Access Edu Zone

Access Edu Zone

Share

Educational Institute..Mathematics For Grade 6 - 11 Students , Local Syllabus in Sinhala Medium

Educational Institute ..Mathematics For Grade 6 - 11 Student , Sri Lankan government local syllabus.sinhala medium classes.

රජයේ විෂය නිර්දේශය ආවරණය කරමින් 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය.වසර 35 කට වැඩි පලපුරුද්ද සහිතව සිසුන් 15, 000 ට අධික ප්‍රමාණයක් සමත් කර වූ ගණිතය පන්තිය.

Photos from Access Edu Zone's post 24/09/2021

ගණිතය 9,10 සහ 11
Zoom තාක්ෂණය ඔස්සේ Live Class

සීමිත සිසුන් පිරිසක් සම්බන්ධ වන බැවින් දුවේ පුතේ ඔයාලට
සජීව පන්තියේ ප්‍රශ්න අහන්න ,කතා කරන්න , පාඩම් වල අපහසු තැන් නැවත නැවත අසා දැනගන්න පුලුවන් .

කොරෝනා වසංගතය හමුවේ zoom තාක්ෂණය ඔස්සේ අප්‍රේල් මස 25 වන දින සිට මේ දක්වා 9, 10 සහ 11 ශ්‍රේණි සදහා පවත්වා ඇති Online පන්ති .

පාසල් දෙවන වාරයට අදාල සියලුම පාඩම් ආවරණය කර ඇත.

මෙහෙයවීම මාලනී රත්නායක
0776014199 | 0723889161

24/09/2021

සාමාන්‍ය පෙළ විභාගය සමත් ඔබට මාගේ උණුසුම් සුබ පැතුම්!!!!

27/08/2021

නවක සිසුන් දැන් බදවා ගනු ලැබේ.

6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය රජයේ පාසල් විෂය නිර්දේශය | සිංහල මාධ්‍යය.
O/L ගණිතය ට A සාමාර්ථයක් ලේසියෙන් ගන්න

විමසීම් :- 0776014119
මුරුතලාව.

07/08/2021

අපොස (සා/පෙළ)
ගණිතය 09,10 සහ 11 ශ්‍රේණිය
සිංහල මාධ්‍යය

රජයේ පාසල් විෂය නිර්දේශය සහ පාසල් පෙළ පොත ආවරණය කිරීම
Zoom තාක්ෂණය ඔස්සේ.

පන්තියට සම්බන්ධ වීමට කැමති සිසුන් Form එක පුරවන්න
https://bit.ly/2VEDVgN

මුරුතලාව සහ පේරාදෙණිය අවට සිසුන් පන්තියට සම්බන්ධ වීමට පහත දුරකථන අංක විමසන්න

0776014119 | 0814551085
මෙහෙයවීම :- මාලනී රත්නායක

07/08/2021

අපොස (සා/පෙළ)
ගණිතය 09 ශ්‍රේණිය

ගණිතය 10 ශ්‍රේණිය

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Muruthalawa
Kandy
20000