12/09/2021
මොනා නැතත් රෙද්ද උස්සන් එන් නැතුව යස අගේට ලීවා,
#දැන්_ඉස්සර_වගේ_නෙවෙයි
#හරි_ආසයි_තාක්ෂනිකව_යාවත්කාලීන_වෙන්න
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Peracasm, University of Peradeniya, Kandy.
12/09/2021
මොනා නැතත් රෙද්ද උස්සන් එන් නැතුව යස අගේට ලීවා,
#දැන්_ඉස්සර_වගේ_නෙවෙයි
#හරි_ආසයි_තාක්ෂනිකව_යාවත්කාලීන_වෙන්න
20/05/2021
නැවත එන තෙක් බලා සිටින ඒ සොදුරු අතීතය
චයිනීස් සැටලයිට් එක කොහෙද තියෙන්නේ.කොහෙටද වැටෙන්නෙ කියලා බලන්න ආසද?
Link👉👉https://youtu.be/X-wvbA-ARxc
06/05/2021
මහනුවර උසස් බාලිකා විදුහලේ හිරුදිනි දසනායක ශිෂ්‍යාව මෙවර අපොස උසස් පෙල විභාගයෙන් A සමාර්ථ 3 ක් ලබාගනිමින් ජීව විද්‍යා විෂය ධාරාවෙන් දිස්ත්‍රික් කුසලතාවය 12 ලබාගනිමින් උසස් ලෙස සමත් වීම පිලිබද අපගේ උනුසුම් සුබ පැතුම් 🎉🥰🎉🎊🥰
*මීට අමතරව ඇය උසස් බාලිකා විදුහල් නායිකාව (2019/20120)
*ජාතික කරාතේ සංචිතය නියෝජනය කල ක්‍රීඩකයෙක් හා 2018 වසරේ කරාතේ ජාතික සූරිය.
*පාසල් විවාද කණ්ඩායම් නායක
*පාසල් වේදිකාව මත කැපීපෙනෙන වේදිකා නාට්‍ය කාරුවෙක් ලෙසද සහා තවත් දක්ෂතා ගොන්නක එකතුවකි.