Sasiri Online school

Sasiri Online school ප්‍රතිඵල මතින් තහවුරු කල විශිෂ්ටත්වය

✨️ඔබ මෙම පන්තිය තෝරා ගත යුත්තේ ඇයි.✨️🔥🏆️ වසර 7ක් පුරා මැදමහනුවර සිසුන්ට අති විශිෂ්ට ගණිත ප්‍රතිඵලයක් සදහා මග පෙන්වීම.🔥🏆️...
20/01/2025

✨️ඔබ මෙම පන්තිය තෝරා ගත යුත්තේ ඇයි.✨️🔥

🏆️ වසර 7ක් පුරා මැදමහනුවර සිසුන්ට අති විශිෂ්ට ගණිත ප්‍රතිඵලයක් සදහා මග පෙන්වීම.🔥

🏆️නොකඩවා පැමිණෙන සිසුන්ගේ සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතය 100% වාර්තා කල එකම උපකාරක පන්තිය වීම.🏆🔥

🏆️පසුගිය වසර කිහිපය පුරා වැඩිම A,B,C සාමාර්ථ වාර්තාකල පන්තිය වීම.🔥

🏆️විශය නිර්දේශයේ සියලු කොටස් නියමිත පරිදි ඉගැන්වීම.🔥

🏆️පහසු පාඩම් පමණක් නොව ජ්‍යාමිතිය සහ වීජ ගණිතය වැනි සංකීර්ණ විශය කොටස් සඳහා විශේෂ අවධානය යොමු කිරීම.🔥

🏆️පෙළ පොත අභ්‍යාස සඳහා පිළිතුරු ලියවීම, ගුරුවරයා විසින්ම පොත් පරීක්ශා කර අඩුපාඩු සකස් කිරීම.🔥

🏆️පෙළ පොත අභ්‍යාස වලට අමතරව විභාග මට්ටමේ ගැටළු ඇතුලත් නිබන්ධන ලබා දීම.🔥

🏆️සතියේ දින හතම පැය භාගයක් බැගින් විභග මට්ටමේ ප්‍රශ්ණ සඳහා Online පිළිතුරු ලියවීම.🔥

🏆️වාර විභාගයට පෙර පෙරහුරු පරීක්ශණ සඳහා පන්තියේදී විභාග පරිසරයක් තුල පිලිතුරු ලියවා සාකච්ඡා කිරීම.🔥

🏆️ලකුණු දීමේ පටිපාටියට අනුව පිළිතුරු ලිවීම පිළිබඳ අවබෝධය ලබාදීම.🔥

🏆️10 / 11 ශ්‍රේණි වල සිසුන් සඳහා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ඉලක්කගත ප්‍රශ්ණ පත්‍ර පන්තිය. 🔥

පන්ති මෙහෙයවීම

මිතිල රත්නායක.

♦🟣ගුරුවරයා පිළිබඳ ...

⚡මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ගණිත අ‍ංශයෙන් උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත්වී විද්‍යාවේදී උපාධිය ලබා ගැනීම.

⚡මැදමහනුවර හා තෙල්දෙණිය ප්‍රදේශ වල උපකාරක පන්ති පවත්වන ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත ගණිත ගුරුවරයා වීම.

⚡රජයේ පාසල් ගණිත විද්‍යා ගුරුවරයෙකු ලෙස වසර 10ක් පුරා සිසුන් හට විශිෂ්ට ප්‍රතිඵල කරා මග පෙන්වීම.

⚡වසර 15 ක් උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස සාමාන්‍ය පෙළ හා උසස්පෙළ සිසුන්ට සාර්ථකව මග පෙන්වීම.

⚡සාමාන්‍ය පෙළ ගණිතය උත්තර පත්‍ර පරීක්ශක වරයෙකු ලෙස කටයුතු කිරීම.

⚡මහනුවර අධ්‍යාපන කලාපයේ ජනප්‍රිය මධ්‍ය විද්‍යාලයක ගණිත ගුරුවරයෙකු ලෙස වර්තමානයේ කටයුතු කිරීම.

17/08/2023
14/07/2023
12/07/2023
05/07/2023
05/07/2023
රැල්ලෙන් මිදී ඔබේ හෙට දවස දිනවන බලාපොරොත්තුව...
03/06/2023

රැල්ලෙන් මිදී ඔබේ හෙට දවස දිනවන බලාපොරොත්තුව...

📌ගුරුවරයා ගැන........📐පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත්ව ගණිතය, රසායන විද්‍යාව සහ පරිඝනක විද්‍යාව හදාරා ඇති  උපාධිධාරී ගණ...
02/05/2023

📌ගුරුවරයා ගැන........

📐පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත්ව ගණිතය, රසායන විද්‍යාව සහ පරිඝනක විද්‍යාව හදාරා ඇති උපාධිධාරී ගණිත/ විද්‍යා ගුරුවරයෙකු වීම.

📐මහනුවර කලාපයේ ජනප්‍රිය පාසලක ගණිත ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීම.

📐වසර ගණනාවක සිට අ.පො.ස සා/පෙළ උත්තර පත්‍ර පරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීම.

📐වසර 12 කට අධික කාලයක් උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ගණිත විද්‍යා ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටීම

📐2016 වසරේ සිට මැදමහනුවර ප්‍රදේශයේ සිසු සිසුවියන් විශාල ප්‍රමාණයකට සා/පෙළ ගණිත කඩයිම ජය ගැනීමට මග පෙන්වීම

📐ප්‍රදේශයේ උපකාරක පන්ති අතරින් ඉහළම සා/පෙළ සමත්වීමේ ප්‍රතිශතයක් පවත්වා ගනිමින් විශිෂ්ටත්වය තහවුරු කිරීම

📌2023 අපගේ ගණිත පන්තියේ විශේෂතා.....

🖍විෂය නිර්දේශයේ ඇති සිද්ධාන්ත කොටස් සම්පුර්ණයෙන් නියමිත අයුරින් ආවරණය කිරීම.

🖍ඒකක මාසික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා තිබීම.

🖍සෑම වාර විභාගයකටම පෙර පළාත් / පෙරහුරු ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියවා ගුරුවරයා විසින්ම පරික්ෂා කර පන්තියේ දී සාකච්චා කිරීම.

🖍දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම.

🖍සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විභාගය ඉලක්කගත විශේෂ ප්‍රශ්න පත්‍ර පන්තිය. සහ පෙර වසර වල සිද්ධාන්ත සියල්ල නැවත පුනරීක්ෂණය.

🔴 බඳවා ගැනීම - සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම සිදු කෙර්.

Address

Sasiri Education Institute
Kandy
20940

Telephone

+94754935566

Website

Alerts

Be the first to know and let us send you an email when Sasiri Online school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share