Dharmaraja College Cadet Western Band

Dharmaraja College Cadet Western Band

Share

Cadet Western Band

16/05/2026

බෑන්ඩ් කතා with Shenura Lakshan🎙️
Podcast Session ( Episode 2 )

Special Guest - Mr.Roshan Chanaka

14/05/2026

Rantambe Memories ❤️

13/05/2026

“A little vintage, a lot of value.”
Cadet Band Memories ❤️

10/05/2026

බෑන්ඩ් කතා with Shenura Lakshan🎙️
Podcast Session ( Episode 2 )

Special Guest - Mr.Roshan Chanaka
Coming Soon…

02/05/2026

බෑන්ඩ් කතා with Shenura Lakshan🎙️
Podcast Session ( Episode 1 )

Special Guest - Mr.Hasthika Rathnayka
Special Thank for Bhanuka Herath

Photos from Dharmaraja College Cadet Western Band's post 25/04/2026

Sports Meet 2026 🏆
Dharmaraja College Kandy

📸 -

Photos from Dharmaraja College Cadet Western Band's post 23/04/2026

CEREMONIAL WELCOME TO THE NEW PRINCIPAL

📸 - rajansphotography

Photos from Dharmaraja College Cadet Western Band's post 20/04/2026

ඡයාරුපය - මගෙ ආදරනිය nokia 5800 display ගිය ෆොන් එක...

ඒ 2010 අවුරුද්ද .

කොට කලිසමට බායි කියල ගැම්මෙන් දිග කලිසම ඇදන් 10 වසරෙ ඉද්දි අද වගේ මතකයි පන්තියට ඇවිත් අයියා කෙනෙක් ඇවිත් අලුතින් 10ට ආපු උන්ගෙන් අහනවා, " මියුසික් කරලා තියෙන අය කවුද ඉන්නෙ, අත උස්සපන්" කියලා.
අලුත් උන් එකෙක්වත් සද්ද නෑ. "බෑන්ඩ් එකට ගන්න අහන්නෙ, මියුසික් කරපු උන් ඉන්නවද?"
අන්න ආස වචනයක්, "බෑන්ඩ්".
ගැම්මට අත ඉස්සුවා හතර පස් දෙනෙක්. ඒ අතර මාත් හිටියා. අත උස්සපු උන්ගෙ නම් ලියාගත්තා. "හවස බෑන්ඩ් රූම් එකට වරෙන්" කිව්වා .

එදා හවස අපි බෑන්ඩ් රූම් එකට ගියා.ගියා ගියාමයි ඉස්කොලන් අයින් වෙනකන්ම බෑන්ඩ් ගැහුවා.😁එදා බෑන්ඩ් රූම් එකේ දොරේ ගහලා තිබුනා "Cadet Band" කියලා. වැඩේ වැරදුණ බව තේරුණා. හැබැයි ආයෙ හැරෙන්න විදිහක් නෑ. ජීවිතේට නොකරපු වැඩක් කරන්න, ජීවිතේ එතුවක් කල් නොවුනු කට්ටක් කන්න අපි සෙට් වුනා.කට්ටක් කෑවා..එත් ආතල් කට්ටක්.

මේ පින්තුරයත් එක්කම මතකෙට අවෙ එක දෙයයි.එ නෝට් එකෙන් නෝට් එකට කියලා දීලා කෑම්ප් ගෙනියලා මගෙ ජීවිතේට තවත් අලුත් වටිනාකමක් එකතු කරන්න එකතු වු මගෙ සෙට් එක ඇතුළු සියලු ආදි අයියලා හැමෝම ආදරෙන් ගෞරවයෙන් මතක් වුනා. සුන්දර මතක කෝටියක් විතර එක පිට එක මතකෙට ආවා.
ඒක පිස්සුවක්.
ලංකාවෙ සුපිරිම අපරදිග තූර්‍යවාදක ඛණ්ඩයක සාමාජිකයෙක් වෙන්න මටත් පිනක් තිබුණා ❤️

Chammi Wickramasinghe ( 2010 SGT )

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Dharmaraja Mawatha
Kandy
20000