනාගත තාක්ෂණ පරපුරට පළමු පියවර මෙතැනින්!The First Kandy සමඟ තාක්ෂණ ලෝකයට සූදානම් වෙන්න.නව දැනුම, නව අවස්ථා සහ අනාගතයට ...
11/06/2026

🚀 අනාගත තාක්ෂණ පරපුරට පළමු පියවර මෙතැනින්!

The First Kandy සමඟ තාක්ෂණ ලෝකයට සූදානම් වෙන්න.
නව දැනුම, නව අවස්ථා සහ අනාගතයට අවශ්‍ය skills එකතු කරගන්න හොඳම ආරම්භය මෙයයි.

First වෙන්න සෙට් වෙන්න....!!!

ෙන්නසෙට්වෙන්න

පින් බර වෙසක් පොහෝ දිනයක් වේවා!
30/05/2026

පින් බර වෙසක් පොහෝ දිනයක් වේවා!

1st වෙන්න, එන්න ✌️
17/05/2026

1st වෙන්න, එන්න ✌️

🔰2025 ,2026 sft හැමෝටම තාප රසායනය ගණනය කිරීම් ඔක්කොම එක දවසින්  සුපිරියටම ........ 🔰 යාළුවොත් එක්කම එන්න . 🔊 Share කරමු....
29/03/2025

🔰2025 ,2026 sft හැමෝටම
තාප රසායනය ගණනය කිරීම් ඔක්කොම එක දවසින් සුපිරියටම ........

🔰 යාළුවොත් එක්කම එන්න .

🔊 Share කරමු.හැමෝම

🔥උසස් පෙළ 2027 tech  මාර්තු   30 ඉරිදා උදේ 8.00 ට..........🔰 එකෙන්ම කැම්පස් යන්න ⁣මහනුවර හොදම ගුරැවරැ එක්ක එකතු වෙන්න ....
24/03/2025

🔥උසස් පෙළ 2027 tech
මාර්තු 30 ඉරිදා
උදේ 8.00 ට..........

🔰 එකෙන්ම කැම්පස් යන්න ⁣මහනුවර හොදම ගුරැවරැ එක්ක එකතු වෙන්න .

🔰 දිවයිනේ ප්‍රථමයා, දෙවෙනියා සහ තෙවෙනියා නිර්මාණය කල ඇදුරැ මඩුල්ල ....

💉 යාළුවොත් එක්කම එන්න ...

ද ෆස්ට් මහනුවර

♦️ online පන්ති සදහා සහභාගි වීමට නම, පාසල . නගරය , 2027 tech ලෙස සදහන් කර 0711868054 අංකයට whatapp කරන්න ......

22/03/2025

ජීවිතේට මේ වරදනම් කරන්න එපා කොල්ලනේ ❤

16/03/2025

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Mango Tec posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share