British Way English Academy - Kandy

British Way English Academy - Kandy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from British Way English Academy - Kandy, School, 329, Peradeniya Road, Kandy.

British Way English Academy was established over 19 years ago to provide the highest quality English language training and, to date, we have helped thousands of needy people to become fluent in English with effective communication skills.

14/04/2026

✨නව බලාපොරොත්තු, නව සිහින, නව ජයග්‍රහණ සමඟ ජීවිතයේ සාර්ථකත්වයත් පිරුණු පවුලේ ආදරයෙන් උණුසුම් වූ, සුබ අලුත් අවුරුද්දක් වේවා!

Photos from British Way English Academy - Kandy's post 12/04/2026

British Way Kandy Digital අවුරුදු කුමාරයා තරඟය 2026 සඳහා අයදුම්පත් යොමු කල සියලු දෙනාටම ස්තුතිවන්ත වන්නෙමු.

මේ මොහොතේ සිට තරඟය ආරම්භ වන අතර අප්‍රේල් මස 18 වන දින පස්වරු 06.00 වන තෙක් සියළුම තරඟකරුවන් වෙත React කල හැක.

තරඟයේ කොන්දේසි පහතින් දක්වා ඇති අතර සියලුම තරගකාරිනියන්/තරගකරුවන් එම කොන්දේසි වලට අනුකූලව කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. කොන්දේසි කඩ කරන ඕනෑම තරගකරුවකු තරඟයෙන් ඉවත් කිරීමට සිදුවේ.

තරඟයේ කොන්දේසි
🔶 ඡන්ද ලබාදෙන සියලුම දෙනා British Way -Kandy නිල Facebook පිටුව like සහ Follow කර තිබීම ද අනිවාර්යය වේ.
🔶 British Way - Kandy ෆේස්බුක් පිටුවේ මෙම original ඇල්බමයේ ඇති ඡායාරූපවලට පමණක් ඔබගේ likes / Reactions කරන්න.
🔶 තරග කාල සීමාව අවසානයේ මනාප ගණනය කිරීම ඇරඹේ.
🔶 ජයග්‍රාහකයා තේරීමේදී තරගකරුවන් දෙදෙනෙක් Reactions සම වීමක් සිදුවුවහොත්, අදාළ තරගකරුවන් ලබා ඇති comments සහ shares ගණන මත ජයග්‍රහකයාව තෝරාගනු ලබයි.
🔶 ඔබගේ ඡායාරූපයට Reactions ලබා ගැනීම සඳහා අදාල ඡායාරූපයේ comments තුල ඔබගේ මිතුරන් ඕනෑම ප්‍රමාණයක් mention කල හැකිය. Likes ප්‍රමාණය වැඩි කිරීම සඳහා Like Generator හෝ Fake Accounts භාවිතා කිරීම සපුරා තහනම් වේ.
🔶 ජයග්‍රාහකයින් තීරණය කිරීමේදී British Way - Kandy විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.

ස්තුතියි
සංවිධායක මණ්ඩලය

Photos from British Way English Academy - Kandy's post 12/04/2026

British Way Kandy Digital අවුරුදු කුමරිය තරඟය 2026 සඳහා අයදුම්පත් යොමු කල සියලු දෙනාටම ස්තුතිවන්ත වන්නෙමු.

මේ මොහොතේ සිට තරඟය ආරම්භ වන අතර අප්‍රේල් මස 18 වන දින පස්වරු 06.00 වන තෙක් සියළුම තරඟකරුවන් වෙත React කල හැක.

තරඟයේ කොන්දේසි පහතින් දක්වා ඇති අතර සියලුම තරගකාරිනියන්/තරගකරුවන් එම කොන්දේසි වලට අනුකූලව කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. කොන්දේසි කඩ කරන ඕනෑම තරගකරුවකු තරඟයෙන් ඉවත් කිරීමට සිදුවේ.

තරඟයේ කොන්දේසි
🔶 ඡන්ද ලබාදෙන සියලුම දෙනා British Way -Kandy නිල Facebook පිටුව like සහ Follow කර තිබීම ද අනිවාර්යය වේ.
🔶 British Way - Kandy ෆේස්බුක් පිටුවේ මෙම original ඇල්බමයේ ඇති ඡායාරූපවලට පමණක් ඔබගේ likes / Reactions කරන්න.
🔶 තරග කාල සීමාව අවසානයේ මනාප ගණනය කිරීම ඇරඹේ.
🔶 ජයග්‍රාහකයා තේරීමේදී තරගකරුවන් දෙදෙනෙක් Reactions සම වීමක් සිදුවුවහොත්, අදාළ තරගකරුවන් ලබා ඇති comments සහ shares ගණන මත ජයග්‍රහකයාව තෝරාගනු ලබයි.
🔶 ඔබගේ ඡායාරූපයට Reactions ලබා ගැනීම සඳහා අදාල ඡායාරූපයේ comments තුල ඔබගේ මිතුරන් ඕනෑම ප්‍රමාණයක් mention කල හැකිය. Likes ප්‍රමාණය වැඩි කිරීම සඳහා Like Generator හෝ Fake Accounts භාවිතා කිරීම සපුරා තහනම් වේ.
🔶 ජයග්‍රාහකයින් තීරණය කිරීමේදී British Way - Kandy විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.

ස්තුතියි
සංවිධායක මණ්ඩලය

08/04/2026

“English නම් British Way!” දෙවන කණ්ඩායමේ බඳවාගැනීම් දැන් ඇරඹුනා!
🎓 ඔයාටත් ඉක්මනින් English Confidently කතා කරන්න ඕනද? එහෙනම් තවත් පරක්කු වෙන්න එපා! මාස 02කෙන් වෙනස බලන්න!

🚨 ආසන සීමිතයි! අවස්ථාව අහිමි කරගන්න එපා.🚨

📍 British Way English Academy – Kandy Branch
📞 අදම අමතන්න: 033 355 5309 | 077 975 6410

03/04/2026

May this sacred day bring your family closer in faith,
love, and peace ✝
Wishing you a blessed Good Friday !

02/04/2026

අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලබාගත් දූ දරුවන්ට අපගේ උණුසුම් සුබපැතුම්!

Photos from British Way English Academy - Kandy's post 23/03/2026

දශක ගණනක් පුරාවට Brtish Way අප කරෙහි තැබු විශ්වාසයට කන්ද උඩරට සියලු දෙනාටම ස්තුතිය!

අපි ඔබගේ ඉංග්‍රීසි ඉගැන්වීමේ වගකීම මෙතැන් සිට භාරගන්නෙමු!
🚨 ආසන සීමිතයි! අවස්ථාව අහිමි කරගන්න එපා.🚨
📍 British Way English Academy – Kandy Branch
📞 අදම අමතන්න: 033 355 5309 | 077 975 6410

21/03/2026

Eid Mubarak! 🌙✨
May your faith grow stronger, your heart become lighter, and your life be filled with positivity and hope. May all your sacrifices be accepted, your duas answered, and your dreams fulfilled in the most beautiful ways. Eid Mubarak to you and your loved ones ✨

14/03/2026

“English නම් British Way!”
🎓 ඔයාටත් ඉක්මනින් English Confidently කතා කරන්න ඕනද? එහෙනම් තවත් පරක්කු වෙන්න එපා! මාස 02කෙන් වෙනස බලන්න!

🚨 ආසන සීමිතයි! අවස්ථාව අහිමි කරගන්න එපා.🚨

📍 British Way English Academy – Kandy Branch
📞 අදම අමතන්න: 033 355 5309 | 077 975 6410

08/03/2026

Happy Women’s Day! 🌸✨
Today, we celebrate the strength, grace, and endless inspiration of every woman who makes the world brighter with her courage and kindness. 💖

27/02/2026

🎓"English නම් British Way"
2026 After O/L බඳවාගැනීම් දැන් ඇරඹුනා,

"ඉංග්‍රීසි" කියන්නේ තවදුරටත් සුදුසුකමක් නොවෙයි, අවශ්‍යතාවයක්.

🔥 Limited Seats Only – දැන්ම ලියාපදිංචි වන්න!
📍 British Way English Academy – Kandy Branch
📞 අදම අමතන්න: 033 355 5309 | 077 975 6410

17/02/2026

🎓"English නම් British Way"
2026 After O/L බඳවාගැනීම් දැන් ඇරඹුනා,

හරි තැනින් හරිම විදියට ඉංග්‍රීසි , British Way English Academy - Kandy ශාඛාව.

🔥 Limited Seats Only – දැන්ම ලියාපදිංචි වන්න!
📍 British Way English Academy – Kandy Branch
📞 අදම අමතන්න: 033 355 5309 | 077 975 6410

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

329, Peradeniya Road
Kandy
20000

Opening Hours

Monday 07:30 - 16:30
Tuesday 07:30 - 16:30
Wednesday 07:30 - 16:30
Thursday 07:30 - 16:30
Friday 07:30 - 16:30
Saturday 08:00 - 16:30
Sunday 07:30 - 16:30