කැම්පස් අපි

කැම්පස් අපි කැම්පස් කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන්මයි 😍

Tik Tok https://www.tiktok.com/?_r=1&_t=ZS-938Z3sljpkO

16/09/2026

ගෙදර ඉඳන් කෑම ගේන යාළුවට කවදාවත් බඩගින්නක්වත් හැදෙන්න එපා. ඕවා ඉතිං ආත්ම ගානක් ආනිසංස දෙන පිං තමා
😌❤️😌❤️

හරිම සෝක් ❤🙂
16/09/2026

හරිම සෝක් ❤🙂

ඇත්තමයි 💪❤️
15/09/2026

ඇත්තමයි 💪❤️

15/09/2026
13/09/2026

ඔයාගේ ඩිග්‍රිය ගැන මොකද හිතෙන්නේ අවංකවම කියමු බලන්න .
❤️

12/09/2026

සෙනසුරාදා උදේ පාන්දර නැගිටලා වද දෙන යාළුවෙක් හැම රූම් එකකම ඉන්නවා
Ewwww කරදරකරු
😒😒😒

සල්ලි වලට ගන්න බැරි ඒවා ❤️
11/09/2026

සල්ලි වලට ගන්න බැරි ඒවා ❤️

11/09/2026

ඔයා කැම්පස් එකේ දැකපු හොඳම Couple එක කවුද කියමු බලන්න
🥰😍❤️

08/09/2026

කැම්පස් ඇවිල්ලත් මොන්ටිසෝරි මානසිකත්වයෙන් ඉන්න ඩෑල් එකක් හැම බැච් එකකම ඉන්නවා
😂😂😂

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when කැම්පස් අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share