SciTech Scope

SciTech Scope New Beginning!!!

Empowering Minds, Transforming Futures: Our newly rebranded organization is dedicated to revolutionizing education by pl...
28/10/2024

Empowering Minds, Transforming Futures: Our newly rebranded organization is dedicated to revolutionizing education by placing science and ICT at the heart of our mission. In an age defined by rapid technological advancement and scientific discovery, we are committed to equipping learners with the tools, knowledge, and confidence to thrive in a dynamic world. Through innovative programs, cutting-edge resources, and a focus on hands-on learning, we’re building a community where curiosity is nurtured, skills are sharpened, and future leaders are inspired. Join us as we embark on this exciting journey of growth, where education goes beyond the classroom to ignite a lifelong passion for discovery and problem-solving. Together, we are redefining what it means to learn, lead, and succeed.

🙏
22/06/2024

🙏

☸🙏☸🙏☸🙏ඉදුරන් තව තවා වුණු තැන් වල         නතරකදුළෙහි පවා තෙතමනයක් නැති      අතරබුදු හාමුදුරුවනි, මම මේ වැලි           කතර...
24/05/2024

☸🙏☸🙏☸🙏
ඉදුරන් තව තවා වුණු තැන් වල නතර
කදුළෙහි පවා තෙතමනයක් නැති අතර
බුදු හාමුදුරුවනි, මම මේ වැලි කතර
නුදුටිමි අමා මහා නදියක් ඔබ විතර

-එච්. ඇම්. කුඩලිගම

☸🙏
දම් සිසිලෙන් සිත් සැනහෙන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!...🙏

Keep Everything in your mind on this one of the important event in your life. Use every aspects that you learn earlier. ...
05/05/2024

Keep Everything in your mind on this one of the important event in your life. Use every aspects that you learn earlier. We wish you to get best results on O/L exams. Best wishes from

රු. 4000 ට මැවුණු ලක්ෂ 02  අපූරු වාසනාවමහනුවර දිස්ත්‍රික්කයේ  වත්තේගම නගරයේ වාසය කරන ජයතිස්ස මහතා වත්තේගම නගර සභාවේ සේවය...
19/04/2024

රු. 4000 ට මැවුණු ලක්ෂ 02 අපූරු වාසනාව

මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම නගරයේ වාසය කරන ජයතිස්ස මහතා වත්තේගම නගර සභාවේ සේවය කරන අයෙකි.මොහු පසුගිය අප්‍රේල් 09 වන දින සුපුරුදු පරිදි සේවය කොට නිවසට යාමට ප්‍රථම වත්තේගම නගරයෙන් ලොතරැයි පතක් මිලට ගත්තේ අන් අය මෙන් බලාපොරොත්තු රාශියක් හිස තබා ගනිමිනි. පසුදින එම ලොතරැයි පත පරීක්ෂා කර බැලීමේදී ඔහුගේ වාසනාව යම්තාක් දුරකට ඔහු සමග රැදී තිබුණේ එම ලොතරැයි පතෙහි රු.4000 ක මුදලක් තිබු බැවිනි.
පසුව ඔහු වත්තේගම නගරයේ ලොතරැයි අලෙවි නියෝජිත කපිල අමරසේකර මහතා හට එම ලොතරැයිපත දී රු.4000 ක මුදල ලබා ගන්නා ලදී.
කපිල අමරසේකර මහතා හට එම ලොතරැයිපත ලබා දුන්නේ ජයතිස්ස මහතාගේ පෙර පිනකට විය යුතුය. මන්දයත් එම ලොතරැයිපතෙහි තිබී ඇත්තේ රු.4000 ක් නොව රු.ලක්ෂ 02 ක් බව තම පෞද්ගලික scanner යන්ත්‍රය මගින් පරීක්ෂා කිරීමේදි කපිල අමරසේකර මහතාට සනාථ වී ඇත. ඉන් නොනැවතුණු ඒ මහතා දෙවරක් නොසිතා තමා අතට පැමිණි මෙම ලක්ෂ 02 ක මුදල සහිත ලොතරැයිපත අප්‍රේල් මස 17 වන දින වත්තේගම නගර සභාවේ ගරු ලේකම්තුමා වන මඩුගල්ලේ මහතා ඉදිරියේදී එහි සැබෑ හිමිකරු වන ජයතිස්ස මහතාට ලබාදී ඇත.

මෙවැනි සමයකදී මෙවන් වූ ක්‍රියාවක නිරතවූ ජාතික ලොතරැයි / සංවර්ධන ලොතරැයි මණ්ඩලයන් හී වත්තේගම අලෙවි නියෝජිත කපිල අමරසේකර මහතාගේ මෙම අවංක සේවය අප මෙම අවස්ථාවේදී අගය කරන්නෙමු.

මෙම අවස්ථාව ලබා දුන් වත්තේගම නගර සභාවේ ගරු ලේකම් මඩුගල්ලේ මහතා හා නිස්සංක විජේනායක මහතාගේද සහයෝගය මේ අවස්ථාවේ සිහිපත් කරන්නෙමු.

🌞බක් මහේ අසිරි ගලන සැම හිතට සතුට වඩිනසූර්ය මංගල්‍යයේ,ඔබ සැමට...අධ්‍යාපනයේ සියලු මං පෙත් විවර වන සියලු පැතුම් ඉටු වන,සාමය...
14/04/2024

🌞බක් මහේ අසිරි ගලන
සැම හිතට සතුට වඩින
සූර්ය මංගල්‍යයේ,
ඔබ සැමට...
අධ්‍යාපනයේ සියලු මං පෙත් විවර වන සියලු පැතුම් ඉටු වන,
සාමය , සතුට, නිරෝගී සම්පත පිරි,
සෞභාග්‍යමත්
සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා !!!🌞

As the clock ticks towards the new year 🤩🕰️🕰️, our hearts are filled with hope🥰, excitement and positivity. The arrival ...
31/12/2023

As the clock ticks towards the new year 🤩🕰️🕰️, our hearts are filled with hope🥰, excitement and positivity. The arrival of the new year signifies the fresh unwritten page waiting for gleaming stories✨, dreams and aspirations.😍 It’s the time to bid adieu to the past, cherish lessons and embrace tomorrow. 🎉💞And as we stand on the threshold of the brand new year, let us embrace the spirit of optimism and spread the message of love, hope and goodwill.🪄

Teran Malinga Amarasekara
Unstoppable Exploration 👣
Science Maths Scope🔬
Science 💛💚

10 11 ශ්‍රේණි සිසුන් සදහා විද්‍යාව revision දුර්වල ශිෂ්‍යන් කෙරෙහි වැඩි අවධානයක්අමාරු විද්‍යාව ලේසියෙන් සමත් වෙන්න අප හා...
09/05/2023

10 11 ශ්‍රේණි සිසුන් සදහා විද්‍යාව revision
දුර්වල ශිෂ්‍යන් කෙරෙහි වැඩි අවධානයක්
අමාරු විද්‍යාව ලේසියෙන් සමත් වෙන්න අප හා එක් වන්න
😍😍

🌞🌞🌞🌞🌞ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සෞභාග්‍යය සපිරි කිරියෙන් පැණියෙන් උතුරන🌾 සුබ අලුත් අවුරුද්දක් වේ...
14/04/2023

🌞🌞🌞🌞🌞
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සෞභාග්‍යය සපිරි කිරියෙන් පැණියෙන් උතුරන🌾 සුබ අලුත් අවුරුද්දක් වේවා...........🙏🏻🙏🏻🙏🏻

💠We wish to you this new year is filled with possibilities, peacefully so dream big and believe in yourself this year!

💛Science Maths Scope💚

ඔබත් විද්‍යාව නිසා බය වෙලාද.විශිෂ්ට ප්‍රතිඵල සදහා එන්න අප හා එක් වන්න 🥇2023 වසර සදහා නව පන්ති ආරම්භය Zoom තාක්ශණය ඔස්සේ....
07/02/2023

ඔබත් විද්‍යාව නිසා බය වෙලාද.
විශිෂ්ට ප්‍රතිඵල සදහා එන්න අප හා එක් වන්න 🥇

2023 වසර සදහා නව පන්ති ආරම්භය Zoom තාක්ශණය ඔස්සේ.
6 - 11 ශ්‍රේණි සදහා .............
තනි හෝ කණ්ඩායම් පංති.

Address

Wattegama
Kandy

Alerts

Be the first to know and let us send you an email when SciTech Scope posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SciTech Scope:

Shortcuts

Share