25/05/2025
☠️🙂
"භූ කබොලේ ආමන්ත්‍රණය හිස් කබොලටම...."
25/05/2025
☠️🙂
සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය
Full video 👇
https://youtu.be/uOa7DxfzkDA?si=2MlS4m8OObIZAq_W
Lalith Meemure
භූගෝල විද්‍යා දේශක ලලිත් මීමුරේ.
22/04/2025
සාමාන්‍ය පෙළට මුහුණදුන් දරුවන් වෙනුවෙන් අරඹන අලුත් පන්ති
Geo අධිමාත්‍රා
ලලිත් මීමුරෙ
0775360760
කවුරු දින්නත්
AL විභාගෙ තියෙනවා...
06/07/2024
2024.07.05
මාධ්‍ය නිවේදනය
අ.පො.ස.(සා.පෙළ) විභාගය 2023(2024) සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ 2024.07.09 සිට 2024.07.19 දින දක්වා පැවැත්වේ
01/07/2024
Follow geo topic
Telegram: https://t.me/geotopic
30/06/2024
News alert ❗️❗️❗️
⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
ජූලි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි Smart mcq යටතේ බහුවරණ දෙක බැගින් දිනකට,මාසයක් සදහා බහුවරණ 60ක් ලබා දේ...!ඒ සදහා telegram සමූහයට එක්වන්න..
👇
Geo Topic Geo Topic telegram channel follow කර තබා ගැනීමෙන් ඔබට; ✔️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ✔️ පසුගිය පලාත් ප්‍රශ්න පත්‍ර ✔️ අනුමාන ප්‍රශ්න ✔.....
🔴 කබොල
🔘පෘථිවියේ මතුපිට තුනී ස්තරය කබොලයි.
🔘මෙහි ඝනකම ඒකාකාර නොවේ.
එනම් සාගරවල 5km ද,මහාද්වීපවල 60km පමණ ගැඹුරට විහිදී පවති.
🔘පෘථිවි ස්කන්ධයෙන් 1% පමණ මෙම කොටසට අයත් වේ.
✔️පෘථිවි කබොල;
⚫️සියල්(මහද්වීපික කබොල)
⚫️සිමා(සාගරික කබොල)
යන ස්තර දෙකකි.
🌎 සියල් හා සිමා ස්ත්ර වෙන් කරන සීමාව කොන්රඩ් අසන්තතිය(Conrad Discontinuity) නම් වේ.
❗️සියල් කලාපයේ සිලිකා හා ඇලුමිනියම් බහුලය.
❗️සිමා කලාපයේ සිලිකා හා මැග්නීසියම් සංයුතියක් ඇත.
Geo topic
Telegram: https://t.me/geotopic
Whatsapp: https://whatsapp.com/channel/0029VaafyskD8SDuW8DPck2M
10/06/2024
2019 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණය - 12 ශ්‍රේණිය
පහත සබැදියට පිවිස බාගත කරගන්න....👇
https://t.me/geotopic/21
09/06/2024
🔴A/L Re-Correction - 2023 A/L
Re-Correction Instruction - https://shorturl.at/oIRfS
Re-Correction Apply - https://onlineexams.gov.lk/eic
Closing date - 19th June 2024