Devika Plant Nursery

Devika Plant Nursery කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ බීජ පණත යටතේ ලියාපදිංචිත ව්‍යාපාරික ආයතනයකි.

ඇන්තූරියම් බයි කලර් මව් ශාකමිලදී ගැනීමට දැන්ම අමතන්න... 0776293360
13/11/2025

ඇන්තූරියම් බයි කලර් මව් ශාක
මිලදී ගැනීමට දැන්ම අමතන්න... 0776293360

ඔබ සැමට පිංබර පොසොන් පොහෝ දිනයක් වේවා... 🙏
03/06/2023

ඔබ සැමට පිංබර පොසොන් පොහෝ දිනයක් වේවා... 🙏

පිංබර වෙසක් මංගල්‍යක් වෙවා 🙏
04/05/2023

පිංබර වෙසක් මංගල්‍යක් වෙවා 🙏

31/12/2022

ඔබටත් ඔබගේ සුන්දර පවුලටත් සතුට සෞභාග්‍ය සපිරි නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.
🙏❤✌💪

පව් මේවගේ කාලෙක කවුරු උනත් දුක් මහන්සිවෙලා ගත්ත දෙයක්නෙ..😓
25/12/2022

පව් මේවගේ කාලෙක කවුරු උනත් දුක් මහන්සිවෙලා ගත්ත දෙයක්නෙ..😓

ඔබ සැමට සුබ නත්තලක් වේවා ❤✌🙏
24/12/2022

ඔබ සැමට සුබ නත්තලක් වේවා ❤✌🙏

ඔබට අවශ්‍ය සියලුම එළවළු බීජ වර්ග දැන් ලබාගත හැක. දැන්ම අමතන්න 📞 +94776293360🎁 මේ සමයේ ඔබේ හිතවතාට / ඥාතියාට තෑගි දීමට ඉත...
26/10/2022

ඔබට අවශ්‍ය සියලුම එළවළු බීජ වර්ග දැන් ලබාගත හැක.
දැන්ම අමතන්න 📞 +94776293360
🎁 මේ සමයේ ඔබේ හිතවතාට / ඥාතියාට තෑගි දීමට ඉතාම අනර්ඝ තේරීමකි...

• පතෝල
• මෑ
• මිරිස්
• වට්ටක්කා
• කැකිරි
• බණ්ඩක්කා
• පිපිඤ්ඤා
• රාබු
• තම්පලා
• වැටකොළු
• තක්කාලි
• කොළ ගෝවා
• වම්බටු
• මාළු මිරිස්
• බඩ ඉරිගු
• ගෙඩි ගෝවා
• දඹල
• නෝකෝල්
• බටානා - වට්ටක්කා
• කැරට්
• බීට්
• පැණි කොමඩු
• දාස්පෙතියා (මල්)
• ලීක්ස්
• කරවිල
• අසමෝදගම්
• කොච්චි
ආදී සියලුම එළවළු බීජ ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක.

✅ සියලුම බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි.
✅ ගෙවතු වගා සදහා ලබා දී ඇති නියමයන්ට අනුකූලව ඇසුරුම් කර ඇත. ගෙවතු වගාවට අවශ්‍ය සාධාරණ බීජ ප්‍රමාණයක් අන්තර්ගත කර ඇත.
✅ අවම පැලවීමේ නෛතික තත්වය (75% +) සපුරා ඇත.
✅ අවම පාරිශුද්ධතාව (97% +) සපුරා ඇත.
✅ බීජ ප්‍රථිකාරකයන් යොදා ඇත (තිරාම්).
🖼️ බීජ පැකට් වල පිංතූර සදහා පහත link එක වෙත යොමුවන්න...
https://www.facebook.com/105767427818815/posts/578711073857779/
🔴 භූමිය නිසිපරිදි සකස්කොට, නිසි වගා උපදෙස් අනුගමනය කිරීමෙන් ඉහල ප්‍රථිපල අත්කරගත හැක.
📖️ වගාවට පෙර මූලික දැනුම සදහා පහත link එක වෙත යොමුවන්න, https://m.facebook.com/story.php?story_fbid=421075760039104&id=100064100502089
🛒 ඇණවුම් කිරීමට "SEND MESSAGE" බොත්තම ඔබන්න.
(සියලු පණිවිඩ inbox හරහා පේජ් එකටම යොමුකරන්න කාරුණිකවන්න‼️)
දේවිකා පැළ තාවාන
+94776293360

නිවන්සුව අත්වේවා ඔබතුමාට 🙏❤
15/10/2022

නිවන්සුව අත්වේවා ඔබතුමාට 🙏❤

අස්වනු... ❤👌✌
01/10/2022

අස්වනු... ❤👌✌

❤
01/10/2022

අස්වැන්න...          "...හිත ඇත්නම් පත කුඩා ද..."ඒ දැනෙන සතුට මුදල් වලට පරිවර්තනය කරන්න බෑ කොහොමටවත්... අමිල සතුටක් හිතට...
23/09/2022

අස්වැන්න...

"...හිත ඇත්නම් පත කුඩා ද..."

ඒ දැනෙන සතුට මුදල් වලට පරිවර්තනය කරන්න බෑ කොහොමටවත්... අමිල සතුටක් හිතට නැගෙන්නෙ... ❤👌✌🙏

• මෑකරල්
• බෝංචි
• දෙහි
• තක්කාලි
• ඈඹරල්ලා

මගෙයි මගෙ ආදරණීය මහත්තයගෙයි අපෙ ආදරණීය දරුවන්ගෙයි සහයෝගයේ ප්‍රතිඵල... ❤👌

Address

Kandy

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 18:00

Telephone

+94776293360

Website

Alerts

Be the first to know and let us send you an email when Devika Plant Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share