Pariganaka Asapuwa

Pariganaka Asapuwa

Share

For a True, Quality and Perfect ICT / Computer Education

01/02/2021

10 සහ11 ශ්‍රේණි සදහා කුඩා කණ්ඩායම් පංති, පෙබරවාරි 11 සිට, ගල්කඩුව හන්දිය, ධර්මාශෝක මාවත, මහනුවර හිදී ආරම්භ වේ. Zoom Online පංතිද 11 සිට ආරම්භ වේ.
වැඩි විස්තර දැනගැනිම සදහා 071-588 5 557 දුරකථන අංකයට අමතන්න. නැතහොත් WhatsApp කරන්න.

26/01/2021

201 මාර්තු O/L සිසුන් සදහා නොමිළේ පුණරීක්ෂණ පංති
2021-01-26 : Logic Gates (from 6.00 am to 8.30 am)
2021-01-28 : Numbering System (from 6.00 am to 8.30 am)
2021-01-29 : Operating System (from 6.00 am to 8.30 am)
පංති සදහා සම්බන්ධවීමට 071-588 7 557 අංකයට අමතන්න, නැතහොත් SMS/WhatsApp කරන්න

11/01/2021

ICT (තොරතුරු තාක්ෂණය ) පිළිබද නිවැරදි දැනුමක් සහ විෂය නිර්දේශයෙන් ඔබ්බට ගිය පුළුල් අවබෝධයක් සමගින් නිසැක A සාමාර්ථයක් ඔබ අපේක්ෂා කරන්නේ නම්, මෙම Online ICT පංතිය සමග එක්වන්න.

071-5887557 දුරකථන අංකය අමතීමෙන් හෝ
Name. School. Grade, Medium, Tel Number යන තොරතුරු 071-588577 ට SMS කිරීමෙන් පංතියට සම්බන්ධ වියහැකිය.

පරිගණක අධ්‍යාපනයේ වසර 20 ක පළපුරුදු ගුරුවරයකු විසිනි.
කොවිඩ් හේතුවෙන් පංති Online පැවැත්වීමට සිදුව ඇති බැවින් සහ රටේ බොහෝ පිරිස් ආර්ථික අපහසුතාවන්ට මුහුණ දී ඇති බැවින්, පංති ගාස්තු 40% කින් අඩුකර ඇත.

මහනුවර, මාතලේ දිස්ත්‍රික්කවල Online නොවන පාඨමාලා ඉදිරියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

05/01/2021

KOVID 19 හේතුවෙන් O/L ICT විෂයයේ අධ්‍යයන කටයුතු නිසි පරිදි ඉටුකරගත නොහැකි වූ දරුවන් සිටීනම්, නොමිළේ මෙම පුනරීක්ෂණ පාඩම් මාලාව හා සම්බන්ධ වී ඔබගේ දැනුම විභාගයට හොදින් මුහුණදීමට හැකිවන සේ සම්පූර්ණ කරගත හැකිය.

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Kandy