A2Z English Package

A2Z English Package

Share

English for all.

19/11/2020

අවුරුදු 13ක් ඉංග්‍රීසි ඉගෙන ගෙනත් ඉංග්‍රීසි බෑ කියන්නෙ ඔයාගේ අදක්ෂ කම නෙවෙයි.A8 ක් අරගෙන ඉංග්‍රීසි වලට A එකක් ගන්න බැරිවෙන එක O/L පාස්වෙන දරුවෙක්ගෙ වරදක් නෙවෙ. A3 අරගෙන university යන ළමයින්ට පවා ඉංග්‍රීසි ප්‍රශ්ණයක් වෙලා තියෙනවා .ඇත්තටම මේක ඔයාගේ වරදක් නෙවේ .ඔයාට ඉංග්‍රීසි උගන්නපු,ඔයා ඉගන ගත්තු ක්‍රමයේයි වැරද්ද.ගණිතය ,විද්‍යාව තරම් ඉංග්‍රීසි සංකීර්ණ නැහැ සිංහල තරම් අමාරුත් නෑ .ඔයා අවුරුදු තුන වෙද්දි සිංහල කතා කරන්න ගත්තානම් ඇයි ඉංග්‍රීසි කතා කරන්න බැරි ?
භාෂාවක් කියන්නේ ඉගනගන්න පුලුවන් දෙයක් ,ඔයා අවුරුදු 3 ක් වෙද්දි සිංහල කතාකරන්න පුරුදු වුනෙ spoken class ගිහිල්ලා නෙවෙයි තනිවමයි.

මේ පාඨමාලා තුළදී දින හතරක් අරගෙන කරන්නේ අන්න ඒ දරුවෙක් තමන්ගේ භාෂාව තනිවම ඉගෙනගන්න යොදාගන්නා ක්‍රමශිල්ප ටික මනෝවිද්‍යාත්මකව පෙල ගස්සවන එක ,
O/L ඉවර වුණ ගමන් A/L පංති යනවා A/L ඉවර වෙලා university යනවා නැත්නම් Job එකකට යනවා ඒ නිසා ඔයාට මාස ගණන් පංති යන්න නේවාසික කදවුරු යන්න වේලාවක් නෑ ,ඒකට විශාල කාලයක් හා මුදලක් යනවා .මගේ මේ පාඨමාලාව තුළින් ඉංග්‍රීසි තනිවම ඉගනගන්න සියලු ක්‍රම ශිල්ප A-Z කියා දෙනවා,නිබන්ධන ,පොත් පත් ලබාදෙනවා.ඔයාට තියෙන්නෙ දවසින් පොඩි කාලයක් අරගෙන තනියම ඉංග්‍රීසි ඉගනගන්න කැපවෙන එකයි මේ ක්‍රමවේදය පාවිච්චි කරලා
මම පසුගිය වසර පහලව තුල දහස් ගණනකට අධික සිසුන් ට හා රාජ්‍ය හා රාජ්‍ය නොවන වෘතිකයන්,ව්‍යාපාරිකයන් හට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරගැනීමට මග පාදලා දීලා තියෙනවා .

ඔයා දැන් මේ ලිපිය කියවන්නේ ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍යම යැයි හැගීමක් තියෙන නිසා
ඔයා දන්නවද විශ්වයේ තියනව ආකර්ෂණතා නීතිය කියල දෙයක්. ඒ කියන්නේ තමන් දැඩිව විශ්වාස කරන දෙයක් කොයිවෙලේ හරි විශ්වය විසින් ළගා කරල දෙන බලයක්.
මේක තවත් එක්තරා පංතියක් නෙවේ .ඉංග්‍රීසි වගේම ඔයාගේ අනාගත ගමන් මග සාර්ථක කරන්න විශ්වය ඔයාට අවස්ථාවක් දීලා තියෙනවා.මෙය අති නවීන මනෝවිද්‍යාත්මක ක්‍රමශිල්ප තුළින් දින 4 ක් තුළ ඉංග්‍රීසි භාෂාව පිළිබද ඔබට ඇති බිය ,අකමැත්ත ,අපහසුතාවය ඉවත්කර එය ඔබගේ ජීවිතයේ කොටසක් බවට පත් කරනවා.වෙනස වටහාගන්න මුලින්ම අපට කතාකරන්න.

⭕දිවයිනේ ඕනෑම තැනකට පැමිණ උගන්වනු ලැබෙ

⭕අය කිරීම පැයකට රු 2000.00

⭕ලියාපදිංචි වීමට හෝ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබාදෙන්න

Organizing Team
0712254025

මෙහෙය වීම:-
පුද්ගල හැකියා සංවර්ධක පුහුණු ,මනෝවිද්‍යා උපදේශක හා ප්‍රවීණ ඉංග්‍රීසි දේශක
නදුන් අලගියවන්න

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Kandy