01/08/2024
2024 අවුරුදු 15න් පහල (division-iii) ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරගාවලියේ 07/29 දින හසලක ගාමිනි දිසානයක විද්‍යාලත් සමඟ පැවති ප්‍රථම වටයේ ප්‍රථම තරගය කඩුලු 10න් ජය ගැනීමට අප පාසල් කණ්ඩායම සමත් වී තිබේ.
🎉️️🎉️🎉️Congratulations 🎉️🎉️🎉️