රැල්ලට නොයන a සිහිනය සැබැ කරන අපේ ict පංතිය

  • Home
  • Sri Lanka
  • Kandy
  • රැල්ලට නොයන a සිහිනය සැබැ කරන අපේ ict පංතිය

රැල්ලට  නොයන a සිහිනය සැබැ කරන අපේ ict පංතිය ICT විශය සරලව හා ප්‍රායෝගිකව ඉගන ගන්න. තාක්ෂණික ලෝවට පියමං කරන ඔබ රැල්ලට නොයා දැනුමත් ජීවිතයත් උගනිමු

12/07/2026

මේ සම්මානය තියෙන්නේ ගුරුවරුන් ළඟ විතරයි 😍😍😍 ❤️❤️❤️❤️

ගුරුවරයෙකුගෙන් ලැබෙන හිනා මූණක්, හරි ලකුණක් හෝ තරුවක් (Star) කියන්නේ කුඩා දරුවෙකුට ලෝකයක් දිනුවා වගේ අතිමහත් සතුටක් ගෙන දෙන දෙයකි.

දරුවා තුළ ආඩම්බරය සහ විශ්වාසය: "මම කළ දේ හරි" යන හැඟීම ඇති වී තමන් ගැන විශාල ආඩම්බරයක් සහ ආත්ම විශ්වාසයක් දරුවා තුළ ගොඩනැගේ.

දිරිගැන්වීම: ඊළඟ වතාවේ මීටත් වඩා හොඳින් වැඩ කිරීමට එය ඔවුන්ට ඉමහත් උත්තේජනයක් (Motivation) වේ.

අගය කිරීම දැනීම: ගුරුවරයා තමන්ගේ මහන්සිය අගය කරන බව දරුවාට දැනීමෙන්, පාසල සහ ඉගෙනීම කෙරෙහි ඇති ප්‍රියතාවය තවත් වැඩි වේ.

කෙටියෙන්ම කිව්වොත්, ඒ කුඩා සලකුණ දරුවෙකුගේ මනසට ලබා දෙන්නේ මිල කළ නොහැකි මානසික සම්මානයකි.

අචිනි ටීචර් - Achini Teacher ❤️❤️❤️

2026 ට ඔබ සූදානම්ද ????
27/06/2026

2026 ට ඔබ සූදානම්ද ????

අපි පොඩි උනාට වැඩ පොඩි නැ කියලා ඔප්පු කරලම පෙන්නපු මගේ ආදරණිය දු දරුවන්ට සුභ පැතුම්මං හිතන්නේ ලංකාවේ පුංචිම ICT පංතිය 20...
27/06/2026

අපි පොඩි උනාට වැඩ පොඩි නැ කියලා ඔප්පු කරලම පෙන්නපු මගේ ආදරණිය දු දරුවන්ට සුභ පැතුම්
මං හිතන්නේ ලංකාවේ පුංචිම ICT පංතිය 2025 සාර්ථකව අවසන්

11/05/2026

එන්න ගමනක් යන්න....
අපිත් එක්ක ❤️

අලුතෙන් පටන් අරන් අපි හරියට අවසාන කරමු... දැනුම බුද්ධිය වර්ධනයන වෙන සුභ අලුත් අවුරුද්දක්  🙏🙏🙏🙏 IcT with Nuwan BanඩාරAnku...
14/04/2026

අලුතෙන් පටන් අරන් අපි හරියට අවසාන කරමු...
දැනුම බුද්ධිය වර්ධනයන වෙන සුභ අලුත් අවුරුද්දක් 🙏🙏🙏🙏
IcT with Nuwan Banඩාර
Ankumbura
Kotමලේ

31/03/2026

ජය සහ පරාජය ඔබ සතුයි..
ජය ලබන්නන් දෙස බලා ඔබ ඔබව නිර්මාණ කරගන්න
A/L පාස් වුන පේල් වුන ඔබ
අලුත් බලාපොරොත්තුවක් සහ නැවුම් ආරම්භයකින් ජීවිතේ දිනන්න

07/03/2026
ලමයි  එක්ක ගෙවන ජීවිත
07/03/2026

ලමයි එක්ක ගෙවන ජීවිත

Address

Ankumbura Kandy
Kandy
20150

Website

Alerts

Be the first to know and let us send you an email when රැල්ලට නොයන a සිහිනය සැබැ කරන අපේ ict පංතිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share