NEBM Kids Campus

NEBM Kids Campus We make intelligent and active skillfull students.

Srilankan first and best World Class Online Kids Campus for kids and teen students to practice practical and efficient education experience with Cambridge , Oxford & Harvard university syllabus.

20/03/2022

Get 50% off ,
Limited offer for limited students ..
Only 450/- each subject for a month

රටේ පවතින ආර්ථික අර්බුධය හමුවේ ඔබේ දරුවාගේ අධ්‍යාපනය හා අනාගතය අදුරු  නොවන්නට NEBM Campus සමාජ සත්කාරයක් ලෙස පන්ති ගාස්ත...
20/03/2022

රටේ පවතින ආර්ථික අර්බුධය හමුවේ ඔබේ දරුවාගේ අධ්‍යාපනය හා අනාගතය අදුරු නොවන්නට NEBM Campus සමාජ සත්කාරයක් ලෙස පන්ති ගාස්තු 50% දක්වා අඩු කර ඇති බව සතුටින් දැනුම්දෙමු.

ලංකාවේ අඩුම පන්ති ගාස්තු සමග රුපියල් 450/- පමණක් ගෙවා දරුවන්ට කැමැත්තෙන් වැඩි යමක් වෙනස් ක්‍රමවේදයකට වගකීමක් ඇතිව හොදම ගුරුවරු සමග ඔන්ලයින් ඉගෙනගැනීමට විශේෂ අවස්ථාවක්.

විෂයන් එකකට වඩා සහභාගී වන්නේනම් සෑම විෂයකටම රු. 400/- පමණක් අය කෙරේ.

ජාත්‍යන්තර මට්ටමේ අමතර කියවීම් හා සමාජ හා සාමාන්‍ය දැනුම හා විෂය අනුබද්ධ පොත් පත් හා විඩීයෝ නොමිලේ ලබා දේ.

සීමිත සිසුන් පමණක් පන්ති සදහා බදවා ගැනේ. දැන්ම පහත වට්ස් ඇප් අංකය දුරකතනයට SAVE කරගෙන කිසිදු ලියාපදිංචි ගාස්තුවක් නොමැතිව ලියාපදිංචි වෙන්න.

වට්ස් ඇප් : +94721306780

ගොඩ යන SPOKEN ENGLISH අවසාන පන්තිය මේක... බැරි උනොත් සල්ලි ආපසු ඔබ විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදානම් වන සිසුවෙක්ද? රැකියා...
11/03/2022

ගොඩ යන SPOKEN ENGLISH අවසාන පන්තිය මේක...
බැරි උනොත් සල්ලි ආපසු
ඔබ විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදානම් වන සිසුවෙක්ද? රැකියාවක නිරතවන පුද්ගලයෙක්ද? රැකියාවක් හොයන කෙනෙක් ද? ජාත්‍යන්තර පාසල් යන දරුවන් සිටින මවක් හෝ පියෙක්ද ? වයපරිකයෙක් ද?
කෙටියෙන්ම කියනවනම් ඉංග්‍රීසි ඉගෙනගන්න උණක් තියෙන කෙනෙක්නම්. ඉක්මනින්ම කඩ්ඩ ගොඩ දාගන්න.
˜ වයස බේදයක් නෑ
˜ දැනුම කිසිසේත්ම ප්‍රශ්නයක් නෑ
˜ අපි ග්‍රැමර් පට්ට ගහන්නෙත් නෑ
˜ දන්න වචන ටිකෙන් උනත් කතා කරන්න පුළුවන්
˜ හරිම ලේසි ක්‍රම පාවිච්චි කරනවා
˜ පලවෙනි දවසේ ඉදන් කතා කරන්න පටන්ගන්නවා.
SMS / Whatsapp >>>>0721306780 / 0764728909 / 0773999196 / 0770570742

˜ සුද්දෝ කතා කරන විදියටම පුහුණු කරනවා
˜ සතියට දවස් 04 ක් - මාස 04න් ගොඩ දානවා

24/02/2022
17/01/2022

Certificate Digital marketing
2 Months
Only Rs. 4500/-
Register today
Whats app 075 460 4900 for more details

ඔබේ දරුවාටත් ඉන්ග්‍රීසි ශිෂ්‍යත්වයක් පෙරපාසල්  සහ පාසල් සිසුන් සදහා ඉංග්‍රීසි ශිෂ්‍යත්ව 500 ක්..• 100% ප්‍රයෝගික ඉංග්‍රී...
14/01/2022

ඔබේ දරුවාටත් ඉන්ග්‍රීසි ශිෂ්‍යත්වයක්
පෙරපාසල් සහ පාසල් සිසුන් සදහා ඉංග්‍රීසි ශිෂ්‍යත්ව 500 ක්..

• 100% ප්‍රයෝගික ඉංග්‍රීසි කථන පුහුණුවක්
• ඉතාම සරළ ඉගෙනුම් තාක්ෂණයක්
• ජාත්‍යන්තර පාඨමාලාවක්
• පිළිගත් සහතිකයක්
• උසස් පාඨමාලා සදහා විශේෂ සහන
• ඔබේ දරුවා කුමන පාසලකට ගියත් ප්‍රධාන පෙලේ හා
ජාත්‍යන්තර පාසලක දරුවකුට සමාන පවුරුශයක්

පෙරපාසල් අවධියේ සිට ලංකාවේ සෑම දරුවෙකුටම ඉතා අඩු මුදලකට ආසාවෙන් ඉගෙනීමට හැකි වන පරිදි විවිධ ප්‍රයෝගික ක්‍රියාකාරකම් සමග ඉංග්‍රීසි භාෂා කථනය කුඩා කල සිට පුහුණු කිරීමේ අරමුණින් Oxford හා Cambridge විශ්ව විද්‍යාලවල විෂය නිර්දේශ අනුව ඉතා සරලව නවීන ක්‍රමවේද අනුව අනාගත පරපුර බලගැන්වීම අපගේ වෑයමයි.

සම්ප්‍රදායක අධ්‍යාපන රටාවෙන් වෙනස් වූ අධ්‍යාපන රටාවක් ඔස්සේ දරුවන්ගේ පවුරුෂය වර්ධනය, බුද්ධි වර්ධනය, සමාජශීලී නායකත්ව හැකියාවන් සහ ආකල්ප සංවර්ධනය, නිර්මාණශීලී හැකියා වර්ධනය සමග ක්‍රියාශීලී දරුවන් නිර්මාණය කිරීම අපගේ තවත් ප්‍රමුඛ අරමුණකි.

මේ සදහා ඔබ අයදුම් කරන්නේනම් දරුවාගේ නම, වයස, පන්තිය, ලිපිනය, දුරකථන අංක-ව්ට්ස් ඇප්‍ අංක 075 460 4900 වෙත යොමු කරන්න

Address

Kandy
2000

Telephone

+94754604900

Website

Alerts

Be the first to know and let us send you an email when NEBM Kids Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to NEBM Kids Campus:

Shortcuts

Share

Category