Commerce ඉස්කෝලේ

Commerce ඉස්කෝලේ We are here to assist you with any A/L commerce stream problems that you'll be going to face.

Commerce ඉස්කෝලේ page, Facebook Group, Youtube channel, Telegram channel හරහා අ.පො.ස (සාමන්‍ය පෙළ) විභාගය සදහා ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය තෝරා ගත් සිසුන්ට, අ.පො.ස (උසස් පෙළ) විභාගය සදහා වාණිජ විෂය ධාරාව තෝරා ගත් සිසුන්ට හා වාණිජ විෂය ධාරාවට සමගාමීව සිදු කරන AAT / CA / ACCA / CIMA / CMA වැනි වෘත්තීය විභාග සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමටත්, තමාගේ අදහස් හුවමාරු කර ගැනීමටත්, වාණිජ විෂය හා සම්බන්ධ රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු දැන ගැනීමටත් නිර්මාණය කර ඇත.

හත Links මගින් ඔබට Facebook, Youtube, WhatsApp, Telegram හරහා අප හා සම්බන්ධ විය හැක. page - https://www.facebook.com/commerceiskolee
Facebook group - https://web.facebook.com/groups/5847411651969079/
Youtube - https://www.youtube.com/channel/UCKpBJIHOyIVt2pNFQH4fZig
WhatsApp - https://wa.me/message/GWSDEZAMARHEF1
Telegram - https://t.me/commerceiskole

මෙම ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර React කරන්න.-----------------------------------------------Daily Quiz සදහා සම්බන්ධ වී...
01/04/2025

මෙම ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර React කරන්න.

-----------------------------------------------

Daily Quiz සදහා සම්බන්ධ වීමට අපගේ Telegram Channel එක හා සම්බන්ධ වන්න.

-----------------------------------------------

12 වසර ආර්ථික විද්‍යාව සියලුම පාඩම් ආවරණ වන පරිදි ගැලීම් සටහන් ආකාරයට සකස් කරන ලද කෙටි සටහන් 11 ක් අන්තර්ගත කෙටි සටහන් කට්ටලය දැන් ඔබට ලබා ගත හැක.

✅ ආර්ථික විද්‍යාව හැදින්වීම හා නිශ්පාදන සාධක
✅ නිශ්පාදන හැකියා මායිම් වක්‍ර
✅ ආර්ථික පද්ධති
✅ ඉල්ලුම හා ඉල්ලුම් නම්‍යතාව
✅ සැපයුම හා සැපයුම් නම්‍යතාව
✅ වෙළෙඳපොළ සමතුලිතය හා මිල සීමා පැනවිම
✅ බදු පැනවීම හා සහනාධාර සැපයුම
✅ නිශ්පාදන න්‍යාය හා නිශ්පාදන පිරිවැය
✅ වෙළෙඳපොළ ව්‍යුහ හා ලාභ උපරිමනය
✅ ජාතික ගිණුම්කරණ
✅ සාර්ව ආර්ථික සමතුලිතය

කෙටිසටහන් ලබා ගැනීමට 070 571 5034 යන අංකයට Whatsapp පණිවිඩයක් එවන්න.

-----------------------------------------------

Commerce ඉස්කෝලේ page, Facebook Group, Youtube channel, Telegram channel හරහා අ.පො.ස (සාමන්‍ය පෙළ) විභාගය සදහා ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය තෝරා ගත් සිසුන්ට, අ.පො.ස (උසස් පෙළ) විභාගය සදහා වාණිජ විෂය ධාරාව තෝරා ගත් සිසුන්ට හා වාණිජ විෂය ධාරාවට සමගාමීව සිදු කරන AAT / CA / ACCA / CIMA / CMA වැනි වෘත්තීය විභාග සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමටත්, තමාගේ අදහස් හුවමාරු කර ගැනීමටත්, වාණිජ විෂය හා සම්බන්ධ රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු දැන ගැනීමටත් නිර්මාණය කර ඇත.

#ආර්ථිකවිද්‍යාව #ව්‍යාපාර #ගිණුම්කරණය

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Commerce ඉස්කෝලේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Commerce ඉස්කෝලේ:

Shortcuts

Share

Category