A & N Paper Quilling Arts

A & N Paper Quilling Arts We are creating paper quilling designs with good colitis and with better price..

මහනුවරට යන ඔබට...😎😎 අද 16 වෙනිදා හදිස්සියේ යොදාගත් සංචාරයක් සඳහා මහනුවරට පැමිණි අතර පෙ.ව.8:30 ට උඩරට මැණිකේ දුම් රියෙන් ...
16/04/2024

මහනුවරට යන ඔබට...😎😎

අද 16 වෙනිදා හදිස්සියේ යොදාගත් සංචාරයක් සඳහා මහනුවරට පැමිණි අතර පෙ.ව.8:30 ට උඩරට මැණිකේ දුම් රියෙන් කොටුවෙන් පිටත්වී පෙ.ව. 11:40 ට පමණ මහනුවරට ලඟා විය.
පසුව නැවතීමට තැනක් සොයගැනීම සඳහා අප සූදනම් වූ අතර ඒ සඳහා ත්‍රීරෝද රථ මහතෙකුගේ සහය ලබා ගැනීමට අප තීරණය කලේය.පසුව වැව රවුම ලඟට යා හැකි දැයි ඇසූ විට අතින් කටින් බෑග් එල්ලා ගෙන සිටි😁😁 අප දෙස බැලූ ඔහු " සර්ලා නවතින්න තැනක් හොයනවද " කියා ඇසූ විට ඔව් යැයි පිළිතුරු දුන් සැනින් " යං සර් හොඳ තැනක් තියෙනවා" යැයි පවසා අපවද රැගෙන පිටත් විය. "වැව රවුම පැත්තේ මේ දවස් වල ක්‍රවුඩ් එක වැඩී සර් අනික එහෙ අස්ප ගණන්. බහිරව කන්ද පැත්තේ අඩුවට ශෝක් තැන් තියෙනවා එහෙ යං හයර් එකට රු.300/- ක් දෙන්න"යැයි පවසා අපගේ දීර්ඝ මහනුවර සංචාරය අරම්භ කරන ලදී.😂😂😂😂😂
ගිය පළමු ස්ථානයේදී රාත්‍රී 2ක් සඳහා කාමරයක් ලබා දිය නොහැකි බව පැවසූ හෙයින් තවත් ස්ථානයකට යන ලදී.එසේ පටන් ගත් අප සංචාරයේදී ස්ථාන 7-8 කට ගිය නමුත් ඒ සෑම ස්ථානයකම එක් රාත්‍රියක් සඳහා A/C නොමැති සාමාන්‍ය කාමරයක් රු.4000 - 7500/- මිලක් වන බව පැවසීය.ඒ සෑම අවස්තාවකම ත්‍රීරෝද රථ මහතා පැවසූයේ " ඔයිට වඩා අඩුවට මෙහෙ කාමර නැහැ සර්" යනුයි.😀😀😀
පැය 1 1/2 ක් පමණ රවුම් ගසා අවසානයේ Google හි සර්ච් කල බැලූවිට Booking.com හරහා බූවිලිකඩ ශෙඩ් එක අසල රාත්‍රී 2 ක් සඳහා රු.4960/- කට කාමරයක් ලබා ගත හැකි ස්ථානයක් හමු විය.එය වහා බුක් කර එම ස්ථානයට පැමිණීමේදීද "යන ගමන් මේකත් බලන් යමු සර්" යැයි පවසමින් තවත් ස්ථාන 2-3 පෙන්වීමට තරම් අප ත්‍රීරෝද රථ මහතා කාරුණික හදවතක් ඇති අයෙක් විය.😂😂😂
කෙසේ හෝ අවසානයේදී නියමිත ස්ථානයට පැමිණි අතර රු.1700/- හයර් එකක් ලබාදී ත්‍රීරෝද රථ මහතා පිටත් කර හැරියේ මුළු මහනුවර නගරයම අපට පෙන්වා දුන් එකට හදපිරි ස්තූතිය පලකරමිනි.😂😂😂😂😂😂

සැ.යු - මෙම පෝස්ට් එක අපගේ අත්දැකීම තුලින් තවත් අයෙකුට විය හැකි අපසුතාවය වලක්වා ගැනීම මිස කිසිඳු ප්‍රචාරණ කටයුත්තක් සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න.

* පසුවදන - කොහේ හරි ට්‍රිප් එකක් යනව නම් නවතින්න තැනක් බුක් කරන් යන්නලා.😂😂 නැත්තන් අපිට වගේ රවුම් ගහන්න තමා වෙන්නේ....😂😂😂

😍.. Trinary වර්ගයේ Fancy නොට්ටුව ..😍Rs.5000  2021-09-15  R/298  212515UNC Conditionඅවශ්‍ය අය අමතන්න.☎ 0776718877
13/04/2024

😍.. Trinary වර්ගයේ Fancy නොට්ටුව ..😍

Rs.5000 2021-09-15 R/298 212515
UNC Condition
අවශ්‍ය අය අමතන්න.
☎ 0776718877

😍.. Trinary වර්ගයේ Fancy නොට්ටුව ..😍Rs.5000  2015-02-04  R/81  747490Used Conditionඅවශ්‍ය අය අමතන්න.☎ 0776718877
13/04/2024

😍.. Trinary වර්ගයේ Fancy නොට්ටුව ..😍

Rs.5000 2015-02-04 R/81 747490
Used Condition
අවශ්‍ය අය අමතන්න.
☎ 0776718877

😍.. Pair නෝට්ටු ..😍Rs.50   2021-09-15   V/353 501291             2021-09-15   V/353 501292UNC Conditionඅවශ්‍ය අය අමතන්න....
13/04/2024

😍.. Pair නෝට්ටු ..😍

Rs.50 2021-09-15 V/353 501291
2021-09-15 V/353 501292
UNC Condition
අවශ්‍ය අය අමතන්න.
☎ 0776718877

😍.. Pair නෝට්ටු ..😍Rs.100   2021-09-15   U/903 513826               2021-09-15   U/903 513827UNC Conditionඅවශ්‍ය අය අමතන...
13/04/2024

😍.. Pair නෝට්ටු ..😍

Rs.100 2021-09-15 U/903 513826
2021-09-15 U/903 513827
UNC Condition
අවශ්‍ය අය අමතන්න.
☎ 0776718877

😍.. Pair නෝට්ටු ..😍Rs.100   2021-09-15   U/874  547629               2021-09-15   U/874  547630UNC Conditionඅවශ්‍ය අය අම...
13/04/2024

😍.. Pair නෝට්ටු ..😍

Rs.100 2021-09-15 U/874 547629
2021-09-15 U/874 547630
UNC Condition
අවශ්‍ය අය අමතන්න.
☎ 0776718877

😍.. Binary Radar / Duality Triple  වර්ගයන් වලට අයත් නෝට්ටුව ..😍Rs.100   2020-08-12   U/775  779977Used ConditionDigits  ...
13/04/2024

😍.. Binary Radar / Duality Triple වර්ගයන් වලට අයත් නෝට්ටුව ..😍

Rs.100 2020-08-12 U/775 779977
Used Condition
Digits - 7,9
අවශ්‍ය අය අමතන්න.
☎ 0776718877

😍.. Rare Date නොට්ටුව ..😍Rs.1000   2018-02-04   S70/3  712762Used Conditionඅවශ්‍ය අය අමතන්න.☎ 0776718877
13/04/2024

😍.. Rare Date නොට්ටුව ..😍

Rs.1000 2018-02-04 S70/3 712762
Used Condition
අවශ්‍ය අය අමතන්න.
☎ 0776718877

😍.. Rare Date නොට්ටුව ..😍Rs.1000  2006-07-03   G/230  699053Used Conditionඅවශ්‍ය අය අමතන්න.☎ 0776718877
13/04/2024

😍.. Rare Date නොට්ටුව ..😍

Rs.1000 2006-07-03 G/230 699053
Used Condition
අවශ්‍ය අය අමතන්න.
☎ 0776718877

😍.. Rare Date නොට්ටුව ..😍Rs.1000  2009-05-20   Q/8  447084Good Conditionඅවශ්‍ය අය අමතන්න.☎ 0776718877
13/04/2024

😍.. Rare Date නොට්ටුව ..😍

Rs.1000 2009-05-20 Q/8 447084
Good Condition
අවශ්‍ය අය අමතන්න.
☎ 0776718877

😍.. Rare Date නොට්ටුව ..😍Rs.500  1991-01-01   H/20  193285Good Conditionඅවශ්‍ය අය අමතන්න.☎ 0776718877
13/04/2024

😍.. Rare Date නොට්ටුව ..😍

Rs.500 1991-01-01 H/20 193285
Good Condition
අවශ්‍ය අය අමතන්න.
☎ 0776718877

😍.. Rare Date නොට්ටුව ..😍Rs.2000  2005-11-02   P/25  598766Used Conditionඅවශ්‍ය අය අමතන්න.☎ 0776718877
13/04/2024

😍.. Rare Date නොට්ටුව ..😍

Rs.2000 2005-11-02 P/25 598766
Used Condition
අවශ්‍ය අය අමතන්න.
☎ 0776718877

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when A & N Paper Quilling Arts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share