17/01/2024
ඔන්න යාලුවනේ ඔයාලට පොඩි පණිවිඩයක් දෙන්න ආවේ🎈
ඔයාලට අවශ්‍ය back cover,watch,electric items,shoes,bag මේ වගේ ගොඩක් අයිටම් අපි ලග තියෙනවා..ඉතාමත් අඩු ගනන් වලට😊❤️
අපි ලග නැති නමුත් ඔයාට ඕනි කරන මොනවා හරි දේවල් තියෙනවානම් ඒවත් අපිට ගෙන්නලා දෙන්න පුලුවන්
ඔයාට ඔයා ආදරේ කරන කෙනාට තෑග්ගක් යවන්න ඕනිනම් ඒකත් අපිට කරන්න පුලුවන්
අපි ගැන අපි ලග තියෙන භාණ්ඩ ගැන ඔයාට දැන ගන්න ඕනිනම් පහතින් තියෙන ලින්ක් එක හරහා අපගේ පේජ් එකට ඇවිත් මැසේජ් එකක් යොමු කර හෝ අපගේ වට්සැප් නම්බර් එකට මැසේජ් එකක් යොමු කර ඔබට අවශ්‍ය තොරතුරු දැන ගත හැක https://www.facebook.com/profile.php?id=61555554127654
29/03/2023
*🔴මේ විශේෂ දැනුවත් කිරීම ඕලෙවල් ලියලා ඉවර වෙලා මොනවද කරන්නෙ කියලා හිතා ගන්න බැරුවද ඔයත් ඉන්නේ.....එහෙනම් එන්න අපි අද ඉදන්ම වැඩ පටන් ගමු🤫
ජීවිතේ ගොඩදාගන්න අවශ්‍ය ඒ වෙනුවෙන් මහන්සිවෙලා වැඩකරන්න කැමති ඔබ සදහා පමනයි.*
*🔴Ebay selling දැනට ලංකාවේ දහස් ගනන් පිරිසක් ලක්ෂ ගනන් වලින් මුදල් උපයන ඉතා සාර්ථක ව්‍යාපාරයක්.*
*🔴අපිට පුලුවන් කොහොමද කරන්නෙ කියන එක හරියට කියල දෙන්න.*
*🔴මෙම විශේෂ අවස්ථාව ලබාගැනීමට ඔබත් කැමති නම් දැන්ම පහත ලින්ක් එකෙන් මාහට පණිවිඩයක් එවන්න.*
Message CS ACADEMY on WhatsApp. https://wa.me/message/Y4VKQ6XUKK72G1
*⛔⛔රැල්ලට එන්න එපා ebay selling ඉගෙන ගන්න උනන්දුවක් තියෙන මේ විශේෂ අවස්ථාව ලබාගැනීමට කැමති අය පමනක් අප හා එක්වන්න.*
*⛔මෙම අවස්ථාව හිමි වන්නෙ සීමිත පිරිසකට පමණයි.*
09/02/2023
Good morning alll😍💪ඕලේවල් කරන පොඩි කොල්ලෙක් වැඩ පේනවා නේද😏💸තාත්තා මාසයක් මහන්සි වෙලා හොයන ගාන පුතා එක දවසින් හොයලා ඉවරයි😍😍😍මේ වගේ අයිටම් දෙකක් මාසෙටම විකිණුනත් ඇති ලක්ශයක් අතේ😍🤑මේක තමා අපේ වෙනස😌❤️බොරු කයිවාරු නැතුව වැඩ කරලයි පෙන්නන්නේ😌😌😌
___________________________________________________________________
🔴 මේක හොදට කියවන්න 🔴
✍️ ලංකාවේ මේ වෙනකොට Ebay Selling පාඨමාලා ගොඩක් තියනවා …
👉පාඨමාලා ගාස්තු බැලුවම ඔක්කොම රැ 10000 ට වැඩි රැ 25000 ටත් තියනවා … 😂
ඉතින් , අපේ මිනිස්සු රැල්ලට මේ වගේ ගනන් දීලා යනවා ඉගෙන ගන්න… 😢 අන්තිමට කිසි තේරැමක් නැ සල්ලි විතරයි …..
✅ මගේ Academy එකේ රැ 5000 යි පාඨමාලා ගාස්තුව …..🔴
👉ඒ වගේම රැ 5000 ට ජීවිත කාලෙම උනත් බැරි දෙයක් ඉගෙන ගන්න අවස්ථාවක් දෙනවා ..( Lifetime Class Access)
👉0 ඉදන් හැමදේම කියලා දෙනවා ඔය ලොකු පාඨමාලා වලට වැඩියෙන් …
👉රෙකොඩින් දෙනවා හැම පංතියෙම …
😂ඉතින් මේ මොනවා දුන්නත් වැඩක් නැ , මේ පංතියට ආපු මිනිස්සු සල්ලි හොයන්නේ නැත්තම් ….👇 බලන්න
ඉතින් හරියට මේ වගේ ඉගෙන ගන්න කැමතිනම් පෙබරවාරි 20 අලුත් පංති පටන් ගන්නවා එකට එන්න පුලුවන් 🔴
Message CS ACADEMY on WhatsApp. https://wa.me/message/Y4VKQ6XUKK72G1
29/12/2022
*🔴මේ විශේෂ දැනුවත් කිරීම ජීවිතේ ගොඩදාගන්න අවශ්‍ය ඒ වෙනුවෙන් මහන්සිවෙලා වැඩකරන්න කැමති ඔබ සදහා පමනයි.*
*🔴Ebay selling දැනට ලංකාවේ දහස් ගනන් පිරිසක් ලක්ෂ ගනන් වලින් මුදල් උපයන ඉතා සාර්ථක ව්‍යාපාරයක්.*
*🔴අපිට පුලුවන් කොහොමද කරන්නෙ කියන එක හරියට කියල දෙන්න.*
*🔴අපි මේ වසරේ පවත්වන අවසන් සම්මන්ත්‍රණය 2022/12/31 සෙනසුරාදා රාත්‍රි 8:00 ට පැවැත්වීමට සූදනම් කර ඇත.*
🛑එදිනට සහාභාගි වෙන්න බැරි උනු සියලු දෙනාට අලුත් පන්තිය ලබන අවුරුද්දේ මැද භාගයේදි පටන් ගන්නවා දැන්ම රෙජිස්ටර් වෙලා ඔයාගේ ජීවීතේ ඩොලර් වලින් වෙනස් කරගමු😍
*🔴මෙම විශේෂ අවස්ථාව ලබාගැනීමට ඔබත් කැමති නම් දැන්ම පහත ලින්ක් එකෙන් මාහට පණිවිඩයක් එවන්න.*
Message CS ACADEMY on WhatsApp. https://wa.me/message/Y4VKQ6XUKK72G1
*⛔⛔රැල්ලට එන්න එපා ebay selling ඉගෙන ගන්න උනන්දුවක් තියෙන මේ විශේෂ අවස්ථාව ලබාගැනීමට කැමති අය පමනක් අප හා එක්වන්න.*
*⛔මෙම අවස්ථාව හිමි වන්නෙ සීමිත පිරිසකට පමණයි.*
29/12/2022
*🔴මේ විශේෂ දැනුවත් කිරීම ජීවිතේ ගොඩදාගන්න අවශ්‍ය ඒ වෙනුවෙන් මහන්සිවෙලා වැඩකරන්න කැමති ඔබ සදහා පමනයි.*
*🔴Ebay selling දැනට ලංකාවේ දහස් ගනන් පිරිසක් ලක්ෂ ගනන් වලින් මුදල් උපයන ඉතා සාර්ථක ව්‍යාපාරයක්.*
*🔴අපිට පුලුවන් කොහොමද කරන්නෙ කියන එක හරියට කියල දෙන්න.*
*🔴අපි මේ වසරේ පවත්වන අවසන් සම්මන්ත්‍රණය 2022/12/31 සෙනසුරාදා රාත්‍රි 8:00 ට පැවැත්වීමට සූදනම් කර ඇත.*
*🔴මෙම විශේෂ අවස්ථාව ලබාගැනීමට ඔබත් කැමති නම් දැන්ම පහත ලින්ක් එකෙන් මාහට පණිවිඩයක් එවන්න.*
Message CS ACADEMY on WhatsApp. https://wa.me/message/U3VCSNN2D72HD1
*⛔⛔රැල්ලට එන්න එපා ebay selling ඉගෙන ගන්න උනන්දුවක් තියෙන මේ විශේෂ අවස්ථාව ලබාගැනීමට කැමති අය පමනක් අප හා එක්වන්න.*
*⛔මෙම අවස්ථාව හිමි වන්නෙ සීමිත පිරිසකට පමණයි.*
20/11/2022
උබ මෝඩයි කියලා හිතන්න එපා ඩිරෙක්ට්ශිපින් කියන්නේ කොස් කොල විතරයි කියලා හිතන් ඉන්න උනුත් ඉන්නවා😂😂
03/11/2022
Welcome November💕🌞
top rated seller of ebay
ebay එක ඇතුලේ එන්න පුලුවන් උපරිම තැනට ආවා 😍❤️ඒ තමයි top rated කියන්නේ
ඉස්සර item 50ක් දැම්මත් එකයි දෙකයි සෙල් වෙන්නේ ඒත් දැන් item 6ක් දැම්මොත් 4ක්වත් විකෙනෙනවා ඒ තමයි කාපු කට්ටේ රසේ 💪❤️
මගේ වයස අනිත් කොල්ලෝ කෙල්ලෝ exam ඉවර වෙලා ගස් ගල් ගානේ ඇවිදින්න යද්දි මන් කරේ ගෙදරට වෙලා නිදානයක් හාරපු එකයි 🤑ඒ තමයි ebay කියන්නේ🤗
මේ ලගදි Class යද්දි අයියා කෙනෙක් ඇහුවා "ඔයා නේද මල්ලි ebay එකේ top rated seller කෙනෙක් උනේ" කියලා ඒ වෙලාවේ දැනුනු ආඩම්බරේ වචන වලට කියන්න බැරි තරම් 😍💫මොකද මීට කලින් කවුරුවත්ම මගෙන් උපදෙස් අරන් නෑ ඒත් දැන්...... කියන්න වචන නෑ ඒ ගැනනම්
මටත් ඉස්සර එක එකා එක එක කතාකිව්වා ඒ අයගේ කතා අහලා මන් මගේ ගේම අතෑරියානම් අද මට මෙහෙම දෙයක් හම්බෙන්නේ නෑ....එක එකා කියන කතා අහන්නේ නැතුව ඔයා ඔයාගේ හීන වලට යන්න වැඩ කරන්න 💪
🌹❤️හැමෝටම ජයවේවා🌞🤑
09/10/2022
🔰ගෙදර ඉන්න ගමන් දවසට පැය ක් දෙකක් කැප කරලා අමතර ආදායමක් online business එකක් හරහා උපයන්න කැමති නැද්ද?
🔰ජීවිතය විදින ගමන් මුදල් උපයන මිනිසුන් මේ වන විට ලංකාව තුළ සීමිත වී තිබෙන පරිසරයක ඔබ කැමති නැද්ද ගෙදර සිට *ඩොලර්* හොයන්න.
🔰කැමති නම් දෙවරක් නොසිතන්න.
🔰ලෝකයේ ජනප්‍රිය online market එකක් වන ebay online business එක නිවැරදිව හදාරා ඔබට ලැබෙන අපගේ *life time support* එක සමග ඔබගේ ජීවිතයේ හින සැබෑ කරගන්න කැමති නැද්ද?
🔰ඔබ Oleval අසමත් වීම නිසා පසුතැවෙනවා ද?
🔰ඔබ Aleval අසමත් වීම නිසා පසුතැවෙනවා ද?
🔰එසේ නැති නම් ඔබ දැනටමත් රස්සාවක් කරන එම මුදල ප්‍රමාණවත් නොවීම නිසා *part time job* එකක් හොයන කෙනෙක් ද?
🔰Business කරන්න වයස් සීමාවක් ප්‍රශ්නයක් වෙලාද?
⭕එසේ නම් දෙවරක් නොසිතා ඔබගේ⭕
🔴නම -
🔴ගම -
🔴වයස -
🔴දුරකථන අංකය -
☑️අප වෙත යොමු කරන්න..
💯SPECIAL OFFER - මෙම අදාල තොරතුරු සදහන් කර අප වෙත පැමිණෙන සියලු දෙනා හට *FREE* ebay account එකක් සාදා දෙනු ලැබේ.
⭕සුළු පිරිසක් සදහා පමණි⭕
https://chat.whatsapp.com/Da2caKHGuj15Kbmd3LRcyY
05/10/2022
&_Dropshipping
හැමෝම අහනවනේ Directshipping කියන්නේ මොකක්ද කියල, ඉතින් සරලව කිව්වොත් අපේම රටේ දෙයක් වෙන රටක කෙනෙකුට විකුණන එක තමයි මේකෙන් අදහස් වෙන්නෙ.
දැන් අපි බලමු Dropshipping වලයි Directshipping වලයි වෙනස. ඇත්තටම කිව්වොත් මේ දෙකෙන්ම අපිට හොද Profit එකක් තියාගන්න පුළුවන්. ඒත් dropshipping වලදී යම් කොටු වීමක් වෙනවා මොකද ගොඩක් අය එකම item එකක් sell කරනවා. ඒත් Directshipping වලදී තමන්ටම ආවේණික අපේම රටේ දෙයක් export කරන එක වෙනම දෙයක්. එතකොට අපිට තරගකාරයො නැති තරම්. හොද profit එකකට යන්න ඒ දේම ඉවහල් වෙනවා නොඅනුමානය.
අනිත් ලොකුම වාසිය තමයි අපි මේ විකුණන භාණ්ඩය ගැන අපිට පූර්ණ අවබෝධයක් තියෙනවා අතින් අල්ලලා ගුණ අගුණ ගැන දන්නවා. එතකොට අපේ Buyer අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට බය නැතිව ඒකට කෙලින් උත්තරයක් දෙන්න පුළුවන්.අන්න ඒ නිසා Direct Shipping කියන්නෙ අපිට ලොකු අවස්තාවක්.
මේක හැමෝම එකතු වෙලා කරොත් ලංකාවෙ තියෙන ඩොලර් අර්බුදයටත් යම්තාක් දුරට විසදුමක් වෙයි.
Whatapp = 0715256529
More details
21/09/2022
📢ඔබත් නිවසට වී නිකරුනේ කාලය වැය කරන අයෙක්ද?
⏰ දිනකට පැයක් පමණයි.
ඔබ ebay selling ( Direct Shipping & Drop Shipping ) කිරීමට කැමැත්තෙන් සිටීද?
*🔰 ඕනෑම කෙනෙකුට නිවැරදි දැනුම හා කැපවීම තුලින් සාර්ථක වෙන්න පුළුවන් හොදම ක්‍රමයක් තමා ebay Selling කියන්නේ*
*🔰 වර්තමානයේ පවතින ආර්ථික තත්වය හමුවේ ඔයාගේ ආදායම ප්‍රමාණවත් නෑ නේද?*
*🔰 අන්තර්ජාලය හරහා සාර්ථකව මුදල් උපයන්න ඔයාටත් පුළුවන්*
*✳ අවශ්‍ය වන්නේ පරිගණකයක් සහ Internet Connection එකක් පමණි*
*🔰 ඔයා සාර්ථකව මුදල් උපයන තුරු අපි ඔයාට නිවැරදිව සරලව මගපෙන්වීම නිරතුරුවම කරනවා*
📢එසේනම් zoom app එක Download කරගෙන සූදානම්ව සිටින්න.
⭕ebay යනු කුමක්ද?
⭕ebay හරහා මුදල් උපයන්න පුලුවන්ද?
⭕ebay drop shipping සහ direct shipping පිලිබද හැදින්වීම.
📢ඔබ මෙම ව්‍යාපාරය හරියටම හරිම තැනකින් අරම්බ කිරීමට කැමතිනම් " details please " ලෙස කෙටි පනිවුඩයක් යොමු කරන්න....
Thank you......😊❤️
contact number 👇👇👇👇👇👇
0729951011
Whatsapp group👇👇👇👇👇👇👇
https://chat.whatsapp.com/FsSXZmS03ZwFsDyCMQPB4j