20/02/2025
🔹 ලංකාතිලක විහාරය – ගම්පොළ යුගයේ ශිල්ප සන්ධිය! 🔹
⛩️ අපේ ඉතිහාසය සෙරෙනිටියෙන් පිරුණු වියරුවක්! ලංකාතිලක විහාරය, ගම්පොළ රාජධානිය (14වන සියවස) පැවති කාලයේ වීර අලකේශ්වර ප්‍රධාන ඇමතිතුමාගේ ඉදිකිරීම් වලින් එකකි
👑 පැරණි මූලාශ්‍රයන්ට අනූව මෙම විහාරය හතරවන බුවනෙකබාහු රජ (ක්‍රි.ව. 1341-1351) සමයේ ඉදිකොට ලද්දක් බැව් විශ්වාස කෙරේ.[1] රජු විසින් මෙම විහාරයේ ඉදිකිරීම් සිය ප්‍රධාන අමාත්‍ය සේනාධිලංකාර වෙත පැවරූ බවත්, ඔහු දකුණු ඉන්දියානු වාස්තුවේදී ස්ථපතිරායර්ගේ සහය ඇතිව විහාරය ගොඩනැංවූ බවත් සඳහන් වේ.
පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාට අනූව, ස්ථපතිරායර් විසින් ලංකාතිලක විහාරය ඉදිකිරීමේදී, පොළොන්නරු යුගයේ සිංහල, ද්‍රවිඩ සහ ඉන්දුචීන වාස්තු නිර්මාණ රටා උපයෝගී කොට ගෙන ඇත
විහාරය
සංස්කරණය
පිළිමගෙයි වූ බුද්ධ ප්‍රථිමාවක්
ස්වභාවික පිහිටි ගල් පර්වතයක් මත විහාර ගොඩනැගිලි ඉදිකොට තිබේ. ඉන් පිළිමගෙය ඊටම ආවේණික වූ සාම්ප්‍රදායික සිංහල මූර්ති හා වාස්තු ලක්ෂණයන්ගෙන් සමන්විත වේ.
එහි ඇතුල් බිත්ති මහනුවර යුගයේ සිතුවම් වලින් සමන්විතය . වර්ථමානයේ මහල් තුනක් පමණක් දැකගත හැකි පිළිම ගෙය එකල මහල් හතරකින් සමන්විතව තිබූ බව විහාරයෙන් හමුවූ ලංකාතිලක තඹ තහඩුවට අදාල තොරතුරු වලින් හෙළිදරව් වේ.
මීට අමතරව රජවරු විසින් විහාරයට සිදුකරන ලද ප්‍රධානයන් ගැන කියැවෙන, සිංහල සහ දෙමළ යන භාෂා ද්විත්වයෙන්ම කරවන ලද ද්විභාෂා ශිලා ලේඛන විහාර පරිශ්‍රය තුලදී දැකගත හැකිවේ
👑දේවාල
සංස්කරණය
ලංකාතිලක විහාරයේ පිළිමගෙය දේවාල පහකින් සමන්විත වන අතර, විෂ්ණු, ගණදෙවි, සුමන සමන්, විභීෂණ සහ කුමාර බණ්ඩාර යන දෙවිවරු එහි වන්දනාමාන වේ.[3] මින් කුමාර බණ්ඩාර දෙවි ලංකාතිලක විහාරය ආරක්ෂා කරනු ලබන දේවතාවා ලෙස විශ්වාස කෙරේ.
✨ ඇයි මෙතනට යන්න ඕනේ?
✅ සන්සුන් පරිසරය – ඔබේ සිත සන්සුන් කරන්න!
✅ ගම්පොළ යුගයේ ගගුල් ගෘහ නිර්මාණ ශිල්පය – සිංහල හා ද්‍රවිඩ විලාසිතා එකට බැඳි ආකෘතියක්!
✅ සිංහල බුද්ධාගම සහ හින්දු ආගම අතර ඒකත්වය – බුදු මැදුරක් සහ දෙවි මැදුරක් එකට!
✅ අනන්‍ය සිතුවම් සහ ශිලා ලිපි – මෙතන තියෙන්නේ බෞද්ධ හා හින්දු ආගම්වල සුන්දරම කලා නිර්මාණ!
📸 ගමේ හැටියටම උස්සලා පින්තූරයක් ගන්න!
🌿 මතකයකට හැඳිනෙන සන්සුන් පරිසරය
🛕 සන්සුන්ව, ඉතිහාසය අතථි කරගන්න!
❤️ අපේ ලාංකීය උරුමය ආදරේ කරන අය මෙයට share කරලා, comment එකක් දාන්න! 💬👇