Freedom Seeker - නිදහස සොයන්නා

Freedom Seeker - නිදහස සොයන්නා

Share

ඔයාට පුලුවන් නම් මෙ දකින දෙ හදවතින්ම අත්විදින්න..🥀🖤

31/12/2025

සුභ අලුත් අවුරැද්දක් වේවා 🫶🏻💚🫂

31/12/2025

Happy new year travelers 🫶🏻💚🫂

22/07/2025

Connection අඩු වෙන තරමට මානසික නිදහස උපරිමයි !

💢Don’t let people’s word bring you down when
You step out of your “Comfort Zone”

“They don’t truly know who are you “ 🥀🍃🐾

21/07/2025

“කදුකර යාලුවෝ “ සොබාදහම නම් පුස්තකාළයේ… මන් වෙනුවෙන්ම වෙන්වුනු, ජීවිතය නැමැති කතා පොතෙහි එකින් එක පරිඡ්චේදයන් අකුරැ කරන්නට මගේ ලොකෙත් ඉන්නවා කදුකර යාලුවෝ ටිකක් මිදුමට ආදරය කරන ,කොන්ක්‍රිට් වනාන්තර වලින් එහා හරිත පැහැයට පිස්සුවෙන් වගේ ආදරය කරන , කාටවත් කරදරයක් නැති ලෝකයක් වටින යාලුවෝ ටිකක් ඇවිදගන්න බැරි දවසක , මට උරැම තැන ඉදන් ,අවසාන හුස්ම පොද මිහිතලයට එක් වන තෙක් , තරැණවියේ කොළ පාට මතක එකින් එක රස විදින්න …ආයෙත් දවසක , ජීවිත කතා පොතේ අලුත් පිටවක අකුරැ කරන තෙක්මෙතනින් මම නවතිම්…..!

2025/07/21
මම ඕෂධ රාජපක්ෂ ✍️
🎥Freedom seeker on Tik tok > 🇱🇰
https://www.tiktok.com/?_t=ZS-8yClVyQuVey&_r=1

🎥Freedom Seeker on YouTube > 🇱🇰
https://youtube.com/?si=K33RGfF3nvGFcDlI

Photos from Freedom Seeker - නිදහස සොයන්නා's post 21/07/2025

අද මම ඔයාළට ගෙනාවේ “නක්ලස් වල ගෙවුනු දවස් දෙකේ කතාවක් 🇱🇰💚🌱”
සොබාදහම එක්ක වයසට යන අපේ ජීවිත 🇱🇰🤍

අපේ ගමන පටන්ගත්තේ හෙට්ටිපොළ ➡️ ඇටන්වල ➡️ වල්පොළමුල්ල ➡️ මානිගල පහළ ➡️ පිටවල පතන හරහා රත්තොට 🎥

නක්ලස් කියන්නෙම සොබාදහම විදින්නෙක්ට පිස්සු හැදෙන දාව්‍යලෝකයක් 🍃✨

💢Walpolamulla is a village located within the Knuckles Mountain Range in the Central Province of Sri Lanka. It is considered one of the smallest and most secluded villages in Sri Lanka, nearly abandoned, with only remnants of homes and paddy fields remaining. Located near the Malkirigoda Gap, the village is only accessible by foot, being a 8 km trek from Etanwela, the last point with road access in the region.As of April 2025, the population is just two: a single married couple.

2008 saw the last major exodus from the village, with elephant incursions driving out all of its residents. The population at the time was 7, consisting of three families; as of 2024, two appear to have returned.Agriculture (historically, rice and betel nut) has been the mainstay in employment among residents.The village now serves as a paid campsite/overnight stay location as well.

💢 Manigala
Distance from Matale – 38.7 km (1 hour 46 minutes)
Introduction to Manigala
Manigala is a popular hiking area situated in the Knuckles Mountain Range. It is situated near Pitawala Pathana on the road to Illukumbura. Manigala is known to be a hiker’s haven and is also popular as a camping site and for photography. There are camping locations no on top of the mountain peak.

Hiking Manigala
The Manigala hike begins from the Knuckles Mountain Range and runs through forests, mountains and terrains. The hike gives amazing views of the surrounding area including paddy fields and cultivation lands. It is a hike suitable for the average hiker and is best started early in the morning. Hikers get to pass and view the scenic villages of Atanwala, Pitawala Pathana, Thelgamu Valley, Riverston and beautiful waterfalls including Wedda Peni Ella and Duwili Ella.

History of Manigala
Manigala is a unique village with a scenic view. Back in the day, villagers used the shadow of the mountain to determine the time of the day. Folklore also say that King Ravana’s flight landed on Manigala about 7500 years ago. This gave it the name “Ravanathenna”.

💢 Riverstone, Sri Lanka

Located approximately 30 km from the Matale town, when travelling on Matale – Girandurukotte road, rather windy with quite a few hairpins turns but in good condition, offers great views all around with a mini worlds end, lot less travelled by main stream tourists. Climatic conditions here are very similar to Horton plains with the addition of having two great waterfalls “Sera Ella” and “Bambarakiri Ella”, both of which are a site for sore eyes, don’t forget to relax on the rock seats of “Sera Ella” relishing the cold misty spray of water on your face and Thelgamu Oya offers a great site for a dip in crystal clear but chilly water.
Travelling further upstream on this very scenic stream will no doubt will make you feel refreshed and rejuvenated. We recommend that you plan a trekking trip (02.5km) to the mist clad Riverston peak via pittawala pathana, as it offers some of the greatest views of the central hills across the mini worlds end which ends in a sheer drop of 300 meters offering a great vista especially of the “Knuckles range”, and the thelgamu valley below with its terraced paddy field method unique to the central hills of Sri Lanka.

🎥Freedom seeker on Tik tok > 🇱🇰

https://www.tiktok.com/?_t=ZS-8yClVyQuVey&_r=1

🎥Freedom Seeker on YouTube > 🇱🇰

https://youtube.com/?si=K33RGfF3nvGFcDlI


Photos from Freedom Seeker - නිදහස සොයන්නා's post 14/06/2025

O/L , A/L කාලයේ මම ආසාවෙන් හිටපු ජීවිතේ ගත කරන මම …💚☺️✨
පොඩි කාලේ ඉදන් මම ආසම දේ සොබාදහම 💚 ගෙදරට පේන කදුයායේම නගින්න මාර ආසාවෙන් ඉදියේ🥹 අද .. ගෙදරට පෙන කදුයායෙන් 4/1 ක වගේ කොටසක් මම මගෙ යාලුවොත් එක්ක බඩ ගාලා තියෙනවා 😌 තව තියෙනවා .ඒ ටිකෙත් ඉක්මනට බඩ ගානවා ☺️ මිදුලට ආවම පේන කදු ටිකේම බඩ ගාලා මට ඔනි මේ කදු ඔක්කොගෙන්ම මම විදපු හැගීම් එකින් එක විදගන්න 💚 අම්මගේ රසම රස තේ එක බොන ගමන් ,මට ඔනි මේ කදු ඔක්කොගේම තියෙන මගෙ මතක එකින් එක මතක් කර කර රස විදින්න😇💚🍃 කොළ පාට ඇබ්බැහියක් කියන්නෙ නිකන් නෙවෙයි 😌 කවුරැත් නැති කොළ පාට ලෝකෙක මිදුම එක්ක තනි වුනු අය දන්නවා ඒ හැගීම 🫂 මට ඔනි මැරෙන්න කලින් මෙ මුලු සොබදහමම හිතෙ හැටියට විදගන්න 😌 මේක පිස්සුවක් වගේ දකින අක්කලාට ,අයියලාට ,නැන්දලාට ,මාමලාට ,නංගිලාට ,මල්ලිලාට ….. මේක විදින්නම ඔනි හැගීමක් 💚 ඒක එකපාරක් වින්දම තියෙන සැනසීම , ඒක වචන වලට මට නම් පෙරලන්න තෙරෙන්නැ 💔 වචන වලට පෙරලන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් comments section එක ඔයාලට බාරයි💚
මෙ දකින ලස්සන රැකගෙන වින්දොත් අපිත් එක්ක දිගු කාලයක් මෙ ලස්සන රැදෙයි ☺️💚 මාව කොළ පාටට ඇබ්බැහියක් කරපු Solo Hiker , Man Saranna මං සරන්නා ගොඩාක් ස්තුතියි මේ කොළ පාට ලෝක මට මුන ගැස්වුවාට 💚🫂

ගෙදර ගියාම ගෙදරට කදු යායම capture කරලා දාන්නම්🥹💚 ඉතිම් ,
මේ තියෙන්නෙ මගෙ මතක වලින් #ටිකක් විතරයි 💚

Janaka Bandara Mano J Hemamal Tharindu Gayan සගයො තුන්දෙනා 😌💚🫂

,

24/05/2025

ඇතමෙකුට ඕනේ කොළ පාට පිරුණු වටපිටාවක දීර්ඝ නිවාඩුවක්! 🍃🌻මා ද ඇතමෙකි! 🌚“කකුල් හයිය කාලේ යන්න පුළුවන් හැම තැනකටම යන්න පුරැදු වෙන්න..!!💚”.

23/05/2025

මැරීගෙන කදු බඩගාලා මොනාද බන් හම්බුනේ උබට 😩❤️‍🩹 (කියාගන්න බැරි ඇස් අදහා ගන්න බැරි මායාකාරී මතක මිත්‍රයා.🍃😻
















Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Kandy