My sylvester college

My sylvester college

Share

our school is a unique school that has produced great sons with exemplary academics and sports.

15/05/2026

අභිමානවක් සිල්වෙස්තරයෙක් වන්නට සිල්වෙස්තර ශිෂ්‍යනායක මණ්ඩලයෙන් සතිපතා සිය සොයුරන්ට මග පෙන්වාදෙන "කිරුළ" අභි⁣ප්‍රේරන (motivation) වැඩසටහන 2026/05/11 ජ්යේෂ්ඨ නියොජ්‍ය ශිෂ්‍ය නායක සදරු ගොඩගේ විසින් ආරම්භ කරමින් කල කතාව.

Photos from My sylvester college's post 15/05/2026

කදුරට යුධ බලකොටුව ලෙස විරුදාවලිය ලත් මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ යුධ ශිෂ්‍යභට ඛණ්ඩයේ මලීෂ රත්නායක සිල්වෙස්තර මහත්මයා සැරයන් නිලයට උසස්වීම් ලැබීමෙන් පසු සම්ප්‍රදායිකව විදුහල පරිශ්‍රය තුළදි විදුහල්පති තුමා අතින් නිල ලාංචන ලබාගත් අභිමානවත් අවස්ථාව(2026/05/11)

06/05/2026
Photos from My sylvester college's post 06/05/2026

ශාන්ත සිල්වෙස්තරයේ ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් අද දින ක්‍රියාත්මක වූ සතිපාසල වැඩ සටහනෙන්

Photos from My sylvester college's post 27/04/2026
27/04/2026

Several moments captured on camera during the 36th annual One Day Cricket match between St. Sylvester's College and Vidyartha College.

27/04/2026

ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා විද්‍යාර්ථ විද්‍යාලය අතර 2026.04.26 දින අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරඟයේ දී හොඳම පන්දු රකින්නාට හිමි සම්මානය දිනාගත් විද්‍යාර්ථ විද්‍යාලයේ ක්‍රීඩකයා විසින් රැකගත් සුපිරි උඩපන්දුව.Zoom කරලා බලන්න.

Photos from My sylvester college's post 23/04/2026

අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් ලෙස ශාන්ත සිල්වෙස්තරයේ කීර්තිමත් ගමන් මගට අමිල මෙහෙවරක් කර සේවා ස්ථානමාරු ලැබ ගිය නිහාල් රණතුංග මහතා ඇතුළු ඔබ සැමට සිල්වෙස්තරුන්ගේ උපහාරය.

Photos from My sylvester college's post 10/04/2026

ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට විශිෂ්ට සේවාවක් සිදුකර විශ්‍රාම ලබන වික්ටර් ගුරු මහතා,ඉල්ලියාස් ගුරු මහතාඅමිතා පෙු්මදාස ගුරු තුමිය හා මංගලා බාලචන්දුන් ගුරුතුමියනි ඔබ සිව්දෙනාගේ ම විශ්‍රාම දිවිය නිරෝගිමත්ව ගත කරන්නට ලැබේවා.

Photos from My sylvester college's post 10/04/2026

පසුගිය 2 වෙනි දින හදිසි අනතුරකින් මියගිය දරුවන් දෙදෙනාට පරලොව යහපත පුාර්ථනා කරමින් 2026/04/09 දින විද්‍යාලයීය හින්දු සංගමය මගින් පැවැත් වූ දේවාශිර්වාද ලබාදීමේ හා විද්‍යාලයට සෙත් පැතීමේ වැඩසටහන.

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Kandy